Perodua Kancil 1998

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    7ab8301a0b2dc95c31bd589cddc7cbd4.jpg

    45f7029824c58a3efd573db628d31628.jpg

    මේ වාහනේ ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද???
    Kelisa එකේ පරණ මොඩල් එක..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය මොඩ්ල් එක වැඩිය නෑ නේද ලංකාවේ ????
    තියෙන ඒවට පාට්ස් එහෙම හොයාගන්න තැනක් දැන්නවනම් කියහංකො..

    බොඩි පාට්ස් නං හොයන්න අමාරුවෙයි බං. අනික ඕවා මුල්ම මොඩල් නිසා මිකැනිකලි සොලිඩ් නැතිව ඇති.
     
    • Like
    Reactions: Champ HB

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    පරණ වැඩී බං.. ගන්න එපා...

    පොඩි ගානකට එකක් සෙට් උනා...
    මමත් ඕක කල්පනා කරා..අනික පාට්ස්වත් නැතුව රෙපෙයාර් එකක් ආවොත් හොම්බෙන් යන්න වෙන්නෙ☹

    Malaysian old model
    Not so bad to use for rough work.
    Price 1lak max.
    Parts are cheap and not many issues.
    අඩේ 1lak ද වටින්නෙ මේක😜😜😜
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොඩි ගානකට එකක් සෙට් උනා...
    මමත් ඕක කල්පනා කරා..අනික පාට්ස්වත් නැතුව රෙපෙයාර් එකක් ආවොත් හොම්බෙන් යන්න වෙන්නෙ☹

    අඩේ 1lak ද වටින්නෙ මේක😜😜😜
    ලක්සෙට වඩා නං වටිනවා. දහයක් එකොලහක් විතර කියනවද ?
     
    • Like
    Reactions: Champ HB

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    ජරා කාර් එකක් බන් කරත්තයක් වගේ . අවුරුදු 5 හෙන් එන්ජිම ඉවරයි . ඕකට කෑලි මැලේසියාවේ ත් නැහැ. AC මොනවා කරත් කුල් වෙන්නේ නැහැ. Power steering අවේ නැහැ ඕකේ . නවත්වලා හරි හිමීට යනකොට හරි හරවන්න හරිම අමාරුයි එපා වෙනවා

    ඇග අතපය රිදෙනවා ගමනක් ගිහින් අපුවහම . තෙලුයි වතුරයි විතරයි ඕනේ ඕ කට
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    ලක්සෙට වඩා නං වටිනවා. දහයක් එකොලහක් විතර කියනවද ?

    එච්චර නෑ...මට තවම හරියටම ගානක් කිව්වෙ නෑ....යාලුවෙක් ලග තියෙන්නෙ..8-9 කියයි...ඒ ගානට ශේප් ද ???

    ජරා කාර් එකක් බන් කරත්තයක් වගේ . අවුරුදු 5 හෙන් එන්ජිම ඉවරයි . ඕකට කෑලි මැලේසියාවේ ත් නැහැ. AC මොනවා කරත් කුල් වෙන්නේ නැහැ. Power steering අවේ නැහැ ඕකේ . නවත්වලා හරි හිමීට යනකොට හරි හරවන්න හරිම අමාරුයි එපා වෙනවා

    ඇග අතපය රිදෙනවා ගමනක් ගිහින් අපුවහම . තෙලුයි වතුරයි විතරයි ඕනේ ඕ කට

    ඒක නම් එහෙම තමයි බං...
    ලොකු සැප පහසුවක් නම් නෑ තමා...
    ඕකෙන් ලොකු දුරක් යැවෙන්නෙ නෑ. ලග පාත යන ඒවට බැලුවෙ..
    පාට්ස් ඇත්තෙම නැද්ද?☹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    එච්චර නෑ...මට තවම හරියටම ගානක් කිව්වෙ නෑ....යාලුවෙක් ලග තියෙන්නෙ..8-9 කියයි...ඒ ගානට ශේප් ද ???

    ඒක නම් එහෙම තමයි බං...
    ලොකු සැප පහසුවක් නම් නෑ තමා...
    ඕකෙන් ලොකු දුරක් යැවෙන්නෙ නෑ. ලග පාත යන ඒවට බැලුවෙ..
    පාට්ස් ඇත්තෙම නැද්ද?☹
    මැලේසියාවේ නම් නැහැ . දැනට කරන්නේ ගලවන කංචිල් වල පාර්ට්ස් මාරු කරන එක . එංජින් එකනම් Alto එන්ජින් එක තියෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. වෙන නම් ලොකු අවුලක් නැහැ සැප පහසු නැහැ. මට ඕකේ තියෙන ලොකුම අවුල AC එක . දවල්ට යනකොට රෝස් පාන් වෙනවා . අවුව්ව වෙලාවට නවත්වලා තියලා ඇතුලත ගියාම අම්මෝ පුදුම රස්නයක් තියෙන්නේ. අනිත් එක Power Steering නැති එක .කපන්න ගියාම එපා වෙනවා .ඔවා නිසා තමා මටනං ඕක එපාම උනේ
    ඔය ළඟ දුවන්න නම් අවුලක් නැති වෙයි . මෙහෙ කොහොමත් රස්සෙනේ අඩු නිසා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    ගන්න ඕක. වටිනවා ගොඩක්..... ඔබට මෝටර් කාර්මික දැනුම ගැන පරිපූර්ණ දැනුමක් ලබා ගන්න පුලුවන්.

    ඒ වගේම spare parts වෙළඳාම සම්භන්ද දැනුම ද ලබාගත හැක.

    ඒ වගේම ගරාජ් ගාස්තු වල තියෙන විශමතා ගැන වටිනා ලිපියක් ද පත්තරයකට ලියා ලේඛන හැකියාව තීව්‍ර කරගන්න ත් පුලුවන්.

    තව ලියවන පට්ට වල අඩුපාඩු පෙන්වා දී අමතර ආදායම් මාර්ග විවුර්ත වේ.

    විවාහක නම් සෑම නිවාඩු දවසකම අනියම් සම්බඳතා ගැන හරවත් දෙසුම් බිරිඳගෙන් අසා ඒ ගැන ප්‍රවීණයෙක් විය හැක.

    අවිවාහක නම් spare parts කඩවල ස්ත්‍රීන් වසඟකරගෙන අනාගතයට වටිනා ආයෝජන සහිත විවාහයකට මග පෑදෙනු ඇත.

    අනාගතයේ ඔබටම වාහනයක් සාදා ගැනීම, automobile ගැන උසස් විභාග ද ඉහලින් සම්ත්වී ලෝරන්ස්, අලවත්ත වැනි ප්‍රවීණයන් අතර ට එක් වනු ඇත.

    මීට එ.බු.සේ. අනාගත අනාවැකි කරු
     
    තැන්ක් යූ ඔසාමා රිප්ලයි එකට....පාට්ස් නැත්නම් ඉතිං හෙන අව්ලක්නෙ නේ....
    වාහනේ පොඩි නිසා power steering නැති එක ලොකු අව්ලක් ද???

    :sorry: :sorry::sorry:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    තැන්ක් යූ ඔසාමා රිප්ලයි එකට....පාට්ස් නැත්නම් ඉතිං හෙන අව්ලක්නෙ නේ....
    වාහනේ පොඩි නිසා power steering නැති එක ලොකු අව්ලක් ද???

    :sorry: :sorry::sorry:
    මෙහෙමයි එක ඉතින් එලවන කෙනාගේ අනුව වෙනස් වෙනවා . මටනං බර වැටුනම අවුල් . හයියෙන් යන කොට අවුලක් නැහැ. ළඟ දුවන්න නම් ඉතින් ඒක එච්චරම අවුලක් නැහැ. ගෙදර ප්‍රධාන වාහනය විදියට මේක පාවිච්චි කරනවා නම් ඉතින් දෙපාරක් හිතන්න වෙනවා .
     
    • Like
    Reactions: Champ HB

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    මැලේසියාවේ නම් නැහැ . දැනට කරන්නේ ගලවන කංචිල් වල පාර්ට්ස් මාරු කරන එක . එංජින් එකනම් Alto එන්ජින් එක තියෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. වෙන නම් ලොකු අවුලක් නැහැ සැප පහසු නැහැ. මට ඕකේ තියෙන ලොකුම අවුල AC එක . දවල්ට යනකොට රෝස් පාන් වෙනවා . අවුව්ව වෙලාවට නවත්වලා තියලා ඇතුලත ගියාම අම්මෝ පුදුම රස්නයක් තියෙන්නේ. අනිත් එක Power Steering නැති එක .කපන්න ගියාම එපා වෙනවා .ඔවා නිසා තමා මටනං ඕක එපාම උනේ
    ඔය ළඟ දුවන්න නම් අවුලක් නැති වෙයි . මෙහෙ කොහොමත් රස්සෙනේ අඩු නිසා
    Viva elite eketh parts aduda...
     
    • Like
    Reactions: Champ HB