Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Petrol 92
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං ඒ විපක්ෂේ කාර්ය භාර්ය නේ..!

යම් කිසි ව්යාපෘතියක අඩු පාඩු තියනවනම්, අඩුපාඩුවක් නැති උණත් පවතින ආණ්ඩුවට බලපෑම් කරලා බලය ලබා ගැනීම තමා අරමුණ, දේශපාලනය කරන්නේ සිල් අරන් බලන් ඉන්න නෙමෙයි.

පිකට් එකක් කරපු පලියට, වර්ජනයක් තියපු පලියට, ව්යාපෘතියක් නවතිනවා නම්, ආණ්ඩුවක් අකුල ගන්නවනම්, ඒකෙන් කියවෙන්නේ, උද්ඝෝෂණය හෝ වර්ජනයේ අරමුණු හරි කියන එක හරි, නැතිනම් ආණ්ඩුව දුර්වලයි කියන එක.

දැන් ඉන්න විපක්ෂෙකට පිලිවෙලකට මිනිස්සු 1000ක් වත් පාරට බස්සන්න පුළුවන් ද? අඩු ගානේ කැම්පස් කොල්ලෝ කෙල්ලේ ටිකවත්???

අපි කියලා නැහැනේ අපි නෙමෙයි ඕවා කලේ ඒ කාලේ කියලා.

[MEDIA=facebook]id=1027910093481793;type=v[/MEDIA]

උපතිස්ස ගමනායක බන් පියතිස්ස නෙමෙයි. පවුල් දේශපාලනය කියන එක පක්ෂේ ඇතුලේ නැහැ. නිහාල් අබේසිංහ සහෝදරයගේ පුතා චතුරංග දේශපාලනයට ආවා තමයි, ඒක නිහාල් නිසා කියලා අපි කියන්නේ නැහැ. හඳුන් සහෝදරයගේ පුතාත් දේශපාලනය කරන්නේ අවබෝධයෙන් මිසක තාත්තා ඉන්න නිසා නෙමෙයි. චතුරංගගේ දක්ෂතාවය නිසා තමා කෙටි කාලේකින් උඩට එන්න හැකි වුනේ.

අනෙක අපේ කවුරුවත් නායකත්වයන් ඇමතිකම් ගන්න පොර කන්නේ නෑ.. මේවා තනතුරු නෙමෙයි වගකීම්.,

ඒවට අදාල වරප්රසාදවත් අගයකිරිම් වත් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දෙවල් කරන්නේ,

ආධාර විදියට හරි අගයකිරිමක් විදියට හරි යම් යම් දේවල් ලැබෙන එක අපි ප්රතික්ෂේප කරන්නේ නැහැ, මොක ද මොටිවේෂන් එක තියාගන්න ඒක වටිනවා.

බලපන් බුද්ධිමත් ජනතාවක් දැන් ඉන්නේ, ආණ්ඩුවට ආචාර්ය මහාචාර්ය වරු එන කොට, ජනතාවගේ බුද්ධියත් ඉබේම වැඩි වෙනවා.

[MEDIA=facebook]id=1405643047808450;type=r[/MEDIA]

[MEDIA=facebook]id=28456181407385245;type=r[/MEDIA]

[QUOTE="Piyathissa, post: 31639988, member: 575504"] [SIZE=5]ඉතිං ඒ විපක්ෂේ කාර්ය භාර්ය නේ..! යම් කිසි ව්යාපෘතියක අඩු පාඩු තියනවනම්, අඩුපාඩුවක් නැති උණත් පවතින ආණ්ඩුවට බලපෑම් කරලා බලය ලබා ගැනීම තමා අරමුණ, දේශපාලනය කරන්නේ සිල් අරන් බලන් ඉන්න නෙමෙයි. පිකට් එකක් කරපු පලියට, වර්ජනයක් තියපු පලියට, ව්යාපෘතියක් නවතිනවා නම්, ආණ්ඩුවක් අකුල ගන්නවනම්, ඒකෙන් කියවෙන්නේ, උද්ඝෝෂණය හෝ වර්ජනයේ අරමුණු හරි කියන එක හරි, නැතිනම් ආණ්ඩුව දුර්වලයි කියන එක. දැන් ඉන්න විපක්ෂෙකට පිලිවෙලකට මිනිස්සු 1000ක් වත් පාරට බස්සන්න පුළුවන් ද? අඩු ගානේ කැම්පස් කොල්ලෝ කෙල්ලේ ටිකවත්??? අපි කියලා නැහැනේ අපි නෙමෙයි ඕවා කලේ ඒ කාලේ කියලා. [MEDIA=facebook]id=1027910093481793;type=v[/MEDIA][/SIZE] [HR][/HR] [SIZE=5]උපතිස්ස ගමනායක බන් පියතිස්ස නෙමෙයි. පවුල් දේශපාලනය කියන එක පක්ෂේ ඇතුලේ නැහැ. නිහාල් අබේසිංහ සහෝදරයගේ පුතා චතුරංග දේශපාලනයට ආවා තමයි, ඒක නිහාල් නිසා කියලා අපි කියන්නේ නැහැ. හඳුන් සහෝදරයගේ පුතාත් දේශපාලනය කරන්නේ අවබෝධයෙන් මිසක තාත්තා ඉන්න නිසා නෙමෙයි. චතුරංගගේ දක්ෂතාවය නිසා තමා කෙටි කාලේකින් උඩට එන්න හැකි වුනේ. අනෙක අපේ කවුරුවත් නායකත්වයන් ඇමතිකම් ගන්න පොර කන්නේ නෑ.. මේවා තනතුරු නෙමෙයි වගකීම්., ඒවට අදාල වරප්රසාදවත් අගයකිරිම් වත් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දෙවල් කරන්නේ, ආධාර විදියට හරි අගයකිරිමක් විදියට හරි යම් යම් දේවල් ලැබෙන එක අපි ප්රතික්ෂේප කරන්නේ නැහැ, මොක ද මොටිවේෂන් එක තියාගන්න ඒක වටිනවා. බලපන් බුද්ධිමත් ජනතාවක් දැන් ඉන්නේ, ආණ්ඩුවට ආචාර්ය මහාචාර්ය වරු එන කොට, ජනතාවගේ බුද්ධියත් ඉබේම වැඩි වෙනවා. [MEDIA=facebook]id=1405643047808450;type=r[/MEDIA] [MEDIA=facebook]id=28456181407385245;type=r[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom