ABANS worst after services | TV (abans smart tv)

SudaW

Well-known member
  • May 1, 2025
    339
    252
    63
    Abans එක කරන්නෙ එකලස් කරලා product එක හදන එකද?
    LG Abans කියන්නෙ ඇයි උන්?
    LG Reputed Brand එකක් නෙ
     
    • Like
    Reactions: Cenon

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,121
    1,673
    113
    ඩොටේ ¯\(°_o)/¯
    pitin panel ekak daganna 25k wage yai
    55" පැනල් ඊට වඩා ගණන්.

    danna thanak tynwada ban?
    පැනල් එකේ ප්‍රශ්නයක් නම් අලුතෙන්ම පැනල් එක දාන්නේ නැතුව ඕක repair කර ගන්න පුළුවන්. මහරගම හොද ෂොප් එකක් තියෙනවා. අන්කල් කෙනෙක් ඉන්නේ. ඉක්මනට වැඩේ කරලා දෙනවා . එකම අවුල phone answer කරන්නේ නෑ.

    https://maps.app.goo.gl/t4hnk5U2pfq4EQHP9

    අලුතෙන්ම පැනල් එකක් දානවා නම් sadew කියල තියෙනවා බල්ක් පැනල්ස් ගෙන, නැත්නම් අරුනලු technics කෙනාගේ බලන්න.
     
    • Love
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,869
    8,707
    113
    Cenon
    cenon.com

    thanx bro