Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Petrol shed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනම් අහගනින්

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව (පෙට්රෝලියම්) යටතේ ශෙඩ් වර්ග 2ක් තියෙනවා..

එකක් ඉඩම ශෙඩ් එක දෙකම අයිතිකාරයගේ..

අනිත් එක ඉඩම ශෙඩ් එක සංස්ථාවේ.. රෙන්ට් එකට අරන් බෙදුම්කාරයා කරනවා..

කොහොම කරත් ලාබය කියන්නේ විකුනන ප්රමානයෙන් 3%

2016 නොවැම්බර් වෙනකම් 2.5% තිබ්බේ.. පස්සේ වැඩිකරා 0.5%ක්..

නිකම් හිතපන් රුපියල් කෝටියක් බිස්නස් කරොත් ලාභය ලක්ෂ 3යි..

ඕකෙන් ලයිට් බිල්, වතුර බිල්, ආදායම් බදු, වරිපනම්, සේවකයන්ගේ පඩි, යුනිෆෝම්, මේන්ටේනන්ස් මේ ඔක්කොම කරන්න ඕන.. අනික පන්සලට, පල්ලියට, දන්සල්, තොරණ්, අවුරුදු උත්සව, හැම දේකටම කරන්න ඕන..

සංස්ථාවෙන් තෙල් දෙන්නේ කෑෂ් වලට, හැබැයි පරණ ශෙඩ් කාරයන්ට දවස් 2ක් දීලා තියෙනවා..

2015න් පස්සේ ඒක නවත්තලා... දැන් බෑන්ක් ගැරන්ටියක් තිබ්බොත් ඒ ගානට තෙල් දෙනවා..

පෙට්රෝලියම් කියන්නේ කිසිම සපෝට් එකක් එයාලගේ බෙදුම්කරුවන්ට දෙන්නේ නැති ආයතනයක්..

පගාකාරයෝ තමයි ඉන්නේ.. පොඩි දෙයක් කරන්නත් සල්ලි ඉල්ලන උන් ඉන්නේ..

ඇක්ෂන් ගන්න බැහැ උන් රිටන් එක දෙනවා තෙල් ලෝඩ් පරක්කු කරලා සහ තව විදි වලින්,

උඹට දැන ගන්න තව දෙවල් තියෙ නම් අහපන්...

[QUOTE="Radical78, post: 22816094, member: 272036"] [CENTER][SIZE="4"][COLOR="#a10593"][B]ඔන්න එහෙනම් අහගනින් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව (පෙට්රෝලියම්) යටතේ ශෙඩ් වර්ග 2ක් තියෙනවා.. එකක් ඉඩම ශෙඩ් එක දෙකම අයිතිකාරයගේ.. අනිත් එක ඉඩම ශෙඩ් එක සංස්ථාවේ.. රෙන්ට් එකට අරන් බෙදුම්කාරයා කරනවා.. කොහොම කරත් ලාබය කියන්නේ විකුනන ප්රමානයෙන් 3% 2016 නොවැම්බර් වෙනකම් 2.5% තිබ්බේ.. පස්සේ වැඩිකරා 0.5%ක්.. නිකම් හිතපන් රුපියල් කෝටියක් බිස්නස් කරොත් ලාභය ලක්ෂ 3යි.. ඕකෙන් ලයිට් බිල්, වතුර බිල්, ආදායම් බදු, වරිපනම්, සේවකයන්ගේ පඩි, යුනිෆෝම්, මේන්ටේනන්ස් මේ ඔක්කොම කරන්න ඕන.. අනික පන්සලට, පල්ලියට, දන්සල්, තොරණ්, අවුරුදු උත්සව, හැම දේකටම කරන්න ඕන.. සංස්ථාවෙන් තෙල් දෙන්නේ කෑෂ් වලට, හැබැයි පරණ ශෙඩ් කාරයන්ට දවස් 2ක් දීලා තියෙනවා.. 2015න් පස්සේ ඒක නවත්තලා... දැන් බෑන්ක් ගැරන්ටියක් තිබ්බොත් ඒ ගානට තෙල් දෙනවා.. පෙට්රෝලියම් කියන්නේ කිසිම සපෝට් එකක් එයාලගේ බෙදුම්කරුවන්ට දෙන්නේ නැති ආයතනයක්.. පගාකාරයෝ තමයි ඉන්නේ.. පොඩි දෙයක් කරන්නත් සල්ලි ඉල්ලන උන් ඉන්නේ.. ඇක්ෂන් ගන්න බැහැ උන් රිටන් එක දෙනවා තෙල් ලෝඩ් පරක්කු කරලා සහ තව විදි වලින්, උඹට දැන ගන්න තව දෙවල් තියෙ නම් අහපන්...[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom