Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Perodua Bezza 10,000Km රිවිව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට මාස 6 කට කලින් ගත්ත බෙසා එකක් සකන්ඩ් හෑන්ඩ් වාහන බලලම ඇතිවෙලා ඕං .

මුලින්ම පෙරොඩුආ කොම්පැනිය ගැන කියනවනම් ජපානෙ ඩයිහට්සුයි සමාගමට 20% ක අයිතියක් තියනව . ඩයිහට්සු කියන්නෙ ටොයෝට කියල දන්නවනෙ  . පෙරොඩුආ වාහන ඔක්කොම ගහන්නෙ ඩයිහට්සු වාහන බොඩි ස්ට්‍රක්චර් එක යූස් කරල

මේක ගැන කියනවනම් බොහොම ලාබෙට හදපු හොද වටින වාහනයක් කියල තමා කියන්න තියෙන්නෙ . මේකෙ 1.0 මැනුවල් /ඔටෝ , 1.3 ඔටෝ කියල කැටගරි 3ක් තියනව . මේකෙන් ලන්කාවට එන්නෙ 1.0 ඔටෝ එක . 1.3 එක තිබ්බනම් මරු .ඒත් ඒක ගෙන්නන්න ලක්ශ 65ක් වත් යනව . එච්චර ගානක් දීල මැලේශියන් ඒව ගනීද අපේ උන් බ්‍රෑන්ඩ් නිව් උනත් .(හැබැයි ලක්ශ 50ක් විතර දීල අවුරුදු 7ක් විතර පරන වාහන අරන් පදින උනුත් ඉන්නව මොනව උනත් ජපන්නෙ කියල ) මේකෙ සුදු ,කලු,නිල් ,රතු පාටවල් ලන්කාවට එනව .

එන්ජිම ගැන කියනවනම් 1.0 1KR-VE එකක් තියෙන්නෙ

ඒ කියන්නෙ ටොයෝට KR 3 සිලින්ඩර් එන්ජින් ෆැමිලි එකේ එන්ජිමක් .මේ එන්ජින් ඇලුමිනියම් බොඩි එකකින් එන සැහැල්ලු එන්ජින් එකක් . මුල්ම KR එක 69Kg ලු බර .

මේ ෆැමිලි එකේ 1KR-FE,1KR-DE,1KR-DE2,,1KR-VE,1KR-VET කියල එක එක වාහන වලට කරල තියනව .පැසෝ ,යාරිස්,බෙල්ට විට්ස් වල තියෙන්නෙ මේ එන්ජින්.

බෙසා එකේ එන 1KR-VE එක පෙරොඩුආ එකයි ඩයිහට්සු එකයි එකතුවෙලා KR එන්ජින් වලට VVT-i ටෙක්නොලිජි එක එකතුකරල තෙල් කිරිල්ල,දෙදරිල්ල,සද්දෙ අඩු කරල පවර් එක වැඩි කරල හදපු වර්ශන් එකක්.මේකෙ තෙල් 21.3 ක් කරනව කියල මෙයාල කියනව.

දැන් බලමු ගත්ත වාහනේ ගැන .

මේක ගෙන්නන්නෙ යුනිමෝ එකෙන් .මේකෙ එනකොට ෆුල් ඔප්ශන් කිව්වට පවර් මිරස් නෑ . ඒක වෙනම දාගන්න ඕන . කොම්පැනියෙන් දාන්න 45ක් වගේ යනව . එලියෙ තියනව වින්කමිරස් එක්ක 52ක් වගේලු . ඒව කොම්පැනියෙ නෑ .දැන් එන ඒවගෙ ක්‍රෝම් ඩෝර් හැන්ඩ්ල් 2 ටෝන් ඉන්ටීරිඅර් එනව.මන් ගන්නකොට ඒව නෑ . බලු හැත්ත . රිවස් කැමරා එන්නෙ නෑ .ක්ලැරියන් බේසික් රේඩියෝ සෙට් එකක් එනව .ඉස්සරහ දොරට විතරක් ස්පීකර් දෙකක් එනව . පස්සෙ දෙක දාගන්න ඕන .

මේකෙ ඇලොයිවීල් එනව සයිස් එක 175/65 කාර් එකේ බොඩි එකත් එක්ක බලනකොට මේක මදි වගේ පේනව හොදට . හැබැයි සයිඩ් ස්කර්ටින් දැම්මොත් ඒක පේන්නෙ නැතුව යනව . මොකද ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගොඩක් වැඩියි මේ කාර් එකේ .

2 එයාර් බෑග්ස් ,ABS ,EBD ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරින්ග් ,සෙන්ට්‍රල් ලොකින් එක්ක කී දෙකක් හම්බෙන්ව , චයිල්ඩ් සීට් හුක් තියනව.හෑන්ඩ්බ්‍රේක් එලාම් ,සීට්බෙල්ට් වර්නින්ග් එලාම් තියනව.ලොකුම දේ තඩි ඩිකියක් තියනව . පියාජියෝ ත්‍රීවීල් එකක් වගේ . පට්ට වටිනව. ජැක් එකක් ස්පෙයාර් වීල් එකක් ටූල් කිට් එකක් එනව .

ඉන්ටීරියර් බැලුවොත් චීප් ලුක් එකක් තියෙන්නෙ .හැබැයි ටීක් පැනල් පන්චිකාවත්තෙ තියනව A/C කවුලින් එක්කම . 20ක් වගේ වෙන්නෙ . ඒක දැම්මනම් ෆුල් ගති ඉතින් . සීට් සෙට් එක ෆැබ්රික් එන්නෙ ඒකෙ අනන් මනන් එල්ලන්න අයිටම් වගයක් තියනව .ඔය හෑන්ඩ්බෑග් එහෙම එල්ලන්න.තව මල්ටි ඉන්ෆො ඩිස්ප්ලේ එකක් තියනව . ඒකෙ දැන් තෙල් කරන ගාන ,තියන තෙල් වලින් යන්න පුලුවන් දුර , ට්‍රිප් එක පුරාවට තෙල් කරපු ගාන මුලු Km ගාන පෙන්නනව . තව එකෝ ඩ්‍රයිවින්ග් ඉන්ඩිකේටර් එකක් තියනව .කප් හෝල්ඩර්ස් ඉස්සරහට දෙකයි දොරවල් වලට 4කුයි එනව .කැබින් එකත් ඉඩ තියනව .තව එක එක කම්පාර්ට්මන්ට් ගොඩක් තියනව .චයිල්ඩ් ලොක් තියනව . ඔටෝ හෙඩ් ලයිට් ඕෆ් වෙන එක තියනව .(අර හෙඩ් එක ඕෆ් කරන්න අමතක වෙලා බැස්සහම ඔටෝ ඕෆ් වෙන්නෙ)

මම ගිය දුර අනුව හයිවේ එකේ 100යි 80යි අතර ගියොත් තෙල් 20ක් කරනව ඇනේට . 22 කරපු වෙලාවලුත් තිබ්බ . නෝමල් ට්‍රින්කො ගිහින් ආපු ට්‍රිප් එකට 19ක් කරල තිබ්බ .  . අත උඩින් ලාබයි .130 ට වගේ යනකොට පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන ගතියක් තියනව . බර අඩු නිසා .

හොද AC සිස්ටම් එකක් තියනව . කැබින් එක කේස් එකක් නැතුව කූල් වෙනව . මේක මට නම් විට්ස් එකට වැඩිය කම්ෆටබල් ගතියක් තේරෙනව . ගැස්සීම් අඩුයි . දකුනට හරවද්දි ලොකු බ්ලයින්ඩ් ස්පොට් එකක් එනව ත්‍රීවීල් එකක් උනත් වැහෙන සයිස් එකට

පැසෙන්ජස්ල වැඩිවෙනකොට ස්ටීරින්ග් වීල් එක බර ගතිය දැනෙනව වැඩියි .ඒ ගැන යුනිමො එකෙන් ඇහුවම උන් කිව්ව කාර් එක 200ට ස්පීඩ් කරන්න පුලුවන් වෙන්න ස්ටීරින්ග් වීල් එක මොකක්ද එකකට සෙට් කරලලු තියෙන්නෙ කියල . උන්ගෙ ලීෆ්ලට් එකෙත් ඩයග්‍රම් එකක් දාල ලියල තියනව . මට තේරුනේ නෑ බන් ඒ ටෙක්නොලජි එක

හෙඩ්ලයිට් සතුටුදායකයි ෆොග් ලයිට් වලට හෝල් එනව ටොයෝට ෆොග්ලයිට් තමා දාන්න ඕන . ස්විච් වලට හෝල් පවර්මිරර් ස්විච් එක ලග එනව . එතනම පුශ් ස්ටාර්ට් බට්න් එකට හෝල් එකකුත් තියනව.

ලෙග් ස්පේස් එක ගොඩක් හොදයි . කදු වල නම් ඕවටේක් කරන්න ගේමක් දෙන්න ඕන . තැන්නෙ නම් විදින්න පුලුවන්  .ඕවරෝල් ප්ෆෝර්මන්ස් හොදයි .අනිත් 1.0 එක්ක බලනකොට .

මේ කාර් එකේ පාට්ස් පන්චිකාවත්තෙ කරන කඩවල් දෙක තුනක්ම තියනව දැන් .මොඩිෆිකේශන් පාට්ස් වගේම ස්පෙයාර් පාට්ස් ගන්න තියනව ඕන තරම් .

යුනිමෝ එකේ සර්විස් එකත් සිරාම හොදයි . වාහනේ සර්විස් කරන්න ගියත් රස්තියාදු කරන්නෙ නෑ . අනික ඔන්කෝල් සර්විස් එකෙන් ඕන දෙයක් දැනගන්න පුලුවන් .

දැනගන්න දෙයක් තියනවනම් අහපල්ලකො  කැමති උන් ගංගාරාමෙ ලග Unimore එකෙන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරපන් .සල්ලි ගන්නෙ නෑ

[QUOTE="skymicro, post: 23930470, member: 510144"] [CENTER][IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//i.imgur.com/h23zXMQ.jpg[/IMG] [IMG]https://www.elakiri.com//www.elakiri.com//i.imgur.com/qdqQ4mg.jpg[/IMG][IMG]https://i.imgur.com/EWR35uN.png[/IMG] [SIZE=3] මීට මාස 6 කට කලින් ගත්ත බෙසා එකක් සකන්ඩ් හෑන්ඩ් වාහන බලලම ඇතිවෙලා ඕං . :dull::dull::dull: [/SIZE] [SIZE=3]මුලින්ම පෙරොඩුආ කොම්පැනිය ගැන කියනවනම් ජපානෙ ඩයිහට්සුයි සමාගමට 20% ක අයිතියක් තියනව . ඩයිහට්සු කියන්නෙ ටොයෝට කියල දන්නවනෙ :P . පෙරොඩුආ වාහන ඔක්කොම ගහන්නෙ ඩයිහට්සු වාහන බොඩි ස්ට්‍රක්චර් එක යූස් කරල [/SIZE] [SIZE=3]මේක ගැන කියනවනම් බොහොම ලාබෙට හදපු හොද වටින වාහනයක් කියල තමා කියන්න තියෙන්නෙ . මේකෙ 1.0 මැනුවල් /ඔටෝ , 1.3 ඔටෝ කියල කැටගරි 3ක් තියනව . මේකෙන් ලන්කාවට එන්නෙ 1.0 ඔටෝ එක . 1.3 එක තිබ්බනම් මරු .ඒත් ඒක ගෙන්නන්න ලක්ශ 65ක් වත් යනව . එච්චර ගානක් දීල මැලේශියන් ඒව ගනීද අපේ උන් බ්‍රෑන්ඩ් නිව් උනත් .:baffled::baffled::baffled:(හැබැයි ලක්ශ 50ක් විතර දීල අවුරුදු 7ක් විතර පරන වාහන අරන් පදින උනුත් ඉන්නව මොනව උනත් ජපන්නෙ කියල:P:P ) මේකෙ සුදු ,කලු,නිල් ,රතු පාටවල් ලන්කාවට එනව .[/SIZE] [SIZE=3]එන්ජිම ගැන කියනවනම් 1.0 1KR-VE එකක් තියෙන්නෙ [/SIZE] [IMG]https://www.elakiri.com//www.elakiri.com//i.imgur.com/wehgmLD.jpg[/IMG] [IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//i.imgur.com/mcaLmcR.jpg[/IMG] [SIZE=3]ඒ කියන්නෙ ටොයෝට KR 3 සිලින්ඩර් එන්ජින් ෆැමිලි එකේ එන්ජිමක් .මේ එන්ජින් ඇලුමිනියම් බොඩි එකකින් එන සැහැල්ලු එන්ජින් එකක් . මුල්ම KR එක 69Kg ලු බර .:nerd::nerd::nerd::nerd:[/SIZE] [SIZE=3]මේ ෆැමිලි එකේ 1KR-FE,1KR-DE,1KR-DE2,,1KR-VE,1KR-VET කියල එක එක වාහන වලට කරල තියනව .පැසෝ ,යාරිස්,බෙල්ට විට්ස් වල තියෙන්නෙ මේ එන්ජින්. [/SIZE] [SIZE=3]බෙසා එකේ එන 1KR-VE එක පෙරොඩුආ එකයි ඩයිහට්සු එකයි එකතුවෙලා KR එන්ජින් වලට VVT-i ටෙක්නොලිජි එක එකතුකරල තෙල් කිරිල්ල,දෙදරිල්ල,සද්දෙ අඩු කරල පවර් එක වැඩි කරල හදපු වර්ශන් එකක්.මේකෙ තෙල් 21.3 ක් කරනව කියල මෙයාල කියනව.[/SIZE] [SIZE=3]දැන් බලමු ගත්ත වාහනේ ගැන .:yes::yes::yes::yes:[/SIZE] [SIZE=3]මේක ගෙන්නන්නෙ යුනිමෝ එකෙන් .මේකෙ එනකොට ෆුල් ඔප්ශන් කිව්වට පවර් මිරස් නෑ . ඒක වෙනම දාගන්න ඕන . කොම්පැනියෙන් දාන්න 45ක් වගේ යනව . එලියෙ තියනව වින්කමිරස් එක්ක 52ක් වගේලු . ඒව කොම්පැනියෙ නෑ .දැන් එන ඒවගෙ ක්‍රෝම් ඩෝර් හැන්ඩ්ල් 2 ටෝන් ඉන්ටීරිඅර් එනව.මන් ගන්නකොට ඒව නෑ . බලු හැත්ත :angry::angry::angry::angry:. රිවස් කැමරා එන්නෙ නෑ .ක්ලැරියන් බේසික් රේඩියෝ සෙට් එකක් එනව .ඉස්සරහ දොරට විතරක් ස්පීකර් දෙකක් එනව . පස්සෙ දෙක දාගන්න ඕන . :nerd::nerd::nerd:[/SIZE] [SIZE=3]මේකෙ ඇලොයිවීල් එනව සයිස් එක 175/65 කාර් එකේ බොඩි එකත් එක්ක බලනකොට මේක මදි වගේ පේනව හොදට . හැබැයි සයිඩ් ස්කර්ටින් දැම්මොත් ඒක පේන්නෙ නැතුව යනව . මොකද ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගොඩක් වැඩියි මේ කාර් එකේ .[/SIZE] [SIZE=3]2 එයාර් බෑග්ස් ,ABS ,EBD ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරින්ග් ,සෙන්ට්‍රල් ලොකින් එක්ක කී දෙකක් හම්බෙන්ව , චයිල්ඩ් සීට් හුක් තියනව.හෑන්ඩ්බ්‍රේක් එලාම් ,සීට්බෙල්ට් වර්නින්ග් එලාම් තියනව.ලොකුම දේ තඩි ඩිකියක් තියනව . පියාජියෝ ත්‍රීවීල් එකක් වගේ . පට්ට වටිනව. ජැක් එකක් ස්පෙයාර් වීල් එකක් ටූල් කිට් එකක් එනව .[/SIZE] [SIZE=3]ඉන්ටීරියර් බැලුවොත් චීප් ලුක් එකක් තියෙන්නෙ .හැබැයි ටීක් පැනල් පන්චිකාවත්තෙ තියනව A/C කවුලින් එක්කම . 20ක් වගේ වෙන්නෙ . ඒක දැම්මනම් ෆුල් ගති ඉතින් :P:P. සීට් සෙට් එක ෆැබ්රික් එන්නෙ ඒකෙ අනන් මනන් එල්ලන්න අයිටම් වගයක් තියනව .ඔය හෑන්ඩ්බෑග් එහෙම එල්ලන්න.තව මල්ටි ඉන්ෆො ඩිස්ප්ලේ එකක් තියනව . ඒකෙ දැන් තෙල් කරන ගාන ,තියන තෙල් වලින් යන්න පුලුවන් දුර , ට්‍රිප් එක පුරාවට තෙල් කරපු ගාන මුලු Km ගාන පෙන්නනව . තව එකෝ ඩ්‍රයිවින්ග් ඉන්ඩිකේටර් එකක් තියනව .කප් හෝල්ඩර්ස් ඉස්සරහට දෙකයි දොරවල් වලට 4කුයි එනව .කැබින් එකත් ඉඩ තියනව .තව එක එක කම්පාර්ට්මන්ට් ගොඩක් තියනව .චයිල්ඩ් ලොක් තියනව . ඔටෝ හෙඩ් ලයිට් ඕෆ් වෙන එක තියනව .:confused::confused::confused:(අර හෙඩ් එක ඕෆ් කරන්න අමතක වෙලා බැස්සහම ඔටෝ ඕෆ් වෙන්නෙ)[/SIZE] [SIZE=3]මම ගිය දුර අනුව හයිවේ එකේ 100යි 80යි අතර ගියොත් තෙල් 20ක් කරනව ඇනේට . 22 කරපු වෙලාවලුත් තිබ්බ . නෝමල් ට්‍රින්කො ගිහින් ආපු ට්‍රිප් එකට 19ක් කරල තිබ්බ . :P:P:P . අත උඩින් ලාබයි .130 ට වගේ යනකොට පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන ගතියක් තියනව . බර අඩු නිසා .[/SIZE] [SIZE=3]හොද AC සිස්ටම් එකක් තියනව . කැබින් එක කේස් එකක් නැතුව කූල් වෙනව . මේක මට නම් විට්ස් එකට වැඩිය කම්ෆටබල් ගතියක් තේරෙනව . ගැස්සීම් අඩුයි . දකුනට හරවද්දි ලොකු බ්ලයින්ඩ් ස්පොට් එකක් එනව ත්‍රීවීල් එකක් උනත් වැහෙන සයිස් එකට :shocked::shocked:[/SIZE] [SIZE=3]පැසෙන්ජස්ල වැඩිවෙනකොට ස්ටීරින්ග් වීල් එක බර ගතිය දැනෙනව වැඩියි .ඒ ගැන යුනිමො එකෙන් ඇහුවම උන් කිව්ව කාර් එක 200ට ස්පීඩ් කරන්න පුලුවන් වෙන්න ස්ටීරින්ග් වීල් එක මොකක්ද එකකට සෙට් කරලලු තියෙන්නෙ කියල . උන්ගෙ ලීෆ්ලට් එකෙත් ඩයග්‍රම් එකක් දාල ලියල තියනව . මට තේරුනේ නෑ බන් ඒ ටෙක්නොලජි එක :D:D:D:D[/SIZE] [SIZE=3]හෙඩ්ලයිට් සතුටුදායකයි ෆොග් ලයිට් වලට හෝල් එනව ටොයෝට ෆොග්ලයිට් තමා දාන්න ඕන . ස්විච් වලට හෝල් පවර්මිරර් ස්විච් එක ලග එනව . එතනම පුශ් ස්ටාර්ට් බට්න් එකට හෝල් එකකුත් තියනව.:confused::confused:[/SIZE] [SIZE=3]ලෙග් ස්පේස් එක ගොඩක් හොදයි . කදු වල නම් ඕවටේක් කරන්න ගේමක් දෙන්න ඕන :dull::dull:. තැන්නෙ නම් විදින්න පුලුවන් :P:P .ඕවරෝල් ප්ෆෝර්මන්ස් හොදයි .අනිත් 1.0 එක්ක බලනකොට .[/SIZE] [SIZE=3]මේ කාර් එකේ පාට්ස් පන්චිකාවත්තෙ කරන කඩවල් දෙක තුනක්ම තියනව දැන් .මොඩිෆිකේශන් පාට්ස් වගේම ස්පෙයාර් පාට්ස් ගන්න තියනව ඕන තරම් .[/SIZE] [SIZE=3]යුනිමෝ එකේ සර්විස් එකත් සිරාම හොදයි . වාහනේ සර්විස් කරන්න ගියත් රස්තියාදු කරන්නෙ නෑ . අනික ඔන්කෝල් සර්විස් එකෙන් ඕන දෙයක් දැනගන්න පුලුවන් .[/SIZE] දැනගන්න දෙයක් තියනවනම් අහපල්ලකො :yes::yes::yes::yes: කැමති උන් ගංගාරාමෙ ලග Unimore එකෙන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරපන් .සල්ලි ගන්නෙ නෑ :P:P [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom