කොලබ කොට්ටෙ අවට කොහෙද බ්ලොක් නැතිව පෙට්‍රල් ගහ ගන්න පුලුවන්
H hitter Well-known member Dec 4, 2016 4,322 6,374 113 Feb 28, 2022 #1 කොලබ කොට්ටෙ අවට කොහෙද බ්ලොක් නැතිව පෙට්‍රල් ගහ ගන්න පුලුවන් Reactions: nidarsha91
Heshan Daminda Well-known member Mar 13, 2009 45,489 1 99,635 113 33 Kalutara Feb 28, 2022 #2 පෙට්‍රල් වලට පෝලිම් නෑනෙ. ඩීසල් ඔන්ලි. Reactions: Solo Rider, hitter and nidarsha91
dmsupun Well-known member May 13, 2007 12,392 10,991 113 Kandy Feb 28, 2022 #3 Pepiliyana laugfs PS, Its a IOC station Reactions: Solo Rider, hitter and nidarsha91
nidarsha91 Well-known member Sep 21, 2010 6,250 5,025 113 ......පුංචි ඉතාලියේ ....... Feb 28, 2022 #4 Kawuruhari negombo enawa nan kiyapan. mehe oya dekama thiyenawa. aran giyaa nan ahi wenna harine Reactions: Solo Rider and hitter
IceBear Well-known member Jul 25, 2021 1,659 2,719 113 Alaska Feb 28, 2022 #5 Union Place Town Hall Reactions: Solo Rider, hitter and nidarsha91
H hitter Well-known member Dec 4, 2016 4,322 6,374 113 Feb 28, 2022 #6 Heshan Daminda said: පෙට්‍රල් වලට පෝලිම් නෑනෙ. ඩීසල් ඔන්ලි. Click to expand... පෙට්‍රල් නෑ කියන්නෙ මේ Reactions: Solo Rider, legib2264 and Heshan Daminda
Heshan Daminda said: පෙට්‍රල් වලට පෝලිම් නෑනෙ. ඩීසල් ඔන්ලි. Click to expand... පෙට්‍රල් නෑ කියන්නෙ මේ
A AEG Well-known member Jul 5, 2012 3,479 6,318 113 Feb 28, 2022 #7 hitter said: කොලබ කොට්ටෙ අවට කොහෙද බ්ලොක් නැතිව පෙට්‍රල් ගහ ගන්න පුලුවන් Click to expand... Malabe poddk baluwa nm hari ... @erozan ge puke thel lidak harala thuyenne rajapakshala ... Reactions: Solo Rider
hitter said: කොලබ කොට්ටෙ අවට කොහෙද බ්ලොක් නැතිව පෙට්‍රල් ගහ ගන්න පුලුවන් Click to expand... Malabe poddk baluwa nm hari ... @erozan ge puke thel lidak harala thuyenne rajapakshala ...
U-tag Well-known member Nov 18, 2011 12,732 14,352 113 Feb 28, 2022 #8 කොටුවේ දවල් වරුවේ ඉන්නවා ඉස්සර shed එකක තෙල් ගහපු dial එකක්. ඇහුවා නම් උත්තරයක් දේයි. Reactions: Solo Rider
raman2 Well-known member Feb 16, 2009 9,627 11,620 113 Feb 28, 2022 #9 gewal paththe shed aithi karaya andunaganin. shed eka wahapu welata VIP wage ona tharam thel gahaganna puluwan.. Reactions: Solo Rider and krizta
gewal paththe shed aithi karaya andunaganin. shed eka wahapu welata VIP wage ona tharam thel gahaganna puluwan..