Perspective API - පර්ස්පෙක්ටිව් ඒපීඅයි

nimesha95

Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Perspective API - පර්ස්පෙක්ටිව් ඒපීඅයි

    සභාවෙන් අවසරයි.. මා මෙතනට පැමිණියේ අලුත් දෙයක් ගැන කීමට සහ පොඩි වැඩක් ගැන කිමටයි.

    මොකද්ද මේ perspective API කියන්නේ?

    මේකේ ඉන්න හැමෝම වගේ ඉතින් FB, Youtube වගේ site වල comment section එහෙම කියවල ඇති නේ... එතකොට ඉතින් දැකලා ඇති නේ කට්‌ටිය මරාගන්න විදිය comment වල(කඩ්ඩෙන් හොදේ :rolleyes:).. එලකිරියේත් ඉතින් එහෙමයි නේ.. කව්රුහරි modarator කෙනෙක් දැකලා බෑන් කලොත් මිසක් මේවට actions ගන්නේ නෑ නේ.. ඔන්න ඕකට ඉතින් අපි හැමෝගෙම දෙයියා (ඔව් ඔව් google තමා) වැඩක් පටන් අරන් තියෙනවා comment එකක් කොටද්දීම දාන comment එක හොද එකක් ද නැත්නම් කාටහරි බැනලා දාන එකක්ද කියලා හොයාගන්න. ඒගොල්ලෝ ඒ වැඩේ කරන්නේ ඔය social media sites වලින් දාල තියෙන comments අරගෙන ඒවා neural network එකකට දාල teach කරලා. වැඩි විස්තර කියන්න ඕනේ නෑ.. ඒගොල්ලෝ දැනට වැඩකරන prototype එකක් දාල තියෙනවා. මෙන්න මේ link එකෙන් ගිහිල්ලා පහලට scroll කරලා හිතෙන විදියට texts type කරලා බලන්ට. toxicity කියලා වැටෙන්නේ API එක අපි type කරන එක analyse කරලා ගන්න decision එක. ඒක වැඩියි කියන්නේ type කරන එක toxic.

    j58qa1.jpg


    හරි දැන් එන්න යන්නේ මන් අර උඩදී කිව්ව "පොඩි වැඩේ" ගැන කියන්න.අර මන් කලින් කිව්ව neural network එකට දාන data manually label කරන්න ඕනේ toxic ද නැද්ද කියලා.අන්න ඒක කරන්න ඔය API එක හදපු google team එක පොඩි competition එකක් තියෙනවා. ඔන්න ඉතින් ඒ competition මා ඇතුළු සගයන් පිරිසක් app එකක් හදලා තියෙනවා. APP එකේ type එක crowdsourcing. මේකේ basic function එක තමා අර මන් කිව්ව comments label කරන එක. ඒකට අමතරව Memes බලන්නත් පොඩි function එකක් තියෙනවා. දාලම බලන්න. :yes::yes:

    20ijkw8.png


    app එක නම් playstore දාන්න බැරිඋනා තාම.

    Drive link : මෙතනින්
    Github link : මෙතනින්

    සැ.යු : bugs තිබීමට ඉඩ ඇත :D:yes:
    Contacts permission ඉල්ලන්නේ backend එකට firebase පාවිච්චි කරලා තියෙන නිසා :rolleyes:

    use කරන විදිය app එක ඇතුලේ තියෙනවා.
    Youtube: මෙතනින්

    මාගේ කතාව අසා සිටි ඔබට ඉස්තුතියි! :cool::yes: