Peotv Rewind නැති එක කුමන්ත්‍රණයක්ද ?

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    ‘‘පියෝ විප්පයෝගෝ දුක්ඛෝ’’

    මමත් කෝල් කළා. කෝල් කරනකොටම රෙකෝඞ් එකක් යනව තාක්ෂණික ගැටලූවක් කියල. හැබැයි ඉතිං තාක්ෂණික ගැටලූවක් කියල මේ දවස්වලට උංගේ බිල අඩුවෙන්න නෑනෙ. මමත් පියෝ ටීවී ගත්තේ රිවයින්ඞ් කරන්න පුලූවන් නිසයි, පැහැදිලිව බලන්න ඕනි නිසයි. හැබැයි මේ දවස්වල ඒ දෙකම නෑ. ටීවී එක ඔන් කරල ලෝඞ් වෙන්නම සෑහෙන වෙලාවක් යනව. දැන්නම්,

    ‘‘පියෝ විප්පයෝගෝ දුක්ඛෝ’’ වෙලා තියෙන්නෙ.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    on karapu gaman unge channel ekak thamai watenne. load wenda kalin wena channel ekkata dammoth okkoma awul wenawa. e nisa ara magul channel eka balan inda one winad ganak.
    mekanam dan appiriyai ban
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    පියෝ ටීවි එකේ අපි සබ්ස්ක්‍රයිබ් කරල නැති චැනලුත් පේනව දැන්.:lol: hbo චැනල් 4යි nat geo ඒව එහෙම

    Machn HD chanel ehmt penawa
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    පියෝ ටීවි එකේ අපි සබ්ස්ක්‍රයිබ් කරල නැති චැනලුත් පේනව දැන්.:lol: hbo චැනල් 4යි nat geo ඒව එහෙම


    යකෝ පේන පළියට බලන්න එපා. මාසේ අන්තිමට බිලට එකතු කරල එවයි. අරක බැලුව මේක බැලුව කියල. අවසානේ උංගේ ‘‘ඉසූ’’ එක උඹට ලොකු ‘‘ඉසූ’’ එකක් වෙයි.
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    7mrUEp9.png