Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Personality හෙවත් පෞරුෂය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Personality හෙවත් පෞරුෂය

ගොඩක් වෙලාවට මම technical stuff ත්‍රෙඩ් දාන නිසා වෙනස් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා. මේ කියන්න යන්නෙ ගොඩක් අයට ගොඩක් තැන්වලදි ප්‍රශ්නයක් වෙන පෞරුෂත්වය ගැන.පොඩි කාලෙදි එච්චරම පෞරුෂත්වයේ අඩුවක් දැනෙන්නෙ නැති උනාට වැඩිහිටියෙක් විදියට සමාජයට මුහුණ දෙන්න යනකොට තමයි තමන්ගෙ පෞරුෂත්වයෙ අඩු පාඩු තේරෙන්නෙ. මටත් මේක තේරෙන්න ගත්තෙ interviews,presentations වගේ ඒවා කරන්න ගියාට පස්සෙ තමයි.

කාටත් වැදගත් වේවි කියල හිතෙන විස්තර ටිකක් දාන්න හිතුවා.මොකද ඔයාලගෙ ජීවිතේ සාර්ථකත්වය සහ සතුටෙන් 90% ක් විතර රඳාපවතින්නෙ සමාජය ඔබව දකින ආකාරය අනුව.

මොකක්ද මේ පෞරුෂත්වය කියන්නෙ ?

සරලවම ගත්තොත් තමන් හිතන විදිය,තමන්ට දැනෙන විදිය වගේම ඒවට ප්‍රතිචාර දක්වන විදිය

කියල කියන්න පුළුවන්.මේක පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස්.

The "personality" is the typical pattern of thinking, feeling, and behaviors that make a person unique.

හොඳ පෞරුෂත්වයක් තියන තැනැත්තා හරිම ප්‍රියමනාපයි,සිත්ගන්නා සුළුයි වගේම හරිම ප්‍රසන්නයි.

ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න, ආශ්‍රය කරන්න ඕනම කෙනෙක් දෙවරක් හිතන්නෙ නෑ.

මෑතක් වෙනතුරුම විශ්වාස කලේ පෞරුෂත්වය කියන එක වෙනස් කරන්න බෑ කියල. ඒත් දැන් දන්නවා අපිට අවශ්‍ය විදියට අපේ ගුණාංග වර්ධනය කරගන්න පුලුවන්. ඒ කියන්නෙ අපේ චරිතයේ තියන දුර්වලතා හඳුනාගෙන ඒව නැති කරගන්න පුලුවන්. කැමති නම් කරල බලන්න මෙන්න මේ ටික.

1.තමන්ගෙ දුර්වලතා හදුනාගන්න.

තමන්ගෙන්ම අහල බලන්න දුර්වලතා මොනවද කියල.තමන් කවුද කියල හරියටම අඳුනගන්න.

සමහර දේවල් අපි දැන දැනමත් හදාගන්නෙ නෑ.

සමාජය ඉස්සරහට යන්න ලැජ්ජාවක්, පසුබෑමක් දැනෙනව නම් ඒ මොකද කියල බලන්න. තමන්ගෙ

අඩුපාඩුවක් තේරෙනව නම් ඒක ගැන ළඟම මිතුරෙක් හෝ වැඩිහිටියෙක් එක්ක කතාකරල අදහස් ගන්න.

ඊට පස්සෙ ඒ අඩු පාඩුව හදාගන්න පුලුවන් එකක්නම් ඉක්මනින්ම හදාගන්න. මතක තියාගන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් පරිපූර්ණ නෑ.

2.හොඳින් අනුන්ට ඇහුම් කන්දෙන්න

කවුරුවත් කැමති නෑ ඕනවට වඩා කතා කරන අයට. අනෙක් කෙනාටත් ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න.

ඒකෙන් කියන්නෙ නෑ කතානොකර ඉන්න කියල.

3. කියවන්න,දැනුම පුළුල් කරගන්න.

කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවනේ. හැම දෙයක් ගැනම කියවන්න. අතට අහු වෙන ඕනම දෙයක්. මොකද දෙයක් ගැන දැනගත්ත කියල කවදාවත් අපතෙ යාමක් නෑ.

4.කතාවෙහි දක්ෂයෙක් වෙන්න(good conversationalist).

කතාකරන්න ඕන තැනදි දක්ෂ විදියට කතාකරන්න පුරුදු වෙන්න.හරියට මාතෘකාවට අදාලව කතාකරන්න.අන්න එතනදි කියවලා ලබා ගත්තු දැනුම වැදගත් වේවි.ඒ වගේම අනුන්ගෙ අදහස් වලට ගරු කරන්න.කොච්චර වැරදි බව පෙනුනත් ඒවට හිනා වෙන්න යන්න එපා. කාරුණිකව පහදල දෙන්න පුලුවන් නම් හොඳයි.මතක තියාගන්න හැමවිටම තමන් නිවැරදි නෑ කියල.තවත් දෙයක් තමන්ගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව(presentation skills)

දියුණු කරගන්න.තමන් හරි නම් අනුන් මොනව හිතයි ද කියල හිතන්න යන්න එපා..

5.ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න- Be Positive

මේක ඉතාමත් වැදගත්. මොකක්හරි වැඩක් කරන්න ගියාම බැහැ කියල පටන් ගන්න එපා.කොහොමහරි කරනවා කියල හිතන්න. නොකෙරෙන විදියට නෙමෙයි කෙරෙන විදියට හිතන්න.ධනාත්මකව කතාකරන්න. ආත්මාර්ථකාමී නොවී අනුන් ගැනත් ධනාත්මකව සුබවාදීව හිතන්න.හැබැයි අම්ම තාත්ත ඇරෙන්න කිසිම කෙනෙක් ගැන 100% ක් විශ්වාස කරන්න එපා.

6.අනෙක් අයට උදවු කරන්න.

උදව්වක් ඕන කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් නම් අනිවාර්යෙන්ම කරන්න.හොඳ දේවල් විතරයි.ඒකෙන් අපතේ යාමක් වෙන්නෙ නෑ. හැබැයි උදව්වක් කරල අනිත් පැත්තට ආපහු උදවු බලාපොර්රොත්තු වෙන්න එපා.තමන්ගෙ දැනුම සාර්ථකත්වය බෙදා හදාගන්න.

7.තමන්ට නැති දේවල් ගැන දුක් වෙන්න එපා.

තමන්ට තියන දේවල් ගැන සතුටු වෙන්න.නැති දේවල් ගැන දුක් වෙලා වැඩක් නෑ. උත්සාහ කලොත්

නැත් දේවල් ලබාගන්න පුලුවන්. නොපසුබට උත්සාහය දියුනුවට අත්යවෂ්යයි.

8.සැම විටම සිනාවෙන් ඉන්න.

මොන කරදර තිබුනත් හිනාවෙලා ඉන්න බලන්න.හැම තිස්සෙම මූණ එල්ලගෙන ඉන්න කෙනෙක්ට කවුරුවත් කැමති නෑ. අඩු තරමින් දවසට 3 පාරක්වත් කණ්ණාඩියෙන් මූන බලලා තමන් එක්කම හිනා වෙන්න.

විහිළුවක් නෙමෙයි facial feedback theory කියල එකක් තියනවා. ඒ කියන්නෙ තමන්ගෙ මූනෙ ඉරියවු වලින් මොලයේ හැඟීම් වෙනස් කරන්න පුලුවන්.

මෙන්න මේ ටික කරල බලන්නකෝ..අනිවාර්යෙන්ම ගොඩ යනවා. මේක කියවල අමතක කරල දාන්න එපා.

තමන්ගෙ ජීවිතයට අලුත් දෙයක් එකතු කරගන්න. අද සිටම වැඩේ පටන් ගන්න. සුබ ගමන්.

[QUOTE="Jolly_Roger, post: 9448734, member: 197784"] [b]Personality හෙවත් පෞරුෂය[/b] [SIZE=5]ගොඩක් වෙලාවට මම technical stuff ත්‍රෙඩ් දාන නිසා වෙනස් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා. මේ කියන්න යන්නෙ ගොඩක් අයට ගොඩක් තැන්වලදි ප්‍රශ්නයක් වෙන පෞරුෂත්වය ගැන.පොඩි කාලෙදි එච්චරම පෞරුෂත්වයේ අඩුවක් දැනෙන්නෙ නැති උනාට වැඩිහිටියෙක් විදියට සමාජයට මුහුණ දෙන්න යනකොට තමයි තමන්ගෙ පෞරුෂත්වයෙ අඩු පාඩු තේරෙන්නෙ. මටත් මේක තේරෙන්න ගත්තෙ interviews,presentations වගේ ඒවා කරන්න ගියාට පස්සෙ තමයි. කාටත් වැදගත් වේවි කියල හිතෙන විස්තර ටිකක් දාන්න හිතුවා.මොකද ඔයාලගෙ ජීවිතේ සාර්ථකත්වය සහ සතුටෙන් 90% ක් විතර රඳාපවතින්නෙ සමාජය ඔබව දකින ආකාරය අනුව. [IMG]http://www.realbollywood.com/news/up_images/11112967.bmp[/IMG] මොකක්ද මේ පෞරුෂත්වය කියන්නෙ ? සරලවම ගත්තොත් තමන් හිතන විදිය,තමන්ට දැනෙන විදිය වගේම ඒවට ප්‍රතිචාර දක්වන විදිය කියල කියන්න පුළුවන්.මේක පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස්. [I]The "personality" is the typical pattern of thinking, feeling, and behaviors that make a person unique. [/I] හොඳ පෞරුෂත්වයක් තියන තැනැත්තා හරිම ප්‍රියමනාපයි,සිත්ගන්නා සුළුයි වගේම හරිම ප්‍රසන්නයි. ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න, ආශ්‍රය කරන්න ඕනම කෙනෙක් දෙවරක් හිතන්නෙ නෑ. මෑතක් වෙනතුරුම විශ්වාස කලේ පෞරුෂත්වය කියන එක වෙනස් කරන්න බෑ කියල. ඒත් දැන් දන්නවා අපිට අවශ්‍ය විදියට අපේ ගුණාංග වර්ධනය කරගන්න පුලුවන්. ඒ කියන්නෙ අපේ චරිතයේ තියන දුර්වලතා හඳුනාගෙන ඒව නැති කරගන්න පුලුවන්. කැමති නම් කරල බලන්න මෙන්න මේ ටික. 1.තමන්ගෙ දුර්වලතා හදුනාගන්න. තමන්ගෙන්ම අහල බලන්න දුර්වලතා මොනවද කියල.තමන් කවුද කියල හරියටම අඳුනගන්න. සමහර දේවල් අපි දැන දැනමත් හදාගන්නෙ නෑ. සමාජය ඉස්සරහට යන්න ලැජ්ජාවක්, පසුබෑමක් දැනෙනව නම් ඒ මොකද කියල බලන්න. තමන්ගෙ අඩුපාඩුවක් තේරෙනව නම් ඒක ගැන ළඟම මිතුරෙක් හෝ වැඩිහිටියෙක් එක්ක කතාකරල අදහස් ගන්න. ඊට පස්සෙ ඒ අඩු පාඩුව හදාගන්න පුලුවන් එකක්නම් ඉක්මනින්ම හදාගන්න. මතක තියාගන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් පරිපූර්ණ නෑ. 2.හොඳින් අනුන්ට ඇහුම් කන්දෙන්න කවුරුවත් කැමති නෑ ඕනවට වඩා කතා කරන අයට. අනෙක් කෙනාටත් ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. ඒකෙන් කියන්නෙ නෑ කතානොකර ඉන්න කියල. [IMG]http://i.ehow.com/images/a05/ch/tq/good-listener-200X200.jpg[/IMG] 3. කියවන්න,දැනුම පුළුල් කරගන්න. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවනේ. හැම දෙයක් ගැනම කියවන්න. අතට අහු වෙන ඕනම දෙයක්. මොකද දෙයක් ගැන දැනගත්ත කියල කවදාවත් අපතෙ යාමක් නෑ. [IMG]http://s1.hubimg.com/u/1894188_f260.jpg[/IMG] 4.කතාවෙහි දක්ෂයෙක් වෙන්න(good conversationalist). කතාකරන්න ඕන තැනදි දක්ෂ විදියට කතාකරන්න පුරුදු වෙන්න.හරියට මාතෘකාවට අදාලව කතාකරන්න.අන්න එතනදි කියවලා ලබා ගත්තු දැනුම වැදගත් වේවි.ඒ වගේම අනුන්ගෙ අදහස් වලට ගරු කරන්න.කොච්චර වැරදි බව පෙනුනත් ඒවට හිනා වෙන්න යන්න එපා. කාරුණිකව පහදල දෙන්න පුලුවන් නම් හොඳයි.මතක තියාගන්න හැමවිටම තමන් නිවැරදි නෑ කියල.තවත් දෙයක් තමන්ගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව(presentation skills) දියුණු කරගන්න.තමන් හරි නම් අනුන් මොනව හිතයි ද කියල හිතන්න යන්න එපා.. [IMG]http://www.in5d.com/images/lt-conversation.jpg[/IMG] 5.ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න- Be Positive මේක ඉතාමත් වැදගත්. මොකක්හරි වැඩක් කරන්න ගියාම බැහැ කියල පටන් ගන්න එපා.කොහොමහරි කරනවා කියල හිතන්න. නොකෙරෙන විදියට නෙමෙයි කෙරෙන විදියට හිතන්න.ධනාත්මකව කතාකරන්න. ආත්මාර්ථකාමී නොවී අනුන් ගැනත් ධනාත්මකව සුබවාදීව හිතන්න.හැබැයි අම්ම තාත්ත ඇරෙන්න කිසිම කෙනෙක් ගැන 100% ක් විශ්වාස කරන්න එපා. [IMG]http://farm4.static.flickr.com/3035/2778663725_15e701e46e.jpg[/IMG] 6.අනෙක් අයට උදවු කරන්න. උදව්වක් ඕන කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් නම් අනිවාර්යෙන්ම කරන්න.හොඳ දේවල් විතරයි.ඒකෙන් අපතේ යාමක් වෙන්නෙ නෑ. හැබැයි උදව්වක් කරල අනිත් පැත්තට ආපහු උදවු බලාපොර්රොත්තු වෙන්න එපා.තමන්ගෙ දැනුම සාර්ථකත්වය බෙදා හදාගන්න. [IMG]http://mashedmusings.files.wordpress.com/2009/03/willing-to-help-others.jpg[/IMG] 7.තමන්ට නැති දේවල් ගැන දුක් වෙන්න එපා. තමන්ට තියන දේවල් ගැන සතුටු වෙන්න.නැති දේවල් ගැන දුක් වෙලා වැඩක් නෑ. උත්සාහ කලොත් නැත් දේවල් ලබාගන්න පුලුවන්. නොපසුබට උත්සාහය දියුනුවට අත්යවෂ්යයි. 8.සැම විටම සිනාවෙන් ඉන්න. මොන කරදර තිබුනත් හිනාවෙලා ඉන්න බලන්න.හැම තිස්සෙම මූණ එල්ලගෙන ඉන්න කෙනෙක්ට කවුරුවත් කැමති නෑ. අඩු තරමින් දවසට 3 පාරක්වත් කණ්ණාඩියෙන් මූන බලලා තමන් එක්කම හිනා වෙන්න. විහිළුවක් නෙමෙයි facial feedback theory කියල එකක් තියනවා. ඒ කියන්නෙ තමන්ගෙ මූනෙ ඉරියවු වලින් මොලයේ හැඟීම් වෙනස් කරන්න පුලුවන්. [IMG]http://static.desktopnexus.com/thumbnails/152180-bigthumbnail.jpg[/IMG] මෙන්න මේ ටික කරල බලන්නකෝ..අනිවාර්යෙන්ම ගොඩ යනවා. මේක කියවල අමතක කරල දාන්න එපා. තමන්ගෙ ජීවිතයට අලුත් දෙයක් එකතු කරගන්න. අද සිටම වැඩේ පටන් ගන්න. සුබ ගමන්. [IMG]http://www.dmj-dancing.co.uk/Good%20luck%20smiley.gif[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom