මගේ මතය නම් මෙකයි (දැනට) මම තවමත් ගිවිසුමේ හරියටම මොනවාද තියෙන්නේ කියලා දන්නේ නැහැ.
නමුත් භාන්ඩ නිදහස් කරනවා නම් එකෙදි අපි බලන්න ඕනැ අපෙ රටේ කර්මාන්ත කර්මාන්ත කරුවන්ට වන හානිය. සමහරු කැමති ලාබෙට බඩු ගන්න අද අපි සිය්ල්ලම වගේ පිටරටින් ගෙන්වනවා. සමහරු කියනවා පිටින් අඩුවට ගෙන එක හොදයි අපේ අයගේ පිරිවය ගොඩක් වැඩියි කියලා. සමහර බඩු සාපෙක්ශ වාසි වැඩිම රටින් ගෙන්න්න එක දෙගොල්ලන්ටම හොද වුනාට සමහරබඩු වලට සාපෙක්ශ වාසිය පමනක්ම බලන්න යන එක එතරම් හොද නැහැ.
උදාහරනයක් ගත්තොත් දැන් බලන්න වී ගෝවිතැන සමන්යෙන් අපි දන්නවා අපේ රට කෘශිකර්මික වාසියක් තියෙන රටක් නමුත් අද අපි සහල් ගොවියන්ව තුට්ටුවකට මයිම් නොකර කොමිස් මුදල් වලට කැදරකමින් සහල් පවා පිටරටින් ගෙන එනවා. ඉන්දියාවත් එක්ක සහල් ගොවියන්ට තරග කරන්න බැහැ මෝක්ද ඉන්දියාව විශාල රටක්. මෙතනදි රජය බලන්න ඔනැ අපෙ රටෙ ගොවිතැන දියුනු කරන්න අඩුතරමින් අපෙ රට සහලින් සොයන්පොශිතවත් කරන්න එමගින් අපිට පුලුවන් අනයන පිර්වැය අඩුකරගන්නත් ගොවින්ගේ රැකියාව සුරක්ශිත කිරිමටත්.
කෙනෙකුට හිතෙන්න පුලුවන් අපෙ එවුන්ගෙ ගානන් සැරයි එක නිසා අඩුවට හදෙන් හරි කමක් නැහැ ගෙන එක හොදයි අපිට වියදම අඩු වෙනවා නෙ කියලා නමුත් අනෙක් පැත්තෙන් අපිට කියලා නිශපානද අර්තිකයක් නොතිබුන විට අර අඩුගානටවත් භාන්ඩ මිලට ගන්න අපේ අර්තිකයට මුදල් නැතුව යනවා. අද රටට වෙලා තියෙන්නෙ ඔක තමයි පිටරට අය අපෙ සල්ලි අරගෙන යනවා අනයන වැඩි අපනයන අඩුයි එක නිසා රැපියල පට්ට විදිහටම බාල්දු වෙලා.
ඔනැම වේලද ගිවිසුමක් අපිට 100% යක්ම වසි වෙන්නෙ නැහැ නමුත් ගිවිසුමක් ඔනැම සාමනයෙන් දෙපැත්තටම සාදාරන එකක් විය යුතුයි. Win-Win situation එකක් විය යුතුයි නැතිව 20%-80% හරියන්නෙ නැහැ

සෙවා පැත්ත ගැන පසුව කියන්නම්

