Perseverance rover එක නිර්මාණයට දායකවු චන්චලා දිසානායක. අපේ ජාවා බලකායේ සාමාජිකාවකි. ඇයට ජාවා මුල් අත්පොත් කියාදුන් ගුරුවරයා ලෙස මම අද අඟහරු දෙස බලන්නේ. මගෙ ගෝලයන් සඳත් පසුකොට විශ්වයේ බොහෝදුරක් ගොස් ලොව ජයගත් දියණියකගේ පියා ලෙසයි.
එකී ge නම නම් නසා page eke නැහැ.Perseverance rover එක නිර්මාණයට දායකවු චන්චලා දිසානායක. අපේ ජාවා බලකායේ සාමාජිකාවකි. ඇයට ජාවා මුල් අත්පොත් කියාදුන් ගුරුවරයා ලෙස මම අද අඟහරු දෙස බලන්නේ. මගෙ ගෝලයන් සඳත් පසුකොට විශ්වයේ බොහෝදුරක් ගොස් ලොව ජයගත් දියණියකගේ පියා ලෙසයි.