perfume ganna

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    boys,
    amazon eken perfume ekak
    genawoth ewata tax wadiwida?
    personal use karanna.
    sauvage ekak ganna baluwe.
    mehe site wala 30000 panala
    aneka okun sure aththeth naha .monawa dewida kiyala.
     
    • Like
    Reactions: NRTG and kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,928
    1
    31,454
    113
    - උඩරට -
    සුවද විලවුන් ගේන්න දෙන්නේ නෑ..ඕවා ටැංකියකින් එකක් එකතු වෙනවා එයාර්පෝට් චෙකින් වලින්..ප්ලේන් වල ගෙනියන්න දෙන්නේ නෑ වහා ගිනි ඇවිලෙන සුලු හෙයින්
     
    • Sad
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    සුවද විලවුන් ගේන්න දෙන්නේ නෑ..ඕවා ටැංකියකින් එකක් එකතු වෙනවා එයාර්පෝට් චෙකින් වලින්..ප්ලේන් වල ගෙනියන්න දෙන්නේ නෑ වහා ගිනි ඇවිලෙන සුලු හෙයින්
    ehemada😔
     
    • Like
    Reactions: charitha2011

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සුවද විලවුන් ගේන්න දෙන්නේ නෑ..ඕවා ටැංකියකින් එකක් එකතු වෙනවා එයාර්පෝට් චෙකින් වලින්..ප්ලේන් වල ගෙනියන්න දෙන්නේ නෑ වහා ගිනි ඇවිලෙන සුලු හෙයින්
    Pissuda ban
    Puluwan
     
    • Like
    Reactions: missaka86

    Sen-lu

    Well-known member
  • සුවද විලවුන් ගේන්න දෙන්නේ නෑ..ඕවා ටැංකියකින් එකක් එකතු වෙනවා එයාර්පෝට් චෙකින් වලින්..ප්ලේන් වල ගෙනියන්න දෙන්නේ නෑ වහා ගිනි ඇවිලෙන සුලු හෙයින්
    100ml වලට අඩු නම් ගෙනියන්න පුළුවන්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    මුන් දෙන්නා ගෑනියි මිනිහයි වගේ එකම ප්‍රොෆයිල් පිච්චර් එක දාගෙන ඉන්නවා. හිච්චියා කොලුකාරයෙක්ද කියලත් හිතෙනවා බන් මේවා දකිද්දි. :rofl: