Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
PET ස්කෑනර් යන්ත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PET ස්කෑනර් යන්ත්‍රය

PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහා අරමුදලේ මිලියන 200 ය සම්පුර්ණ වෙයි.....

අපූරුවට දුව පැන ඇවිද්ද තම එකම පුතු හදිස්සියේ රෝගී වීමත් සමඟ M.S මොහොමඩ් කලබල වූයේය.ඔහු දරුවාව වෛද්‍යවරුන් කිහිප දෙනෙකුටම පෙන්නුවේය.පරීක්ෂණ කෙරිණි. ඔහුට දැන ගන්නට ලැබුණේ තම එකම පුතු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවය.රෝගය හඳුනාගෙන පැය විසිහතරක් යෑමට මත්තෙන් ඔහු පුතු ද රැගෙන ඉන්දියාවේ සුඛෝපභෝගී රෝහලකට ගියේය.ඒ සඳහා ඔහුට මඟ කිවේ තවත් වෛද්‍යවරයෙකි.මාස කිහිපයක් ප්‍රතිකාර කළ ද දරුවාට සුව නොවූයේය.අතේ තිබූ සියලුම මුදල් ද ඉවර කරගෙන ඔහු ලංකාවට පැමිණියේ පරාජිතයෙකු ලෙසිනි.මෙරට පෞද්ගලික රෝහලකදී ද දරුවාට ප්‍රතිකාර කරනු ලැබුවේය.ඉන්පසුද ප්‍රතිඵලයක් නොලද විට ඔහු අවසානයේ දරුවාද රැගෙන මහරගම පිළිකා රෝහලට ගියේය.දරුවා රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්නා අතරතුරේ රෝහලේ තත්ත්වය සොයා බැලුවේය.පිළිකා රෝගයට ගොදුරු වීමෙන් මිනිසුන් විඳවන අයුරුත් මිය යන අයුරුත් ඔහුගේ හද කම්පා කළේය.

පිළිකා රෝගය මුලදිම හඳුනා ගන්නට නම් අද දියුණු තාක්ෂණයෙන් නිපදවා ඇති PET ස්කැනර් යන්ත්‍රයක් අවශ්‍යමය.රෝහලේ ඒ යන්ත්‍රයක් නැති කමින් අසරණ රෝගීන් පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලට යන අයුරු ද තවත් අපහසුතා වලට මුහුණ දෙන අයුරු ද දුටු ඔහුට අදහසක් පහළ වූයේය.එනම් මහරගම පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලට ගෙන දීමය. එය තනි පුද්ගලයකුට කළ හැක්කක් නොවූයේය.හේතුව PET ස්කැනර යන්ත්‍රයක මිල කෝටි විස්සක් වීමය. පිළිකා රෝහලේ අධ්යක්ෂතුමා, වෛද්‍යවරුන් සමඟ ද කතා කළ ඔහු අවසානයේ මාධ්‍ය ආයතනවලද සහාය ලබාගනිමින් මේ සඳහා අරමුදලක් පිහිටුවා මහජනතාවගේ සහාය ලබාගැනිමට තිරණය කලේය.අවසානයේ අපේ රටේ මිනිසුන්ගේ සංවේදිකම නැවතත් ලෝකයට ප්‍රදර්ශණය කරමින් දින 100 තුලදි එනම් අද PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහා රුපියල් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් එකතුවු බව ඒ සඳහා මුලිකව කටයුතු කල M.S මොහමඩ් මහතා විසින් පිහිටුවාගත් කදිජා පදනම විසින් නිවේදනය කරන ලදි..

මේ සඳහා මැදිහත්වු කදිජා පදනමේ M.S මොහමඩ් මහතා ඇතුළු එම සංවිධානයේ සියලුම දෙනා,මහරගම පිළිකා රෝහලේ සියලුම වෛද්‍යවරුන්,මාධ්‍ය ආයතන විශේෂයෙන් දෙරණ ආයතනය, ලේක්හවුස් ආයතනය හා අරමුදල සඳහා දායකවු සියලුම දෙනා මෙන්ම සැම ආකරයකින්ම සහායවු සියලුම දෙනාට ගෞරවනිය අචාරය මෙලෙස පුදකරමු.. ඔබ සැම ඉටුකලේ සැබැවින්ම මිනිසත්කමට ගෞරවයක් ගෙනදුන් උතුම්වු අමිල ක්‍රියාවකි..මෙම කුඩා වචන පෙලකින් එම උතුම් සේවය ඇගයිමට ලක් කල නොහැකිය

http://www.fightcancer.lk/

Magragama cancer hospital - Pet scanner machine -200 million donation project organized by M.N. Mohamed 'Kathija foundation today 2.00 pm successfully completed.

various part of donor donated 200 million to Magragama cancer Hospital Bank of Ceylon Account. Accountant informed 200 million success. final donor Rauff Haj Saudi Hotel businessman from Kandy donated 5 million rupees today(13) and handed over draft to Mr. Wilferd Director of Magragama cancer Hospital and Kathija foundation president M.N.Mohamed also participated

[QUOTE="amjad18, post: 20274953, member: 392336"] [b]PET ස්කෑනර් යන්ත්‍රය[/b] [SIZE="4"][COLOR="Blue"][B][I][U][SIZE="5"]PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහා අරමුදලේ මිලියන 200 ය සම්පුර්ණ වෙයි..... [/SIZE][/U][/I][/B] අපූරුවට දුව පැන ඇවිද්ද තම එකම පුතු හදිස්සියේ රෝගී වීමත් සමඟ M.S මොහොමඩ් කලබල වූයේය.ඔහු දරුවාව වෛද්‍යවරුන් කිහිප දෙනෙකුටම පෙන්නුවේය.පරීක්ෂණ කෙරිණි. ඔහුට දැන ගන්නට ලැබුණේ තම එකම පුතු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවය.රෝගය හඳුනාගෙන පැය විසිහතරක් යෑමට මත්තෙන් ඔහු පුතු ද රැගෙන ඉන්දියාවේ සුඛෝපභෝගී රෝහලකට ගියේය.ඒ සඳහා ඔහුට මඟ කිවේ තවත් වෛද්‍යවරයෙකි.මාස කිහිපයක් ප්‍රතිකාර කළ ද දරුවාට සුව නොවූයේය.අතේ තිබූ සියලුම මුදල් ද ඉවර කරගෙන ඔහු ලංකාවට පැමිණියේ පරාජිතයෙකු ලෙසිනි.මෙරට පෞද්ගලික රෝහලකදී ද දරුවාට ප්‍රතිකාර කරනු ලැබුවේය.ඉන්පසුද ප්‍රතිඵලයක් නොලද විට ඔහු අවසානයේ දරුවාද රැගෙන මහරගම පිළිකා රෝහලට ගියේය.දරුවා රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්නා අතරතුරේ රෝහලේ තත්ත්වය සොයා බැලුවේය.පිළිකා රෝගයට ගොදුරු වීමෙන් මිනිසුන් විඳවන අයුරුත් මිය යන අයුරුත් ඔහුගේ හද කම්පා කළේය. පිළිකා රෝගය මුලදිම හඳුනා ගන්නට නම් අද දියුණු තාක්ෂණයෙන් නිපදවා ඇති PET ස්කැනර් යන්ත්‍රයක් අවශ්‍යමය.රෝහලේ ඒ යන්ත්‍රයක් නැති කමින් අසරණ රෝගීන් පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලට යන අයුරු ද තවත් අපහසුතා වලට මුහුණ දෙන අයුරු ද දුටු ඔහුට අදහසක් පහළ වූයේය.එනම් මහරගම පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලට ගෙන දීමය. එය තනි පුද්ගලයකුට කළ හැක්කක් නොවූයේය.හේතුව PET ස්කැනර යන්ත්‍රයක මිල කෝටි විස්සක් වීමය. පිළිකා රෝහලේ අධ්යක්ෂතුමා, වෛද්‍යවරුන් සමඟ ද කතා කළ ඔහු අවසානයේ මාධ්‍ය ආයතනවලද සහාය ලබාගනිමින් මේ සඳහා අරමුදලක් පිහිටුවා මහජනතාවගේ සහාය ලබාගැනිමට තිරණය කලේය.අවසානයේ අපේ රටේ මිනිසුන්ගේ සංවේදිකම නැවතත් ලෝකයට ප්‍රදර්ශණය කරමින් දින 100 තුලදි එනම් අද PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහා රුපියල් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් එකතුවු බව ඒ සඳහා මුලිකව කටයුතු කල M.S මොහමඩ් මහතා විසින් පිහිටුවාගත් කදිජා පදනම විසින් නිවේදනය කරන ලදි.. මේ සඳහා මැදිහත්වු කදිජා පදනමේ M.S මොහමඩ් මහතා ඇතුළු එම සංවිධානයේ සියලුම දෙනා,මහරගම පිළිකා රෝහලේ සියලුම වෛද්‍යවරුන්,මාධ්‍ය ආයතන විශේෂයෙන් දෙරණ ආයතනය, ලේක්හවුස් ආයතනය හා අරමුදල සඳහා දායකවු සියලුම දෙනා මෙන්ම සැම ආකරයකින්ම සහායවු සියලුම දෙනාට ගෞරවනිය අචාරය මෙලෙස පුදකරමු.. ඔබ සැම ඉටුකලේ සැබැවින්ම මිනිසත්කමට ගෞරවයක් ගෙනදුන් උතුම්වු අමිල ක්‍රියාවකි..මෙම කුඩා වචන පෙලකින් එම උතුම් සේවය ඇගයිමට ලක් කල නොහැකිය [URL="http://www.fightcancer.lk/"][SIZE="6"][CENTER]http://www.fightcancer.lk/[/CENTER][/SIZE][/URL] Magragama cancer hospital - Pet scanner machine -200 million donation project organized by M.N. Mohamed 'Kathija foundation today 2.00 pm successfully completed. various part of donor donated 200 million to Magragama cancer Hospital Bank of Ceylon Account. Accountant informed 200 million success. final donor Rauff Haj Saudi Hotel businessman from Kandy donated 5 million rupees today(13) and handed over draft to Mr. Wilferd Director of Magragama cancer Hospital and Kathija foundation president M.N.Mohamed also participated [/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/13445647_1297557463592626_3157874327460682890_n.jpg?oh=24c4a634d7684d67431c4d3bb476a8ce&oe=57D13207&__gda__=1476199480_9dc4ce197e2e30919ef0724ec8e3e3d4[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom