Petrol help

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,617
    48,893
    113
    සේදවත්ත
    පෙට්‍රල් ආයේ එන් නෑ , ආවත් උබලට ගහන්න වෙන්නේ සොච්චමක් පැය 4 වගේ පෝලිමක ඉදලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,893
    113
    සේදවත්ත
    Poddak wath na bn
    ඔව් ආයේ එන් නැ බන් ඩොලර් , ආන්ඩුව නැති නිසා ප්‍රොකියුමන්ට් යන් නෑ . කෝමත් ලෙබනීස් ගානටම යනවා . ආන්ඩු 6-7 වත් පත් වෙයි පොඩි කාලෙක . අති දුශ්කර කාලයක් එනවා ඉතාමත් අත ලග
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Mawanella IOC eke nam thiye loku polimak ekka. eeye nelundeniya wage ekaka thiyenawa dakka eake witharai thibbe eeye dawasatama Colombo Kandy road eke. Eeye curfew kiyala nha eakatath loku polimak
     
    • Like
    Reactions: Dhanushka.N

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY


    මම දැන් ඉන්නෙ නුවර නෙවේ මචන්. ඒ උනාට මුල්ගම්පොල ගැටබෙ එකට ඇවිල්ලා , MJR ලග අබතැන්න එකට ඇවිල්ලා. යටිවාවල එකට ඇවිල්ලා පට්ට පොලිම ලු කන්න බොන්න අරන් යන එක ලු හොද.