රනිල්ගේ අම්මට හු@#$%^$ ඕන..
මෛත්‍රිත් පොන්නයා වගේ ඉන්නවාඅපරාදේ මේ පකුන්ට ඡන්දෙ දුන්නේ බං
![]()
dan mukuth karanna ba bn. un gahana padeta natanna thamai thiyenne

රනිල්ගේ අම්මට හු@#$%^$ ඕන..
මෛත්‍රිත් පොන්නයා වගේ ඉන්නවාඅපරාදේ මේ පකුන්ට ඡන්දෙ දුන්නේ බං
![]()


රනිල්ගේ අම්මට හු@#$%^$ ඕන..
මෛත්‍රිත් පොන්නයා වගේ ඉන්නවාඅපරාදේ මේ පකුන්ට ඡන්දෙ දුන්නේ බං
![]()

https://www.change.org/p/prime-mini...utm_source=share_petition&utm_medium=copylink
kattiyama mekata full sup eka denna. indian karayo lankawata awoth lankawe it industry ekak na kiyala hithaganna![]()



දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉදපල්ලා බන් ඕවා කලා කියලා උන්ට ඕනි එක උන් නොකර ඉන්නෙ නෑ ...


මුන්ට පිස්සු බන්..ඕව කරලා දැනෙන්නේ නැහැ..
ගුටි කන්න බලන් පාරක් වහලා සෙල්ලමක් දැම්මා නම්![]()

owa karala hari yanne na ban
ubalata ekath one putuwe wadi wela wade kara ganda![]()

..
මේ ගිවිසුමට ඔයා අකමැතිද ...එහෙනම් කොහොමද ඔයා එකට විරුද්දත්වය ප්‍රකාශ කරන්නේ ..
උද්ගෝෂණ , පැමිණිලි ,වැඩ වර්ජන ..?
අපි මේ එකක්වත් කරන්නේ නෑ නේ ..ඒ වගේම මෙතන එළකිරි එකේ හැම වෙලේම මේකට විරුද්දයි කියලා කියවලත් වැඩක් නෑ නේ ..මොකද ආණ්ඩුවේ මිනිස්සු මේක බලන්නේ නෑ නේ ...අපිට තියෙන එකම විධිහ සෝෂල් මිඩියා එක තමයි ..ආණ්ඩුවක් හදන්න වගේම පෙරලන්නත් මේකට පුළුවන් ....
..කොහොමහරි ..මම දන්නේ නෑ උඹලා මේකට මොන තරම් කැමති වෙයිද කියලා ...අපිට මේකට විරෝධය දක්වන්න පුළුවන් හොදම ක්‍රමය තමයි PROFILE PIC එකක් දාන එක ..හැමෝටම කරන්න පුළුවන් ...කාටවත් කඩේ යන්නෙත් නෑ ..අපිට ඕනි නැති දෙයක් ගැන අපේ විරෝධය ප්‍රකාශ කරනවා විතරයි ...මොකද කියන්නේ ..?
..මම කලිනුත් කිව්වා ..බොරු ONLINE වීරයෝ වැඩක් නෑ ..මේක කරන්න අකමැති අය ඉන්නවා නම් කෙලින්ම කරන්න බෑ කියලා කියන්න ..ඒ ඇති...එත් මතක තියා ගන්න මේක නවත්තගත්තොත් අපිට රටක් ඉතුරු වෙයි ..අපිට රස්සාව කරන්න ..අපේ ළමයින්ට රස්සාව කරන්න රටක් ඉතුරු වෙයි ..ඉන්දියාවේ රුකඩ උන අපි තවත් දුර්වල වෙන එක නවත්තා ගන්න පුළුවන් ....
... මේක කරා කියලා උඹලට ඇගෙන් ඇටයක් යන්නේ නෑ ..එත් රටක් බේරා ගන්න පුළුවන් ..උඹ මම හැමෝම කැමති නෑ නේද ඉන්දියාවේ යටත් විජිතයක් වෙනවට අපේ රට ..?
..සිංහ ලේ එක ජනප්‍රිය උනේ එහෙම රට ගැන අවංක කැක්කුමක් තියෙන අය එක FB වල SHARE උන නිසා ..අවංක කැක්කුම නිසා එක වාහන , කඩ වල ඇලෙව්වුවා ....එහෙම නොකලා නම් අදටත් සිංහ ලේ කියල එකක් නෑ ......පුළුවන් නම් සහයෝගයක් දෙන්න ...ග්‍රැෆික් වැඩකරුවෝ හොද PHOTO එකක් හදලා දෙන්න .....කැමති නම් කරමු ..මම දැනටමත් එකක් ගෙන ඉන්නේ...
![]()
ජේසන් සහෝදරයා දුන්න එකක් පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා..!!
මේක මේ එළියෙන් දැකල ලොග් වුනේ මේ ටික කියන්න උඹලට.....
මචං ලා අපි දැන් බයියො-ටොයියො කියල මරා ගත්තා ඇති. මේකෙන් කෙළවෙන්නේ දෙගොල්ලන්ට ම. ඒ නිසා ඔය බයි-ටොයි හුයන්න පැත්තකට දාල එකමුතු ව මේ අභියෝගයට මුහුණ දෙමු. දක්වන්න තියන සියළු ම ක්‍රම වලින් අපේ විරෝධය දක්වමු. අයි.ටී. මගේ ෆීල්ඩ් එක නෙවෙයි කියල මේකෙදි අත පිහිද ගන්න මම ලෑස්ති නෑ. මොකද ඊළගට මේක එන්නේ අපිට. මුං-මේ පර දේශපාලුවෝ ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්. ඒ නිසා, දැන් ඇති ඔය දේශපාලන මතවාද වලට අපි මරා ගත්තා. දැන් එකතුවෙලා ගේමට බහින්න කාලේ හරි.....
දැන්වත් එකතු වෙයල්ලා. මේ එන්නේ පොදු සතුරෙක්. පොදු සතුරාට විරුද්ධව බහුතර සහභාගීත්වයකින් තොරව කෙරෙන සියළුම කටයුතු මෙතෙක් කෙළවර වෙලා තියෙන්නේ ඛේදවාචක වලින් කියන එක මතක තියා ගෙන වැඩ කරපල්ලා.....!!!!