Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කර

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
උඹල nick name කියල එකක් ගැන දන්නේ නැද්ද? Obama ගෙ නම Barack Hussain Obama
දැං කියපං එයත් නම හැලුවා කියලා උඹව උස්සන් යයි CIA එකෙන්...

Mahendra`ge nick name 1kadha Mahinda kiyanne:P
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
oya obama gana dunna udaharane waradeene ehenam.............

obamata obama kiyala kallak name thiyanawane.................
:(:(:(:(:(:(

නෑ මචන් hussain හැලුවෙ ඒක මුස්ලිම් නිසා එයාගෙ තාත්තා මුස්ලිම් එයාට ඕන උනා ඇමෙරිකාවේ votes! ඉතින් දන්නවා නේ ඇමෙරිකාව මුස්ලිම් අය එක්ක එච්චර හොද නෑ කියලා ඒක කලේ ලාබය තකාගෙන කියලයි පස්සෙත් හැම කෙනාම කිව්වෙ ඒත් ඒවා එලියට ආවා.
මහින්ද කියලා ඉතින් පොඩි කාලේ ඉදලම කියන්න ඇති ඉතින් බං එහෙම අය ඉන්නේ ඕන තරම් උප්පැන්නෙ තියෙන නමින් නෙමේ කතා කරන්නේ ගම් වල ගොඩක් එහෙමයි උඹ පොත් එහෙම කියවනවා නම් එක්කො නැත්නම් ගමක ඉන්නවා නම් ඔය ගැන හොදට දැනගන්න තිබ්බා
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
Mahendra`ge nick name 1kadha Mahinda kiyanne:P

ඒක නේ ළමයෝ ඔයාට තේරෙන්නේ නැද්ද ඔය බර වචන අල්ලන්නේ නෑ නෙව මිනිස්සුන්ට :P ඉතින් දාගන්න ඇති නමෙන් වැඩක් නෑ අනේ වැඩ තමා වැදගත් එයාට වඩා හොද ජානධිපති කෙනෙක් හිටියද ලංකාවේ?:lol:
 
  • Like
Reactions: migaramk

chathwan

Member
Aug 29, 2008
950
9
0
උඹල nick name කියල එකක් ගැන දන්නේ නැද්ද? Obama ගෙ නම Barack Hussain Obama
දැං කියපං එයත් නම හැලුවා කියලා උඹව උස්සන් යයි CIA එකෙන්...

yako obama nama wenas karala ne,
kiyapan balanda mahendra kiyana eka mahinda une kiyala.
yako nikenames walin chade illanawa nam pan battoth chanda illanna ei.
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    නෑ මචන් hussain හැලුවෙ ඒක මුස්ලිම් නිසා එයාගෙ තාත්තා මුස්ලිම් එයාට ඕන උනා ඇමෙරිකාවේ votes! ඉතින් දන්නවා නේ ඇමෙරිකාව මුස්ලිම් අය එක්ක එච්චර හොද නෑ කියලා ඒක කලේ ලාබය තකාගෙන කියලයි පස්සෙත් හැම කෙනාම කිව්වෙ ඒත් ඒවා එලියට ආවා.
    මහින්ද කියලා ඉතින් පොඩි කාලේ ඉදලම කියන්න ඇති ඉතින් බං එහෙම අය ඉන්නේ ඕන තරම් උප්පැන්නෙ තියෙන නමින් නෙමේ කතා කරන්නේ ගම් වල ගොඩක් එහෙමයි උඹ පොත් එහෙම කියවනවා නම් එක්කො නැත්නම් ගමක ඉන්නවා නම් ඔය ගැන හොදට දැනගන්න තිබ්බා

    a kathawa hari ath mahinda kiyana nama rajakari lipilekana wala bavitha karanna ba neda (chanda poster neme mama kiyanne nilakatayuth waladi)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    a kathawa hari ath mahinda kiyana nama rajakari lipilekana wala bavitha karanna ba neda (chanda poster neme mama kiyanne nilakatayuth waladi)

    ඒවා මන් දන්නේ නෑ අවුලක් නම් ඒවාට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්‍යාලයෙන් අවුල් දානවා මේ ඡන්දයටත් ඔය උප්පැන්නේ නම දීලා තියෙන්නේ එහෙම ලෙඩ නිසා උන්ට පුළුවන් කියන්න මේ ඉන්නේ ඒ පුද්ගලයා නෙමේ කියලත් :P නීතිය පොට්ටයි :lol: ඒකනේ මේ ලෙඩ ඔක්කොම
     
    Last edited:

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    yako obama nama wenas karala ne,
    kiyapan balanda mahendra kiyana eka mahinda une kiyala.
    yako nikenames walin chade illanawa nam pan battoth chanda illanna ei.

    ගිහින් අහගනින් කො මහින්දගෙන්ම මෙතන මගෙන් මහින්දගේ නම වෙනස් වීමක් ගැන අහන්නේ, මේ අම්මලට පවු දුන්නට කමක් නෑ අපිට පවු දෙන්න එපා:lol:

    ඔව් උඹටත් පුළුවන් ඉල්ලන්න ලංකා පුරවැසි ඕනම කෙනෙක්ට(පාං බට්ටං ඇතුළුව)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නෑ මචන් hussain හැලුවෙ ඒක මුස්ලිම් නිසා එයාගෙ තාත්තා මුස්ලිම් එයාට ඕන උනා ඇමෙරිකාවේ votes! ඉතින් දන්නවා නේ ඇමෙරිකාව මුස්ලිම් අය එක්ක එච්චර හොද නෑ කියලා ඒක කලේ ලාබය තකාගෙන කියලයි පස්සෙත් හැම කෙනාම කිව්වෙ ඒත් ඒවා එලියට ආවා.
    මහින්ද කියලා ඉතින් පොඩි කාලේ ඉදලම කියන්න ඇති ඉතින් බං එහෙම අය ඉන්නේ ඕන තරම් උප්පැන්නෙ තියෙන නමින් නෙමේ කතා කරන්නේ ගම් වල ගොඩක් එහෙමයි උඹ පොත් එහෙම කියවනවා නම් එක්කො නැත්නම් ගමක ඉන්නවා නම් ඔය ගැන හොදට දැනගන්න තිබ්බා

    නම ඉතින් මොකක් උනත් මොකද රටට සේවයක් කලානම් එච්චරයි
    එත් පර්සි මහෙන්ද්‍ර කිව්වම නිකන් බටහිර ගතියක් තියෙනවා නේද
    :rofl::rofl: මේක බටහිර කුමන්ත්‍රණයක්ද දන්නේ ‍නැහැ... විමල්ගෙන් තමා අහන්න වෙන්නේ
    දැන් තොටියා වැඩේ කරන්නේ නැද්ද :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Uppene Wenas karala , Newspaper 1 Ad daala , oya pandith amaradewa , wena namakinne hitiya kiyanne , itin minihage kemethata name 1 wenas karanna athi..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කරන නායකයෙකුට ඡන්දේ දෙනවාද?

    mr.jpg

    ANIWA DENAWA :D
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    නම ඉතින් මොකක් උනත් මොකද රටට සේවයක් කලානම් එච්චරයි
    එත් පර්සි මහෙන්ද්‍ර කිව්වම නිකන් බටහිර ගතියක් තියෙනවා නේද
    :rofl::rofl: මේක බටහිර කුමන්ත්‍රණයක්ද දන්නේ ‍නැහැ... විමල්ගෙන් තමා අහන්න වෙන්නේ
    දැන් තොටියා වැඩේ කරන්නේ නැද්ද :lol:

    තොටියා බැහැලා වැඩ අදත් නෑයෙක් හැරෙව්වා :P තියෙනවා ඉතින් එහෙම තමා එහෙනම් කියතෑකි ඉතින් එයා කැතලික් නෝනකෙනෙක් බැදලා ඉන්න නිසා තවත් කුමන්ත්‍රනයක් කියලා! ඕව අහන්න අපි හරක් නෙමේ :P හැබැයි රෝසිට රැවටෙන්න තරම් මී හරකුත් නෙමේ!:rofl::lol:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Uppene Wenas karala , Newspaper 1 Ad daala , oya pandith amaradewa , wena namakinne hitiya kiyanne , itin minihage kemethata name 1 wenas karanna athi..

    W.D. ඈල්බට් පෙරේරා කියලා තිබ්බේ නම මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර තමා නම වෙනස් කළේ අමරදේව කියලා, කලාවට දායාද කරන දෙයට ඔහු අමරණීය පුද්ගලයෙක් වෙන නිසා ඒ නම වඩා සුදුසුයි කියලා තමා තියලා තියෙන්නේ! :lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    තොටියා බැහැලා වැඩ අදත් නෑයෙක් හැරෙව්වා :P තියෙනවා ඉතින් එහෙම තමා එහෙනම් කියතෑකි ඉතින් එයා කැතලික් නෝනකෙනෙක් බැදලා ඉන්න නිසා තවත් කුමන්ත්‍රනයක් කියලා! ඕව අහන්න අපි හරක් නෙමේ :P හැබැයි රෝසිට රැවටෙන්න තරම් මී හරකුත් නෙමේ!:rofl::lol:

    කුමන්ර්‍ත්‍රන කාථා නම් ඔය ඕන තරම් තියෙන්නේ
    ඒවා අහන හරක් ඕනතරම් ඉන්නවා
    :lol::rofl:

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    කුමන්ර්‍ත්‍රන කාථා නම් ඔය ඕන තරම් තියෙන්නේ
    ඒවා අහන හරක් ඕනතරම් ඉන්නවා
    :lol::rofl:

    ඔව් ඉන්නවා හැබැයි රැවටෙන්නෙ නෑ කියල හිතන් රැවටෙන අයත් ඉන්නවා :lol::rofl:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    තොටියා බැහැලා වැඩ අදත් නෑයෙක් හැරෙව්වා :P තියෙනවා ඉතින් එහෙම තමා එහෙනම් කියතෑකි ඉතින් එයා කැතලික් නෝනකෙනෙක් බැදලා ඉන්න නිසා තවත් කුමන්ත්‍රනයක් කියලා! ඕව අහන්න අපි හරක් නෙමේ :P හැබැයි රෝසිට රැවටෙන්න තරම් මී හරකුත් නෙමේ!:rofl::lol:

    meka terune na yaluwa (waradiyata hitanna apa aththatama terune na) :no::no::no: