Per day TV instolation help

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මචන්ලා ,
    per day tv එක සෙට් කල සිග්නල් නැනේ බන් ,
    අනිත් එක
    LNB එකේ power වත් පෙනන්නේ නැනේ ,
    පෙන්නේ
    satalite intelsal 12
    DiSEqc1.0 disable

    ඔන්න ඔචචර්යි
    මෙන්න මේවට උත්තර දෙනවද
    LBN දක්ෂිනාවර්ත අංශක 78 හදන්නේ කොමද ?
    සිම් කාර්ඩ් එක හරියට දාන විදිය මොකද්ද ??
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ඕක මහ #කන සිද්දියක් බන්...:angry:
    අපෙත් ඕකක් ගෙනත් හයි කර ගන්න හෙන කට්ටක් කෑවා...:dull:
    බැරිම තැන අපේ පැත්තෙ ඩයලොග් එකේ වැඩ කරන එකෙක් ලව්වා හයි කරව ගත්තෙ..
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    mehema karapan

    1. compass or app 1k use karala hariyata 260NE ta dish 1 harawanna.
    2. itapasse uda pahala karanna tana half circle wage 2k tiyana joint 1k tiyanawa ne. eke nut 2 half circle 1 mada ta wenna karakawanna

    3. dan poddak uda pahala karala balanna
     
    • Like
    Reactions: f 16

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ඕක මහ #කන සිද්දියක් බන්...:angry:
    අපෙත් ඕකක් ගෙනත් හයි කර ගන්න හෙන කට්ටක් කෑවා...:dull:
    බැරිම තැන අපේ පැත්තෙ ඩයලොග් එකේ වැඩ කරන එකෙක් ලව්වා හයි කරව ගත්තෙ..
    ow ban ,මචෝ sim එක දන එකත් අවුල් බන් ,රතු පාට යටට කීවට එහෙම දාන්න පුළුවන් විදි දෙකකට ,පොඩ්ඩක් හෙල්ප් එකෙක් දියන් ,සිම් එක කොහොමද තියෙන්නේ
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    mehema karapan

    1. compass or app 1k use karala hariyata 260NE ta dish 1 harawanna.
    2. itapasse uda pahala karanna tana half circle wage 2k tiyana joint 1k tiyanawa ne. eke nut 2 half circle 1 mada ta wenna karakawanna

    3. dan poddak uda pahala karala balanna

    macho guide eke widiyata
    LBN power
    LBM frequency
    kiyala set ekak watenawa eka watenenth na ban
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ow ban ,මචෝ sim එක දන එකත් අවුල් බන් ,රතු පාට යටට කීවට එහෙම දාන්න පුළුවන් විදි දෙකකට ,පොඩ්ඩක් හෙල්ප් එකෙක් දියන් ,සිම් එක කොහොමද තියෙන්නේ

    රතුපාට යටට...?මචෝ ඒක නම් මම දන්නෙ නෑ:oo:...අපේ එකේ දාල තියෙන්නේ සිම් එක යට පැත්තට හැරෙන්න...එකේ ඩයලොග් කියල ගහල තියෙන පැත්ත දකුනු පැත්තට තියෙන විදිහට තමා දාල තියෙන්නෙ..:baffled:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    රතුපාට යටට...?මචෝ ඒක නම් මම දන්නෙ නෑ:oo:...අපේ එකේ දාල තියෙන්නේ සිම් එක යට පැත්තට හැරෙන්න...එකේ ඩයලොග් කියල ගහල තියෙන පැත්ත දකුනු පැත්තට තියෙන විදිහට තමා දාල තියෙන්නෙ..:baffled:
    දකුණු කිවේ එක මුලින් නේ ඇතුලට යන්නේ ,මේකද දන්නේ බන් බලමුකෝ
    එල මචෝ
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    පැටියා;18173886 said:
    Ubee decoder 1 Mona wage da?
    OFS1500IR
    menna meka ban
    OFS1500IR-large.png