Perodua BEZA SEDAN ලක්ෂ_37_කට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ලක්ෂ 37 කට ලංකාවේ වෙළඳපොළට ආ 2016 වසරේ මැලේසියාවේ හොඳම මෝටර් රථය


    මැලේසියාවේ Perodua සමාගම විසින් නිෂ්පාදනය කරන “Bezza” සෙඩාන් වර්ගයේ රථය ඊයේ(06) ලංකාවේ වෙළඳපොළ වෙත Perodua රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයන් වන යුනයිටඩ් මෝටර්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් විසින් හඳුන්වාදෙන ලදී.

    මෙය Perodua හි පළමු සෙඩාන් රථය වන අතර 2016 වසරේ හොඳම මැලේසියානු මෝටර් රථය ලෙසින්ද සම්මානයට පාත්‍ර වි තිබේ. මෙම මෝටර් රථය 1000 cc VVT-i එන්ජිමකින් සමන්විත අතර Dual Air Bag, ABS, EBD වැනි ආරක්‍ෂිත උපාංග වලින් සමන්විත වේ. මෙම මෝටර් රථය 3690,000/= විශේෂිත හඳුන්වා දීමේ මිලකට ලංකාවේ අලෙවි වීමට නියමිතයි.

    මෙම මෝටර් රථයේ ඇති විශේෂතා බලන්න පහතින්.


    sxcFjWB.jpg


    Z3Hf03e.jpg







    NETH​
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    mATA sURE NATHTHE oKE boot eka Pirenna badu dala , Car eke 5 denek yankota Adida 1000cc engine eka?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ගත්තොතින් ඉතිං සදහටම ඔබ මගේ තමා

    මගුල, එහෙනං මීට කලින් ආපු කෙලීසා, වීවා එහෙම හොඳට මාකට් වෙන්නෙ
     

    Similar threads