Perfect Job for Sinhalayo!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පල්ලිය කියලා බොඩ් එකක් ගහලා තියෙනවා ඇතුලට ගියාම පිලිමයක් තියෙනවා එතකොට ඔයා
    වදිනවාද

    සිංහල තෙරෙනවාද මන්දා

    මටන් කියලා නම ගහලා ෆොක් ඩෙවල කනවාද:P ;)

    සිංහල තෙරියුමා :P:P:P
    පිස්සුද හොයලා බලලා තමයි කන්නේ :D:D;)
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    පල්ලිය කියලා බොඩ් එකක් ගහලා තියෙනවා ඇතුලට ගියාම පිලිමයක් තියෙනවා එතකොට ඔයා
    වදිනවාද

    සිංහල තෙරෙනවාද මන්දා

    මටන් කියලා නම ගහලා ෆොක් ඩෙවල කනවාද:P ;)

    150910.png
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිංහල තෙරියුමා :P:P:P
    පිස්සුද හොයලා බලලා තමයි කන්නේ :D:D;)
    :D ෆොක් ඩෙවල් එක හැදුවාම කොහොමද කියලා නොදන්න නිසා නෙහ් වැරදුනෙ:P
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    හා කොහෙද දාලා තියන්නේ බොස් :rolleyes: අපෝ නෑ ෆිස් , මටන්, හරක් මස්, විතරමයි :P:P
    ඕවා දන්නේ නැතිව කවුනොත් ජීවිතේම හරාම් :rofl:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    නෑ නෑ බන් පොර ගිහින් උලමා හම්බවෙන්න . පොර උලමගෙන් ඉල්ලීමක් කරනවලු මීට පස්සෙ ඉන්ටෙර්නෙට් එකේ තියන මස් වර්ග වල ෆොටො වලටත් හලාල් සහතිකේ දෙන්ඩ කියලා. නැත්තං මුස්ලිම් ජනයා පීඩාවට පත් වෙනවා කියලා

    :rofl::rofl::rofl: