Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Today at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Pettah computer shops
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Addess ඕන නැ බං, 1st Cross එකේ තියෙනවා Spencer House කියලා ඇතුලට යන තැනක්, එතනින් ගියාම හුන්ඩුවක් විතර කඩ තියෙනවා 20 ක් විතර,

ඒ ලගම තව තියෙනවා මුස්තාෆා හරි මොකක් හරි හවුස් එකක් ඒකත් ඒ වගෙම කඩ සෙට් එකක්,

මෙහේ ඉදන් බලන් ගිහින් වැඩක් නැ බ්‍රො, උදේ 10 ට විතර බහින්න, කඩ තියෙනවා 50 ක් විතර, ඔක්කොම ඉතින් එකම බඩු ටික එක එක ගනන් වලට.

පස්සෙ හොද බඩු ටිකක් හවස ගන්න,

ඒත් Shop වලට ඔහොම ඩොටේ තැන් වලින් බඩු ගන්න එපා බං අද්දැකිමෙන් කියන්නෙ,

එක්කො බම්බා ගිහින් Unity එකෙන් හරි, MC එක ඉස්සරහා Fortune Arcade එකෙන් හරි කතා කරගන්න, උන් දිගටම ඉන්න උන් නිසා warrenty ටිකක් හරි Sure,

ඒත් උන්ගෙ ගනන් වැඩියි පෙටාට වැඩිය, උන් ඉතින් Rent, Tax ගෙවන නිසා..

හරිම වැඩේ ඉතින්, ලංකාවෙ Agent la ටිකම සෙට් කරගන්න එක,

එතකොට කිසිම ප්‍රශ්නයක් නැ, පෙටා ට වඩා අඩුවට ලගටම ගෙන්නගන්න පුලුවන් Curiour, Transport charge අවශ්‍ය ව්එන්නෙත් න්ඇ,

පොඩ්ඩක් හොයලා බලන්න,

Prolink, Delux වගේ නම් සාලා.

PenDrives නම් ගොඩක්ම පැන් ඕඩියො

තව බාකේල්ස්, ටෙක්සෝන්, එප්සි, ඊසි, ඉන්ෆිනිට්, සෙන්ස්මයික්රො,ඩිබග්, සොෆ්ට්ලොගික් කොම්පුටර්ට්ස් පොඩ්ඩක් කතා කරගන්න.

බිස්නස් රෙගිස්ට්රශන් එකක් තිබ්බම ඇති ක්‍රෙඩිට් උනත් ගන්න පුලුවන්,

[QUOTE="K_ZONE, post: 20194297, member: 207562"] [CENTER][SIZE="3"]Addess ඕන නැ බං, 1st Cross එකේ තියෙනවා Spencer House කියලා ඇතුලට යන තැනක්, එතනින් ගියාම හුන්ඩුවක් විතර කඩ තියෙනවා 20 ක් විතර, ඒ ලගම තව තියෙනවා මුස්තාෆා හරි මොකක් හරි හවුස් එකක් ඒකත් ඒ වගෙම කඩ සෙට් එකක්, මෙහේ ඉදන් බලන් ගිහින් වැඩක් නැ බ්‍රො, උදේ 10 ට විතර බහින්න, කඩ තියෙනවා 50 ක් විතර, ඔක්කොම ඉතින් එකම බඩු ටික එක එක ගනන් වලට. පස්සෙ හොද බඩු ටිකක් හවස ගන්න, ඒත් Shop වලට ඔහොම ඩොටේ තැන් වලින් බඩු ගන්න එපා බං අද්දැකිමෙන් කියන්නෙ, එක්කො බම්බා ගිහින් Unity එකෙන් හරි, MC එක ඉස්සරහා Fortune Arcade එකෙන් හරි කතා කරගන්න, උන් දිගටම ඉන්න උන් නිසා warrenty ටිකක් හරි Sure, ඒත් උන්ගෙ ගනන් වැඩියි පෙටාට වැඩිය, උන් ඉතින් Rent, Tax ගෙවන නිසා.. හරිම වැඩේ ඉතින්, ලංකාවෙ Agent la ටිකම සෙට් කරගන්න එක, එතකොට කිසිම ප්‍රශ්නයක් නැ, පෙටා ට වඩා අඩුවට ලගටම ගෙන්නගන්න පුලුවන් Curiour, Transport charge අවශ්‍ය ව්එන්නෙත් න්ඇ, පොඩ්ඩක් හොයලා බලන්න, Prolink, Delux වගේ නම් සාලා. PenDrives නම් ගොඩක්ම පැන් ඕඩියො තව බාකේල්ස්, ටෙක්සෝන්, එප්සි, ඊසි, ඉන්ෆිනිට්, සෙන්ස්මයික්රො,ඩිබග්, සොෆ්ට්ලොගික් කොම්පුටර්ට්ස් පොඩ්ඩක් කතා කරගන්න. බිස්නස් රෙගිස්ට්රශන් එකක් තිබ්බම ඇති ක්‍රෙඩිට් උනත් ගන්න පුලුවන්, :) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom