period pain.pain

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං පෙන්එකට ටිකක් ස්ට්‍රෝන් පේන් කිලර් එකක් ගන්නවා ඇරෙන්න වෙනින් බෙහෙත් ගන්න යන්න එපා මුළු සර්කියුලර් එකම අවුල් ගිහින් බබෙක් හදන දවසට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    පැනඩෝල් නෙමෙයි ටිකක් ස්ට්‍රොන්ග් පෙයින් කිලර් එකක් ගන්න.. ෆාමසි එකට කියුවම ගන්න පුළුවන්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    මචං පෙන්එකට ටිකක් ස්ට්‍රෝන් පේන් කිලර් එකක් ගන්නවා ඇරෙන්න වෙනින් බෙහෙත් ගන්න යන්න එපා මුළු සර්කියුලර් එකම අවුල් ගිහින් බබෙක් හදන දවසට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    පැනඩෝල් නෙමෙයි ටිකක් ස්ට්‍රොන්ග් පෙයින් කිලර් එකක් ගන්න.. ෆාමසි එකට කියුවම ගන්න පුළුවන්

    Abusing pain killers is a bad idea :no:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,777
    24,898
    113
    Fantasy
    ආයුර්වේද හුත්තිගේ පුතාල අස්සේ යන්න එපා..
    පේන් කිලර් තමයි විසඳුම..

    නංගිට වයස කීයද ..?
    වරදවා හිතන්න එපා, සෙක්ස් කරන්න
    ගන්නකම් ඔහොම තමයි ඇතැම් අයට ...

    මන් දන්න කීප දෙනෙක්ගේම කතාව ඇහුවම
    කිව්වේ බැන්දම පේන් එක අඩු උනා කියලා...
    මචන් බැන්දම පේන් එක අඩු වෙනවා කියන්නේ සෙක්ස් කරන නිසාද? කොහොමද බන් සෙක්ස් කරන නිසා පේන් එක නැති වෙන්නේ. පොඩ්ඩක් තර්කානුකූලව explain කරහන් මට දැනගන්ඩ.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් බැන්දම පේන් එක අඩු වෙනවා කියන්නේ සෙක්ස් කරන නිසාද?





    කොහොමද බන් සෙක්ස් කරන නිසා පේන් එක නැති වෙන්නේ. පොඩ්ඩක් තර්කානුකූලව explain කරහන් මට දැනගන්ඩ.


    01. ඔව්
    02.. අනේ එච්චර දේවල් නම් දන්නේ නැහැ රත්තරන්..
    බිරිඳ , අක්කලා , නංගිලා , යාළු කෙල්ලෝ , ගෑණු
    තමයි කියනවා ඇහිලා තියෙන්නේ.. :sorry:
     
    • Like
    Reactions: windows_ubuntu