pethi walata abbahi wela

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,169
    1,599
    113
    mchn danna lagama ekek pethi walata abbahi wela, mona pill ekd kyl dnne na komari 1800t tyen card eka...mek nawthtnne komd? cold turkey kroth muta awlak weid? bayanaka seen ekakd..lagama kenek
     
    • Like
    Reactions: wissnshaftler

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,357
    12,297
    113
    මචං ඕවාට වෙනම ස්පෙෂලිස්ට් සුදුසුකම්ලත් ඩොක්ටර්ස් ලා ඉන්නවා..චැනල් කරපන්...ගිහින් මීට් වෙයන්.....මේකේ ඉන්න ගෝතයන්ගෙන් උපදෙස් ගන්නැතුව..බාගයක් අද දහම් පාසල් ගිහින්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,153
    7,390
    113
    Narcissistic Sociopath Manipulator
    මොන පෙත්තද කියලා අහල කියපං. අංජනම් බලන්න බැහැනෙ. ලොකුම දේ ඕක නවත්ත ගත්තත් පවත්ව ගන්න එකයි අමාරු. මාසෙකට පස්සෙ එකක් දානවා කියලා බොනවා. ඊට පස්සෙ පරණ පාරෙමයි. ඩොක්ටර්ස්ලා ලඟට ගිහිං වැඩක් නැහැ. අවුරුදු ගාණක් 6Mg Clonazepam ගහපු එකෙක්ට එක සැරේ නවත්තන්න කියලා බෙහෙත් දීලා. අරූ Seizures හැදිලා මැරිලා යයි. ඩොක්ටර්ලා පොඩි ප්‍රමාණයයි ඕවා ගැන දන්නෙ.

    යාලුවා Tramadol/ Tapentadol/ Gabapentin/ Pregalin/ Baclofen/ Ritalin ගහනවා නං ටිකක් ලේසියි. මාරාන්තික නැහැ එක සැරේ නැවැත්තුවත්.

    Alprazolam/ Clonazepam/ Diazepam/ Lorazepam වගේ ගහනව නං Cold Turkey මාරාන්තිකයි. Alcohol Withdrawals වගේ තමා.

    බොන දේ නැතුව හරියට කියන්න බැහැ. 1800 නං ගොඩක්ම Pregabalin වෙන්නැති.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,273
    8,596
    113
    Kotahena

    Haththak hoyala deepan miniho 🫠