Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Perodua Axia car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීවා එයලිට් එක ලංකාවෙ ජනප්රිය වෙන්න ප්රධානතම සාධකයක් තමයි ඒ කාලෙ තිබිච්ච මිල. ඇල්ටෝ එකට වඩා මිල ටිකක් වැඩි වුනාට කොලිටිය පෙනුම වගේ සාධක නිසා මිනිස්සු හිටු කියල ගත්ත. මට මතක විදියට ලක්ෂ 15 වගේ ගණන් වල ඉඳල තිබුනෙ. 2012 මැයි 31 කවදාවත් නැති විදියට වාහන බදු වැඩි කරාට පස්සෙ වීවා එලයිට් එක බැහැලම ගියා. AMW නං ලාබෙ අඩුකරගෙන හරි වාහන ටිකක් විකුණගෙන මාකට් එක අමාරුවෙන් අල්ලගෙන හිටිය. AMW එක්ක බලද්දි United motors එතරම් හොඳ ඒජන්ට් කෙනෙක් නෙමෙයි.

ඇක්සියා එකේ මිල ගණනට විකල්ප ජපන් වාහනයක් තියෙනව Wagon R hybrid කියල ඒ නිසා ඇක්සියා එකේ බජට් එක පුලුවන් මිනිස්සු Wagon R hybrid එක ගොඩක් වෙලාවට ගන්නව ඒ නිසා මේ වාහනේ ලංකාවේ එතරම්ම ජනප්රිය වුනේ නෑ. මැලේසියාවෙ නං මේක ගොඩක් ඩිමාන්ඩ් හඳුන්වා දුන්න දවසෙ ඉඳන් මේ වෙනකොට 120000 bookings ඒ වුනාට ඩිලිවර් කරල තියෙන්නෙ 75000 (හිතාගන්න පුලුවන්නෙ පෝලිම). ඩයිහඩ්සු එන්ජින් තියෙන්නෙ සමස්තයක් ලෙස කොලිටිය හොඳයි. මේකෙ Axia advance කියල මොඩල් එකක් එනව ඒක තාම ලංකාවට එවන්නෙ නැතිලු මං දන්න විදියට. Daihatsu Ayla and Toyota Agya වාහන ටිකක් කොපි කරල හදල තියෙන්නේ.

මේ වාහනේ ප්රශ්නයක් විදියට තියෙන්නේ මැනුවල් ගියර් එකේ අඩු ගියර් වල වාහනේ ස්මූත් නෑ. ඔටෝ ගියර් වර්ෂන් එකේ වාහනේ අඩු වේග වල ටිකක් දෙදරනව ඒ වගේම පිකප් එකත් මදි. රිවස් ගියර් එකෙදිත් ගොඩක් දෙදරනව. ඒත් ඉන්දියන් එකකට වඩා කොලිටිය හොඳයි. මේක තාම viva elite තරම්ම ජනප්රිය නැතිනිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ෂුවර් නෑ.

[QUOTE="waca, post: 18990678, member: 9491"] [COLOR="DarkRed"][SIZE="4"]වීවා එයලිට් එක ලංකාවෙ ජනප්රිය වෙන්න ප්රධානතම සාධකයක් තමයි ඒ කාලෙ තිබිච්ච මිල. ඇල්ටෝ එකට වඩා මිල ටිකක් වැඩි වුනාට කොලිටිය පෙනුම වගේ සාධක නිසා මිනිස්සු හිටු කියල ගත්ත. මට මතක විදියට ලක්ෂ 15 වගේ ගණන් වල ඉඳල තිබුනෙ. 2012 මැයි 31 කවදාවත් නැති විදියට වාහන බදු වැඩි කරාට පස්සෙ වීවා එලයිට් එක බැහැලම ගියා. AMW නං ලාබෙ අඩුකරගෙන හරි වාහන ටිකක් විකුණගෙන මාකට් එක අමාරුවෙන් අල්ලගෙන හිටිය. AMW එක්ක බලද්දි United motors එතරම් හොඳ ඒජන්ට් කෙනෙක් නෙමෙයි. ඇක්සියා එකේ මිල ගණනට විකල්ප ජපන් වාහනයක් තියෙනව Wagon R hybrid කියල ඒ නිසා ඇක්සියා එකේ බජට් එක පුලුවන් මිනිස්සු Wagon R hybrid එක ගොඩක් වෙලාවට ගන්නව ඒ නිසා මේ වාහනේ ලංකාවේ එතරම්ම ජනප්රිය වුනේ නෑ. මැලේසියාවෙ නං මේක ගොඩක් ඩිමාන්ඩ් හඳුන්වා දුන්න දවසෙ ඉඳන් මේ වෙනකොට 120000 bookings ඒ වුනාට ඩිලිවර් කරල තියෙන්නෙ 75000 (හිතාගන්න පුලුවන්නෙ පෝලිම). ඩයිහඩ්සු එන්ජින් තියෙන්නෙ සමස්තයක් ලෙස කොලිටිය හොඳයි. මේකෙ Axia advance කියල මොඩල් එකක් එනව ඒක තාම ලංකාවට එවන්නෙ නැතිලු මං දන්න විදියට. Daihatsu Ayla and Toyota Agya වාහන ටිකක් කොපි කරල හදල තියෙන්නේ. මේ වාහනේ ප්රශ්නයක් විදියට තියෙන්නේ මැනුවල් ගියර් එකේ අඩු ගියර් වල වාහනේ ස්මූත් නෑ. ඔටෝ ගියර් වර්ෂන් එකේ වාහනේ අඩු වේග වල ටිකක් දෙදරනව ඒ වගේම පිකප් එකත් මදි. රිවස් ගියර් එකෙදිත් ගොඩක් දෙදරනව. ඒත් ඉන්දියන් එකකට වඩා කොලිටිය හොඳයි. මේක තාම viva elite තරම්ම ජනප්රිය නැතිනිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ෂුවර් නෑ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom