Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Perodua Bezza 10,000Km රිවිව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rep added 24+

මමත් පාවිච්චි කරන්නේ Bezza එකක් තමයි. දැන් අරගෙන මාස 7ක් විතර වෙනව කිලෝමීටර් 6000ක් විතර දුවල තියෙනව. මම ගන්න හිතාගෙනම හිටියෙ විට්ස් එකක්. මට afford කරන්න පුලුවන් ගානට තිබුනෙ 2015 විට්ස් විතරයි. පස්සෙ මම අවධානමක් අරගෙන Bezza එකක් ගත්ත ඒක ප්රායෝගිකව වාසි වෙයි කියල හිතල, ගත්තෙ නෝමල් එක (GExtra නෙමෙයි). හැබැයි දැන් මේ කාර් එක පාරවල් වල ගොඩක් පේන්න තියෙනව. මම මගේ අත්දැකීම් කියන්නම්.

Pros:

වෙනත් සෙඩාන් ටයිප් එකේ කාර් වලට සාපේක්ෂව මිල ගොඩක් අඩුයි. ටකක් හරි අඩුවට තියෙන අනිත් සෙඩෑන් එක වෙන BAIC D20 එක චයිනීස් අනිත් එක පෙනුමත් කැතයි.

ඉන්ධන කාර්යක්ෂමතාව. මම ෆුල් ටෑන්ක් ගහල චෙක් කරා. එක වරක් වත් හයිවේ යන්නැතුව ටවුන් එකෙයි, කෙටිදුරයි 15.2ක් ආව 400 KM. මම හයිවේ වල නං චෙක් කරේ නෑ ෆුල් ටෑන්ක් නමුත් 20ට වඩා කරනව කියල දැනුන. 1000 cc කියල under-power ගතියක් එච්චරටම දැනුනෙ නෑ. පස් දෙනෙක් දාගෙන කන්දකදි වාහනයක් ඕවර්ටේක් කරද්දි නං අමාරුයි.

විශාල ඩිකියක් තියෙනව (boot space). මම අතරින් පතර tourism වැඩ කරන නිසා මාර ප්රයෝජනයි

ලෙග් රූම් හොඳයි.

විට්ස් එකට සාපේක්ෂව vibration, noise අඩුයි.

Basic car with low maintenance cost.

Turning radius පහසුයි.

ලාබෙට හදපු කාර් එකක වුනත් Safety features එතරම් අඩුකරල නෑ. ABS, EBD, Airbag, isofix,

Toyota/Daihatsu 1kr series engine.

Sedan වුනාට අනිත් සෙඩෑන් වලට වඩා පොඩියි. ඒ නිසා පොඩි පාරවල් වල එලවන්න පාක් කරන්න ලේසියි.

Cons:

මම කලින් පාවිච්චි කරපු Honda fit GE6 එකට සාපේක්ෂව sound insulation ගොඩක් දුර්වලයි(කොහොමත් Honda Fit එකක ride quality එක බලාපොරුතු වෙන්න බෑ).

Interior quality ගොඩක් චීප් විදියට හදල තියෙන්නෙ විශේෂයෙන් dashboard, හැබැයි GExtra එකේ මේව යම්තාක් දුරට අඩුකරල තියෙන්නේ.

Stiff suspension.

Driver seat උස් පහත් කරන්න බෑ ඒවගේම steering wheel tilt කරන්න බෑ

Speakers quality මදි.

Options අඩුයි. මේකෙ බේසික් ඔප්ෂන්ස් වෙන පවර් මිරර්ස්, headlight adjusters නෑ (වෙනම හයිකරන්න වෙනව). හැබැයි මට ඒක එච්චර අවුලක් නෑ මොකද මම පවර් මිරර්ස් මතක ඇති කාලෙක පාවිච්චි කරල නෑ. Push start නැති එක නං මට එච්චර ප්රශ්නයක් නෙමෙයි.

රිම් සයිස් එක ලොකු වුනා නං හොඳයි

පිටිපස්සෙ සීට් වලට හෙඩ්රෙස්ට් දාල තව ටිකක ඇලවුනා නං හොඳයි

Octane 95 ගහනව නං තමයි වැඩිය හොඳින් තෙල් කරන්නෙ.

සමස්ථයක් වශයෙන් මම මේ කාර් එක ගැන සෑහීමකට පත්වෙනව.

[QUOTE="waca, post: 23949765, member: 9491"] [SIZE="4"][COLOR="Navy"] [SIZE="6"][COLOR="Sienna"]Rep added 24+[/COLOR][/SIZE] මමත් පාවිච්චි කරන්නේ Bezza එකක් තමයි. දැන් අරගෙන මාස 7ක් විතර වෙනව කිලෝමීටර් 6000ක් විතර දුවල තියෙනව. මම ගන්න හිතාගෙනම හිටියෙ විට්ස් එකක්. මට afford කරන්න පුලුවන් ගානට තිබුනෙ 2015 විට්ස් විතරයි:sorry:. පස්සෙ මම අවධානමක් අරගෙන Bezza එකක් ගත්ත ඒක ප්රායෝගිකව වාසි වෙයි කියල හිතල, ගත්තෙ නෝමල් එක (GExtra නෙමෙයි). හැබැයි දැන් මේ කාර් එක පාරවල් වල ගොඩක් පේන්න තියෙනව:yes:. මම මගේ අත්දැකීම් කියන්නම්. Pros: [LIST] [*]වෙනත් සෙඩාන් ටයිප් එකේ කාර් වලට සාපේක්ෂව මිල ගොඩක් අඩුයි. ටකක් හරි අඩුවට තියෙන අනිත් සෙඩෑන් එක වෙන BAIC D20 එක චයිනීස් අනිත් එක පෙනුමත් කැතයි. [*]ඉන්ධන කාර්යක්ෂමතාව. මම ෆුල් ටෑන්ක් ගහල චෙක් කරා. එක වරක් වත් හයිවේ යන්නැතුව ටවුන් එකෙයි, කෙටිදුරයි 15.2ක් ආව 400 KM. මම හයිවේ වල නං චෙක් කරේ නෑ ෆුල් ටෑන්ක් නමුත් 20ට වඩා කරනව කියල දැනුන. 1000 cc කියල under-power ගතියක් එච්චරටම දැනුනෙ නෑ. පස් දෙනෙක් දාගෙන කන්දකදි වාහනයක් ඕවර්ටේක් කරද්දි නං අමාරුයි. [*]විශාල ඩිකියක් තියෙනව (boot space). මම අතරින් පතර tourism වැඩ කරන නිසා මාර ප්රයෝජනයි:yes: [*]ලෙග් රූම් හොඳයි. [*]විට්ස් එකට සාපේක්ෂව vibration, noise අඩුයි. [*]Basic car with low maintenance cost. [*]Turning radius පහසුයි. [*]ලාබෙට හදපු කාර් එකක වුනත් Safety features එතරම් අඩුකරල නෑ. ABS, EBD, Airbag, isofix, [*]Toyota/Daihatsu 1kr series engine. [*]Sedan වුනාට අනිත් සෙඩෑන් වලට වඩා පොඩියි. ඒ නිසා පොඩි පාරවල් වල එලවන්න පාක් කරන්න ලේසියි. [/LIST] Cons: [LIST] [*]මම කලින් පාවිච්චි කරපු Honda fit GE6 එකට සාපේක්ෂව sound insulation ගොඩක් දුර්වලයි(කොහොමත් Honda Fit එකක ride quality එක බලාපොරුතු වෙන්න බෑ). [*]Interior quality ගොඩක් චීප් විදියට හදල තියෙන්නෙ විශේෂයෙන් dashboard, හැබැයි GExtra එකේ මේව යම්තාක් දුරට අඩුකරල තියෙන්නේ. [*]Stiff suspension. [*]Driver seat උස් පහත් කරන්න බෑ:angry: ඒවගේම steering wheel tilt කරන්න බෑ:oo: [*]Speakers quality මදි. [*]Options අඩුයි. මේකෙ බේසික් ඔප්ෂන්ස් වෙන පවර් මිරර්ස්, headlight adjusters නෑ (වෙනම හයිකරන්න වෙනව:rolleyes:). හැබැයි මට ඒක එච්චර අවුලක් නෑ මොකද මම පවර් මිරර්ස් මතක ඇති කාලෙක පාවිච්චි කරල නෑ:D. Push start නැති එක නං මට එච්චර ප්රශ්නයක් නෙමෙයි. [*]රිම් සයිස් එක ලොකු වුනා නං හොඳයි [*]පිටිපස්සෙ සීට් වලට හෙඩ්රෙස්ට් දාල තව ටිකක ඇලවුනා නං හොඳයි [*]Octane 95 ගහනව නං තමයි වැඩිය හොඳින් තෙල් කරන්නෙ. [/LIST] සමස්ථයක් වශයෙන් මම මේ කාර් එක ගැන සෑහීමකට පත්වෙනව. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom