Perfect Ecommerce

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ යක්ක පුතුනි.
    ඉතාමත් නවීන Ecommerce Templet එකක් ඕනේ කර තිබේ. bootstrap 4 , HTMl , CSS පමණක් සැහේ .
    තියේ නම් දාගෙන යමු
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඊ-කොමරස් කරන යඛ්ඛ ෆුත්තු Bump
    මේක එහෙම එකකට නෙමේ මචන්. මට ෆ්ලෙක්ස් සිස්ටම් එක තදට යන ටෙම්ප්ලේට් එකක් ඕනේ. එක ඉගෙනගන්න. ඊට පස්සේ මගේම ටෙම්ප්ලේට් එකක් ගහගන්න.
     
    HmNRazor

    Well-known member
  • මේක එහෙම එකකට නෙමේ මචන්. මට ෆ්ලෙක්ස් සිස්ටම් එක තදට යන ටෙම්ප්ලේට් එකක් ඕනේ. එක ඉගෙනගන්න. ඊට පස්සේ මගේම ටෙම්ප්ලේට් එකක් ගහගන්න.
    ආ මම හිතුවේ මොකක් හරි ඊ-කොමරස් හුට්ටප්පරයක් වෙන් ටෑ කියලා!! කාරි නෑ කාරි නෑ කොර ගෙන යන්ට කොර ගෙන යන්ට!! ඕ යේ........... 🥴
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mchan ubata set wena template ekk blala gnin methanin.(free)
    neththn ubata fit wena premium template ekak gena dannw nam eke nama kyhn danna forum tikaka balala hoyala dennm

    https://themewagon.com/theme-categories/e-commerce/
    https://usebootstrap.com/themes/ecommerce
    Ade thanks mama balannam machan

    ආ මම හිතුවේ මොකක් හරි ඊ-කොමරස් හුට්ටප්පරයක් වෙන් ටෑ කියලා!! කාරි නෑ කාරි නෑ කොර ගෙන යන්ට කොර ගෙන යන්ට!! ඕ යේ........... 🥴
    ඒ පැත්තේ පොඩි වැඩක් ඇවිල්ල තියනවා. ටිකක් වෙනස් විදිහේ තියරියක් තියෙන්නේ. එකම කෙස් එක ෆ්රන්ට් එන්ඩ් එක තමා.
    එකත් හොදටම අල්ලගන්න බැලුවේ මේකෙන්
    ------ Post added on Jun 10, 2021 at 11:23 PM
     
    • Like
    Reactions: HmNRazor

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    අවුලක් ගන්න එපා බං මෙහෙම කියනවට. උබ හෙන වැඩ්ඩෙක්නේද?

    මේකෙ උන්ගෙන් Html template හොය හො ඉන්නේ. ඕන තරම් තියෙන්නේ Online? i dont get it.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේක එහෙම එකකට නෙමේ මචන්. මට ෆ්ලෙක්ස් සිස්ටම් එක තදට යන ටෙම්ප්ලේට් එකක් ඕනේ. එක ඉගෙනගන්න. ඊට පස්සේ මගේම ටෙම්ප්ලේට් එකක් ගහගන්න.
    හොඳ ඇහැක් නැත්නම් අමාරුයි. Html, css විතරක් දන්න ඉන්දියන් ගොබිලො මාර ලස්සන theme ගහලා තියනවා. Bootstrap වලට වඩා tailwind css වලින් ලොකු දෙයක් පුළුවන්ලු. හැබැයි මටත් බෑ.
     
    • Like
    Reactions: HmNRazor

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොඳ ඇහැක් නැත්නම් අමාරුයි. Html, css විතරක් දන්න ඉන්දියන් ගොබිලො මාර ලස්සන theme ගහලා තියනවා. Bootstrap වලට වඩා tailwind css වලින් ලොකු දෙයක් පුළුවන්ලු. හැබැයි මටත් බෑ.
    අන්න ඒක තමා බන් අපිට නැත්තේ. ඒ උනාට ඔය තීම් වල එකම දේ නේ කරකවලා යන්නේ. එකෙන් මොකක් හරි කරගන්න පුළුවන් වෙයි කියලා තමා බැලුවේ.