පෙට්‍රල් ශෙඩ් වල අදායම එන්නෙ කොහොමද කියලා දන්න කවුරුත් ඉන්නවද?
ශෙඩ් එකෙන් සල්ලි වලටද තෙල් ගන්නෙ නැත්තන් ක්‍රෙඩිට් වලට අරන් මාසෙ අන්තිමට ගෙවනවද?
පෙට්‍රල් ශෙඩ් විකුනන්න දාලා තියෙන ගනන් දැක්කහම නිකමට හිතුනෙ! එ දාල තියෙන ගනන් වලට ගන්නවා කියන්නෙ මාසික අදායම හෙනට ඇති නෙ!