Perodua Bezza G 2025 vs Nissan Magnite Tekna Plus මොකක්ද වැඩියෙන් හොඳ?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    පලවෙනි අවුරැදු 5 ඇතුලත ලෙඩ අඩුවෙන් එයි කියලා හිතන්න පුලුවන්

    අමතර කොටස් වල සුලබ බව සහ ගනන් අඩු බව

    අඩු සේවා වියදම

    යන කාරනා ගැන සලකා බැලුවොත් මේ දෙකෙන් මොකක්ද අළුතෙන්ම වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට නිර්දේශ කරන්න පුලුවන්?

    ඉන්ධන කාර්්‍යක්ෂමතාවය එතරම් වැදගත් නැත

    වාහන 2 කාණ්ඩ 2කට අයිති බව දන්නවා. ඒක ටිකකට අමතක කරමු

    කරැණාකර හැච්බැක් හෝ කෝටියකට වැඩි වාහන නිර්දේශ කරන්න එපා

    xnf8ueb_1779637.jpg

    perodua-bezza-color-728814.jpg
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    ඔකේ පිට ඔපෙ විතරනේ. මේකේ හිටියා නේද ගත්ත එකෙක්. ඇතුල නිකන් ඩිමෝ බට්ටෙක් වගේ.
     
    • Like
    Reactions: shen2020

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    161
    327
    63
    මේ වීඩියෝ එකේ කෙනා බලල තිබ්බෙත් ඔය වාහන දෙක ඇතුළුව කෝටියට අඩු වාහනයක්. Magnite එක අත ඇරියෙ කලින් Celerio එකට වඩා වෙනසක් නැති නිසාලු...

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Magnite nam Indian adu kule low quality jarawak.
    Vaahane vibrate wenawa AC daala traffic eke iddi.
    Umba gawa tiyenne Magnite ekakda?

    ඔකේ පිට ඔපෙ විතරනේ. මේකේ හිටියා නේද ගත්ත එකෙක්. ඇතුල නිකන් ඩිමෝ බට්ටෙක් වගේ.
    @PHBhagya ganada kiyanne?
    ------ Post added on Feb 8, 2026 at 1:24 AM
     
    • Wow
    Reactions: Heshan Daminda