ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    ඔහොම personal import කරා වගේ නෙමෙයි බං hybrids, evs වල batteries, battery cells ගන්න පුළුවන් පස්සේ කාලෙක Official dealerships වලින් ගන්න ඒවාට විතරයි. ලංකාවට ගෙනාපු Leaf, Vezel,.. වලට වුණා වගේ. ඉතින් ඉස්සර ICEs ඒවා personal import කරාට hybrids, evs personal import කරන එකේ ඔය risk එක නැද්ද බං?
    Mokakda e kathawa??agents battery replace kalane jdm walatath??
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    e kauda machan

    Wagon R wage ekakata awlak wena ekak ne kiyala hithenawa machan, ekai beluwe.

    Kohomath mehe official dealership ekakith gaththoth enne int'l version ekak hari feature trimmed version ekak hari ne? kohomath eka nisa mama beluwe aramama ganna bn. Anika budget eka dn limited.
    ------ Post added on May 26, 2025 at 1:00 PM
    Wagone R වගේ Kei vehicles වල කොහොමත් official export version එකක් නැහැනේ බං. Kei කියන්නේ JDM only. ඕවට නම් scrap yards වල ගලවලා දාපු ඒවා unofficial import කරගන්න වෙන්නේ.

    Mokakda e kathawa??agents battery replace kalane jdm walatath??
    Toyota වල සමහර models වලට කරා. හැබැයි Leaf, Vezel,.. වගේ මම හොඳටම දන්න models ගොඩක් තියනවා Official නෙමෙයි නම් screwed වුන ඒවා.
    ------ Post added on May 26, 2025 at 2:03 PM
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    එහෙමද මන් දැක්ක මුන් ගන්නේ උපරිම ලක්ෂ එක හමාරයි කියල youtube වීඩියෝ වල,
    Nikamata katha karala balapanko.
    Normally for Personal Imports waladi menna me cost tika thama yanne, othana sale eke ekkenage profit eka na.
    • Auction/ Dealer price (verify with the online websites) + Auction Fees
    • Transportation/ JAAI or any other certifications and other document chargers
    • Insuarance
    • Fraight
    • In LK > Duties and taxes + shipping line charges + LC charges + port holding charges + clearing agent fee
    Mama danna mun kohoma cal karanawada kiyala, hidden charges mokak hari wela mungen ahuwoth mita wada patta wadi gana
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113

    Toyota වල සමහර models වලට කරා. හැබැයි Leaf, Vezel,.. වගේ මම හොඳටම දන්න models ගොඩක් තියනවා Official නෙමෙයි නම් screwed වුන ඒවා.
    ------ Post added on May 26, 2025 at 2:03 PM
    vezel aka danna widiyata change kala neda stafford la.,mathaka widiyata ahemai wage.leaf nam nee
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,177
    113
    ඔහොම personal import කරා වගේ නෙමෙයි බං hybrids, evs වල batteries, battery cells ගන්න පුළුවන් පස්සේ කාලෙක Official dealerships වලින් ගන්න ඒවාට විතරයි. ලංකාවට ගෙනාපු Leaf, Vezel,.. වලට වුණා වගේ. ඉතින් ඉස්සර ICEs ඒවා personal import කරාට hybrids, evs personal import කරන එකේ ඔය risk එක නැද්ද බං?
    නෑ. එව්වා එළියේ ඕනේ තරම් තියෙනවා.Non JDM ගන්න පුළුවන් agent ගෙන්.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    නෑ. එව්වා එළියේ ඕනේ තරම් තියෙනවා.Non JDM ගන්න පුළුවන් agent ගෙන්.
    Dealership එකෙන් Leaf, Vezel,.. වලට battery ගත්තා කියලද බං උබ කියන්නේ?