Petrol ටැංකිය දිරල

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ Discover 125 2012 එකේ petrol tank එක ඇතුලෙන් දිරල. Petrol ගුරු පාට වෙලා. එක පාරක් හේදුව, එත් අයෙ දිරල. වාෂ්ප වෙනවත් එක්ක.
    මේ option දෙකෙන් කෝකද හොද
    1. ටැංකිය කපල සුද්ද කරලා හදන එක.
    2. රුපියල් 8500 විතර තියෙන 2nd class ටැංකියක් දැමීම

    22,000 එව්වා ගන්ඩ නම් බා.

    වෙන හොද option මොනවද

    ස්තුති
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පරණ ටැංකියක් තිබ්බත් ඔය සේතේම තමා ... මොකද උබගේත් මලකඩ කෑවේ පරණ නිසානේ ... එහෙම නැත්නම් හැප්පිලා එබිලා තියෙන්න ඕන .

    හොදම දේ තමා දන්නා කියන කෙනෙක්ට කියලා හදාගන්න එක ....එහෙම නැත්නම් ඕක විකුනලා දාපන් මලකඩ ටිකවත් හදලා ....
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පෙට්රෝල් වලට මලකඩ එකතු වෙලා කබියුලේටර් එකට යන එක නවත්තන්න හොදම දේ තමා ෆිල්ටර් එකක් හයි කරගනින් ... ඕක ඕනෑම බයික් සර්විස් කරන තැනකින් දාගන්න පුළුවන් ... කොහොමත් බයික් එක පරණ නම් එකක් දාගන්න එක තමා හොද ... මාත් එකක් දාලා තියෙන්නේ
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඉතින් අපිට දැන් මොකද කරන්න කියන්නේ ? ඕක ගරාජ් එකකට දාපන් නැත්නම් විසික් කරලා දාපන්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පරණ ටැංකියක් තිබ්බත් ඔය සේතේම තමා ... මොකද උබගේත් මලකඩ කෑවේ පරණ නිසානේ ... එහෙම නැත්නම් හැප්පිලා එබිලා තියෙන්න ඕන .

    හොදම දේ තමා දන්නා කියන කෙනෙක්ට කියලා හදාගන්න එක ....එහෙම නැත්නම් ඕක විකුනලා දාපන් මලකඩ ටිකවත් හදලා ....

    Thanks a lot.
    Second calss 8500 tank එකක් හොද නැද්ද
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    දිරලා නම් කපලා හදන එක බොරු වැඩක් බන්.. අයේ වෙන තැනකින් ලීක් කරන්න බලනවා. සෙකන්ඩ් හෑන්ඩ් එකක් හොඳට බලලා ගනින්.. නැත්තන් බ්‍රෑන්ඩ් නිව් තියෙනවා කම්පැනි නැතුව අඩුවට..
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සෙකන්ඩ් හෑන්ඩ් ටැංකි තියල වැඩක් නෑ. අඩිය කපල දිරුම හදල ආපහු පාස්සන්න. රුපියල් 120යි පෙට්‍රල් ෆිල්ටරයක් අරන් දාන්න
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Thanks a lot.
    Second calss 8500 tank එකක් හොද නැද්ද


    තේරුමක් නැනේ බන් ... උබගේ ටැංකියේ වයසම තව ටිකක් හොද එකක් සෙට් වෙයි ... එත් එකටත් ඔය සෙතේ නේ බන් නිකන්ම දිරනවානම්