Gampaha indala townhall enna amaarui ban petrol gahanna ada92 / 95 thiyenawa Townhall eke.. Awith gahaganin
Anee man da ban dan nam epaa welaa tiyenne...thiynawa! polima. iye hawasama shed sudda kara full gahala katiya. awrudata gam wala yanna wenna athiada hawasa wenakota balahan
Ado Sry machan.Gampaha indala townhall enna amaarui ban petrol gahanna ada
Anee man da ban dan nam epaa welaa tiyenne...
na neda. nathara karaneකෑන් වලට දෙන්නැද්ද???
මහෙ පෙට්‍රල් තියෙනව. හැබැයි මචෝ බත් පැකට් එකක් එහෙම බැඳගෙන යන්න ඕනෙ පෝලිමේ ලගින්න....
Ow ban ispirithaale gaawa shed 2ken pizhut eka patte ekee vutharai denneමහෙ පෙට්‍රල් තියෙනව. හැබැයි මචෝ බත් පැකට් එකක් එහෙම බැඳගෙන යන්න ඕනෙ පෝලිමේ ලගින්න....
පහුගිය දවස් දෙක තුනේ, රැලියට සෙනග එන එක නවත්තන්න තෙල් බෙදුවෙ නෑනෙ... ඊයෙ තමයි පෙට්‍රල් එන්න පටන්ගත්තෙ. දැන් ශෙඩ් එක ලඟින්වත් යන්න බැරි තරමට සෙනග....![]()

ඊයෙ රෑ හෝකන්ඩ්ගර අයි ඕ සී එකෙ තිබ්බ
වැඩි පෝලිමක් තිබ්බෙ නෑ
මාත් පුල් ගහගෙනාඅව දෙපාරක්ම
කෑන් එහෙකට වෙනම දාගත්ත ලීටර් 7-8 ක් විතර![]()
anee man da hitapu gaman natuwa giyaapetrol lankawe stocks nadda? natthan bedana eke awlak da
good idea habai nakatha enakan thel denne nathuwa yayida danne naaඅවුරුදු දවසට නැකත් වෙලාවට ෂෙඩ් වහලද බන්. ඒ වෙලාවට පෝලිම් තියෙන එකක් නෑ නේද. බයික්කෙට පෙට්‍රල් ගහන් එන්න පුළුවන් එහෙනම්.