mokadda machan me dws wla 6 months free offer eka. eka apita wasiyak thiyeda?
gatta kawruhari innwda
gatta kawruhari innwda
wadak na kiyala puluwan tharam Labkawe Media avoid karanna ona.නිකං දුන්නත් tv බලන්න එපා
for what?wait for January
oka machna ekanam aththa..බිස්නස් එකක් අපිට වාසි වෙන දෙයක් දෙන්න විදියක් නෑ නේ..අපිට වාසි වෙනවා කියන්නේ උන්ට අවාසි කියන එකනේ.. ඔපරේෂන් කොස්ට් ඔක්කොම තියාගෙන උන්ට එහෙම දෙන්න විදිහක් නෑ කොහොමත්...
ඒ නිසා ඕකේ උඹට වාසි වගේ පේන , ඒත් ඇත්තටම උන්ට වාසි දෙයක් ඇති උඹට නොපෙනෙන...අඩු ගානේ අවුරුදු දෙකක් වත් උඹ නොකඩවා ගෙවිය යුතුයි කියලා හරි ඇති ඔය නිකන් දෙන මාස හයේ ගාස්තු කවර් කරන්න...
ඒවා හොයලා බලන්න...
masa 6k free unata eeta passe package eke gaana gewanna ona kiyala dannawane.1 or 2 years agreement ekak thiyenawa.mokadda machan me dws wla 6 months free offer eka. eka apita wasiyak thiyeda?
gatta kawruhari innwda