Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Perodua Bezza G 2025 vs Nissan Magnite Tekna Plus මොකක්ද වැඩියෙන් හොඳ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය දෙකම පදින කෙනෙක් හැටියට කියන්නෙ .

බෙසා එක අවුරුදු 7ක් පැදල දුන්නෙ . බේසික් වාහනේ මට අවශ්‍ය ඔප්ශන් ටික හදාගෙන පාවිච්චි කරා . බෙසා එකේ ස්ටීරින් වීල් එක තදයි . ගමනක් ගිහින් ආවම ඇගට ටිකක් අමාරුයි . ඊට සාපේක්ශව මැග්නයිට් එක කතරගම ගිහින් කොලබ ආවත් ආයෙ අනුරාදපුරේ යන්න තරම් ඩ්‍රයිවු කරන්න ලේසියි .

මැග්නයිට් එකේ පිකප් එක අඩුයි බේසා එකට වැඩිය . හැබැයි බෙසා එකේ 110 පනිනකොට කොන්ට්‍රෝල් නෑ . මැග්නයිට් එක නම් 140ත් අවුලක් නෑ . ඉට වැඩිය ගිහින් නෑ . බෙසා එක ජියර් 4 මැග්නයිට් ගියර් 5.

ඉන්ටීරියර් එක එකා චීප් කිව්වට එකම ප්ලාස්ටික් වලින් තමා හදල තියෙන්නෙ . ෆිට් ඇන්ඩ් ෆිනිශ් එක එකම වගේ . මැග්නයිට් එක ටිකක් ස්ටයිලිශ් .

බෙසා එක එලවනකොට ඔයාට වරදින්න දෙයක් නෑ .හැබැයි මැග්නයිට් එකේ වරදින්න දේවල් ගොඩයි . බ්රේක් එක පැගලා දැම්මොත් තමා මැග්නයිට් එකේ ජියර් වැටෙන්නෙ . බෙසා එකේ කාර් එකට කෙලෞනත් ජියර් වැටෙනව . රිවස් එකට දානකොට ඉස්සරහට යන වාහනේ නවතින්කන් රිවස් වැටෙන්නෙ නෑ . බෙසා එකේ එහෙම අවුලක් නෑ . ඒ කියන්නෙ මැග්නයිට් එකේ සේෆ්ටි ෆීචර්ස් අම්බානකට . හෙන ක්ම්ප්ලෙක්ස් .

ඩියුරබිලිටි අතින් ගත්තොත් බෙසා ගොඩක් ඉස්සරහෛන් . මැග්නයිට් එක පදිනවනම් කල්පනාවෙන් පදින්න ඕන මොඩිෆිකේශන් එහෙම කරනවනම් ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් හෙනම අමාරුයි . ෆියුස් , බල්බ් එහෙම හරිම ඇම්පියර් ගාන බලල දාන්න ඕන . පොඩ්ඩක් හරි වෙනස් උනොත් ලෙඩ එන්නෙ වෙන තැන් වලින් . කොම්පැනියට හොයාගන්නත් බෑ අපි කරපු වෙනස් කම් ටික කියනකන් . බෙසා එකනම් ඉතින් ඩාලි රෝඩ් එකේ කුඩ්ඩෙක්ගෙන් වයරින් එකක් දාගත්තත් දාපු එක පිච්චෙනව උනු වෙලා යනව මිස වෙන දෙවල් වලට බලපෑමක් නෑ

පේන්ට් එක බොඩි එක ගත්තොත් මැග්නයිට් එක හයියයි . පේන්ට් එකත් බෙසා එකට වැඩිය ගොඩක් හොදයි . බෙසා එකේ ඩෙන්ට් එනව නිකන්ම . අනික් එක ටයර් සයිස් වෙනස් නිසා ගැස්සෙන එක එහෙම බෙසා එක තරම් මැග්නයිට් එකේ දැනෙන්නෙ නෑ .

ඕන දෙයක් අහපන් කියන්නම් .තෙල් කිරිල්ල අතින් බෙසා සුපිරි . මැග්නයිට් තෙල් කරනව අඩුයි ට්‍රැෆික් එකේ

[QUOTE="skymicro, post: 31263685, member: 510144"] [SIZE=5]ඔය දෙකම පදින කෙනෙක් හැටියට කියන්නෙ . බෙසා එක අවුරුදු 7ක් පැදල දුන්නෙ . බේසික් වාහනේ මට අවශ්‍ය ඔප්ශන් ටික හදාගෙන පාවිච්චි කරා . බෙසා එකේ ස්ටීරින් වීල් එක තදයි . ගමනක් ගිහින් ආවම ඇගට ටිකක් අමාරුයි . ඊට සාපේක්ශව මැග්නයිට් එක කතරගම ගිහින් කොලබ ආවත් ආයෙ අනුරාදපුරේ යන්න තරම් ඩ්‍රයිවු කරන්න ලේසියි . මැග්නයිට් එකේ පිකප් එක අඩුයි බේසා එකට වැඩිය . හැබැයි බෙසා එකේ 110 පනිනකොට කොන්ට්‍රෝල් නෑ . මැග්නයිට් එක නම් 140ත් අවුලක් නෑ . ඉට වැඩිය ගිහින් නෑ . බෙසා එක ජියර් 4 මැග්නයිට් ගියර් 5. ඉන්ටීරියර් එක එකා චීප් කිව්වට එකම ප්ලාස්ටික් වලින් තමා හදල තියෙන්නෙ . ෆිට් ඇන්ඩ් ෆිනිශ් එක එකම වගේ . මැග්නයිට් එක ටිකක් ස්ටයිලිශ් . බෙසා එක එලවනකොට ඔයාට වරදින්න දෙයක් නෑ .හැබැයි මැග්නයිට් එකේ වරදින්න දේවල් ගොඩයි . බ්රේක් එක පැගලා දැම්මොත් තමා මැග්නයිට් එකේ ජියර් වැටෙන්නෙ . බෙසා එකේ කාර් එකට කෙලෞනත් ජියර් වැටෙනව . රිවස් එකට දානකොට ඉස්සරහට යන වාහනේ නවතින්කන් රිවස් වැටෙන්නෙ නෑ . බෙසා එකේ එහෙම අවුලක් නෑ . ඒ කියන්නෙ මැග්නයිට් එකේ සේෆ්ටි ෆීචර්ස් අම්බානකට . හෙන ක්ම්ප්ලෙක්ස් . ඩියුරබිලිටි අතින් ගත්තොත් බෙසා ගොඩක් ඉස්සරහෛන් . මැග්නයිට් එක පදිනවනම් කල්පනාවෙන් පදින්න ඕන මොඩිෆිකේශන් එහෙම කරනවනම් ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් හෙනම අමාරුයි . ෆියුස් , බල්බ් එහෙම හරිම ඇම්පියර් ගාන බලල දාන්න ඕන . පොඩ්ඩක් හරි වෙනස් උනොත් ලෙඩ එන්නෙ වෙන තැන් වලින් . කොම්පැනියට හොයාගන්නත් බෑ අපි කරපු වෙනස් කම් ටික කියනකන් . බෙසා එකනම් ඉතින් ඩාලි රෝඩ් එකේ කුඩ්ඩෙක්ගෙන් වයරින් එකක් දාගත්තත් දාපු එක පිච්චෙනව උනු වෙලා යනව මිස වෙන දෙවල් වලට බලපෑමක් නෑ පේන්ට් එක බොඩි එක ගත්තොත් මැග්නයිට් එක හයියයි . පේන්ට් එකත් බෙසා එකට වැඩිය ගොඩක් හොදයි . බෙසා එකේ ඩෙන්ට් එනව නිකන්ම . අනික් එක ටයර් සයිස් වෙනස් නිසා ගැස්සෙන එක එහෙම බෙසා එක තරම් මැග්නයිට් එකේ දැනෙන්නෙ නෑ . ඕන දෙයක් අහපන් කියන්නම් .තෙල් කිරිල්ල අතින් බෙසා සුපිරි . මැග්නයිට් තෙල් කරනව අඩුයි ට්‍රැෆික් එකේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom