මගේ යක්ක පුතුනි.
ඉතාමත් නවීන Ecommerce Templet එකක් ඕනේ කර තිබේ. bootstrap 4 , HTMl , CSS පමණක් සැහේ .
තියේ නම් දාගෙන යමු
ඉතාමත් නවීන Ecommerce Templet එකක් ඕනේ කර තිබේ. bootstrap 4 , HTMl , CSS පමණක් සැහේ .
තියේ නම් දාගෙන යමු
BUMPER club.BUMPER
yakka puthek BUMPER ekak damma
onnna
BUMPER club.
this is too old man. can we upgrade this BUMPER thing?
මේක එහෙම එකකට නෙමේ මචන්. මට ෆ්ලෙක්ස් සිස්ටම් එක තදට යන ටෙම්ප්ලේට් එකක් ඕනේ. එක ඉගෙනගන්න. ඊට පස්සේ මගේම ටෙම්ප්ලේට් එකක් ගහගන්න.ඊ-කොමරස් කරන යඛ්ඛ ෆුත්තු Bump
ආ මම හිතුවේ මොකක් හරි ඊ-කොමරස් හුට්ටප්පරයක් වෙන් ටෑ කියලා!! කාරි නෑ කාරි නෑ කොර ගෙන යන්ට කොර ගෙන යන්ට!! ඕ යේ...........මේක එහෙම එකකට නෙමේ මචන්. මට ෆ්ලෙක්ස් සිස්ටම් එක තදට යන ටෙම්ප්ලේට් එකක් ඕනේ. එක ඉගෙනගන්න. ඊට පස්සේ මගේම ටෙම්ප්ලේට් එකක් ගහගන්න.
Ade thanks mama balannam machanmchan ubata set wena template ekk blala gnin methanin.(free)
neththn ubata fit wena premium template ekak gena dannw nam eke nama kyhn danna forum tikaka balala hoyala dennm
https://themewagon.com/theme-categories/e-commerce/
https://usebootstrap.com/themes/ecommerce
ඒ පැත්තේ පොඩි වැඩක් ඇවිල්ල තියනවා. ටිකක් වෙනස් විදිහේ තියරියක් තියෙන්නේ. එකම කෙස් එක ෆ්රන්ට් එන්ඩ් එක තමා.ආ මම හිතුවේ මොකක් හරි ඊ-කොමරස් හුට්ටප්පරයක් වෙන් ටෑ කියලා!! කාරි නෑ කාරි නෑ කොර ගෙන යන්ට කොර ගෙන යන්ට!! ඕ යේ...........![]()
හොඳ ඇහැක් නැත්නම් අමාරුයි. Html, css විතරක් දන්න ඉන්දියන් ගොබිලො මාර ලස්සන theme ගහලා තියනවා. Bootstrap වලට වඩා tailwind css වලින් ලොකු දෙයක් පුළුවන්ලු. හැබැයි මටත් බෑ.මේක එහෙම එකකට නෙමේ මචන්. මට ෆ්ලෙක්ස් සිස්ටම් එක තදට යන ටෙම්ප්ලේට් එකක් ඕනේ. එක ඉගෙනගන්න. ඊට පස්සේ මගේම ටෙම්ප්ලේට් එකක් ගහගන්න.
අන්න ඒක තමා බන් අපිට නැත්තේ. ඒ උනාට ඔය තීම් වල එකම දේ නේ කරකවලා යන්නේ. එකෙන් මොකක් හරි කරගන්න පුළුවන් වෙයි කියලා තමා බැලුවේ.හොඳ ඇහැක් නැත්නම් අමාරුයි. Html, css විතරක් දන්න ඉන්දියන් ගොබිලො මාර ලස්සන theme ගහලා තියනවා. Bootstrap වලට වඩා tailwind css වලින් ලොකු දෙයක් පුළුවන්ලු. හැබැයි මටත් බෑ.