petrol අඩු කරන්නයි හදන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    petrol අඩු කරන්නයි හදන්නේ

    An7mQ9P.png
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    හිටන් පොන්ස් ගේ වැඩ නම් කියලා වැඩක් නැ. කොන්ද පන නැ.
    මේ කියනවා. මේ එපා කියනවා
    මේ කියනවා. මේ එපා කියනවා
    මේ කියනවා. මේ එපා කියනවා
    මේ කියනවා. මේ එපා කියනවා
    මේ කියනවා. මේ එපා කියනවා
    මේ කියනවා. මේ එපා කියනවා
    මේ කියනවා. මේ එපා කියනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    හොඳ පපුවා;25229990 said:
    කෝ බන් සැමන් අඩුකලා කියල උඩපැනපු මැදමුලනෙ ගූ කාක්කො ටික?
    චන්ද ටික ඩැහ ගන්න ජනතාවට කුනු මාලු කවන රාජපස්ස රෙජිමය, තුහ් නෙදකින් :dull::dull:
    දැන් සැපද??? සැමන් එහෙම ලගදි කෑවද???

    :lol::lol::lol::lol::lol::lol:

    වාර්තා කරන්නේ මව්බිම.. රාජපස්ස රෙජිමයේම පත්තරයක්

    තහවුරු කරන්නේ රේගු හා සෞඛ්‍ය බලධාරින්..ඒ කියන්නෙ උනුත් දන්නවා කොයිවෙලෙ හරි රාජපස්සලා කොමිස් කුට්ටියක් කඩාගෙන එක කෝල් එකෙන් මේ ටික පන්නලා මාකට් එකට දානව කියලා.
    :lol::lol::lol::lol:

    ඒ හේතුවෙන් මෙම ආනයනික ටින් මාළු තොගය වෙළදපොළට නිකුත් වීමේ අවදානමක් මතුව තිබේ. එම හේතුවෙන් ටික දිනක් ගතවන තුරු සැමන් පාරිභෝජනය නොකර සිටීම වඩා යහපත් වන බවද රේගු හා සෞඛ්‍ය බලධාරීන් වාර්තා කරයි.
    Feb 28 news එක..

    March 1st week මාකට් එකට රිලිස් කලා..

    March 17 නන්දසේන ජාතිය අමතලා සැමන් 100 කිව්වා...
    හරිම ඊසි ප්ලැන් එකක්

    -----------------------------
    නරක් වූ සැමන් ටින් කන්ටේනර් 90ක් රේගුවෙන් පැන්නන වෑයමක්

    ක්ෂුද්‍ර ජීවීන් හමුවීම මත වරායේ රඳවාගෙන තිබෙන ආනයනික ටින් මාළු බහාලුම් 90ක් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා ටින් මාළු (සැමන්) ආනයනකරුවන් උත්සාහ ගනිමින් සිටින බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

    රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එම ආනයනකරුවන් විසින් ඒවායේ සාම්පල් නැවත පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බවයි.

    ටින් මාළු තොග නිදහස් කර ගැනීම සඳහා තත්ත්ව පාලක දෙපාර්තමේන්තුව අවසර දී ඇති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනවශ්‍ය බවට එම ආනයනකරුවන් සඳහන් කර සිටියි.

    එම ටින් මාළු චිලී රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කර ඇති අතර එහි ක්ෂුද්‍ර ජීවීන් හමුවී ඇති නිසා එම ටින් මාළු තොග සහිත බහලුම් මුදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් අවසර දී නොමැත.

    එහෙත් එම ටින් මාළු බහාලුම් එම රටවලට ආපසු නොයවා ඒවා මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට ආනයනකරුවන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවද වාර්තා වේ.

    ඒ හේතුවෙන් මෙම ආනයනික ටින් මාළු තොගය වෙළදපොළට නිකුත් වීමේ අවදානමක් මතුව තිබේ. එම හේතුවෙන් ටික දිනක් ගතවන තුරු සැමන් පාරිභෝජනය නොකර සිටීම වඩා යහපත් වන බවද රේගු හා සෞඛ්‍ය බලධාරීන් වාර්තා කරයි.

    https://mawbima.lk/print-more/22305
    --------------------------------
    ආනයනය කළ ටින් මාළු කන්ටේනර් වරායේ සිරවෙයි

    ආනයනය කරන ලද ටින් මාළු කන්ටේනර් කිහිපයක් කොළඹ වරාය තුළ සිර වී තිබෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ තත්ත්ව පාලන සහතික ලබා දීම ප්‍රමාද වී ඇති නිසා ටින් මාළු වරාය තුළ සිර වී තිබෙන බවයි.

    නරක් වූ ටින් මාළු තොගයක් කොළඹ වරායේ තිබී හමු වූ අතර ඒ හේතුව මත සියලු ටින් මාළු බහාලුම් පරික්ෂාවට ලක් කිරීමට ආහාර පාලකවරයා නියම කර තිබිණි.

    http://www.lankadeepa.lk/provincial_news/ආනයනය-කළ-ටින්-මාළු-කන්ටේනර්-වරායේ-සිරවෙයි/59-566813

    :lol: :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ශැමන් ලාබද? පරිප්පු කෑවද? දැන් ෂැප ද අඅඅඅඅඅඅඅ? :lol:

    ගැසට් ගහනවා, කෑන්සල් කරනවා :lol:
    සේවය අත්හිටුවනවා, නැවත පිහිටුවනවා :lol:
    ෆාමසි අරිනවා, වහනවා :lol: කෝ මිනිහෝ කෙලින් වැඩකරනව කියපු විරුවා :rofl::rofl:

    මෙහෙමත් අපොහොසත් වූ රජයක්...

    :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    ශැමන් ලාබද? පරිප්පු කෑවද? දැන් ෂැප ද අඅඅඅඅඅඅඅ? :lol:

    ගැසට් ගහනවා, කෑන්සල් කරනවා :lol:
    සේවය අත්හිටුවනවා, නැවත පිහිටුවනවා :lol:
    ෆාමසි අරිනවා, වහනවා :lol: කෝ මිනිහෝ කෙලින් වැඩකරනව කියපු විරුවා :rofl::rofl:

    මෙහෙමත් අපොහොසත් වූ රජයක්...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,538
    8,756
    113
    තෙල් අඩුකරයි නේද බං

    තෙල් අඩු කරන්න නෙවෙයි බන්, මේ වෙලාවේ පුළුවන් තරම් තෙල් ගෙනත් ස්ටොක් කරගන්න ඕනි. මුන් කාටවත් ඒවාට සැලැස්මක් නෑ..
    ත්‍රිකුණාමලේ ඉන්දියන් උන්ට දීපු ටැංකි ටිකට අමතරව කොච්චර තියද. ඒවා රෙපයාර් කරලා ගත්තනම් අඩුම මාස 6ට ස්ටොක් දාගන්න පුළුවන් වෙයි.

    අනික තෙල් අඩු කරනවා කියන එක ප්‍රයෝගික නෑ, ආණ්ඩුව දුවන්නේ ඕවගෙන් එන බදු සල්ලි වලින්නේ.
    හොදමදේ, බස්, ටැක්සි දුවන ත්‍රීවිල් වගේ ඒවාට සහන දෙන එක..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    monawata dunnath pvt bus huttalata nam denna honda neha.sakkili hatthha.me wenkota masa ganakata thel stock karala ban thiyenne
     
    :sorry: