contact naddayaluwek kiwa kadayak 1st cross street ekema 1st floor ekeda koheda tiyenne
mouse keyboard thama tiyanawa kiwe
godak adui kiwa
thana hariyatama kiyanna mama danne na

ela thanxAddess ඕන නැ බං, 1st Cross එකේ තියෙනවා Spencer House කියලා ඇතුලට යන තැනක්, එතනින් ගියාම හුන්ඩුවක් විතර කඩ තියෙනවා 20 ක් විතර,
ඒ ලගම තව තියෙනවා මුස්තාෆා හරි මොකක් හරි හවුස් එකක් ඒකත් ඒ වගෙම කඩ සෙට් එකක්,
මෙහේ ඉදන් බලන් ගිහින් වැඩක් නැ බ්‍රො, උදේ 10 ට විතර බහින්න, කඩ තියෙනවා 50 ක් විතර, ඔක්කොම ඉතින් එකම බඩු ටික එක එක ගනන් වලට.
පස්සෙ හොද බඩු ටිකක් හවස ගන්න,
ඒත් Shop වලට ඔහොම ඩොටේ තැන් වලින් බඩු ගන්න එපා බං අද්දැකිමෙන් කියන්නෙ,
එක්කො බම්බා ගිහින් Unity එකෙන් හරි, MC එක ඉස්සරහා Fortune Arcade එකෙන් හරි කතා කරගන්න, උන් දිගටම ඉන්න උන් නිසා warrenty ටිකක් හරි Sure,
ඒත් උන්ගෙ ගනන් වැඩියි පෙටාට වැඩිය, උන් ඉතින් Rent, Tax ගෙවන නිසා..
හරිම වැඩේ ඉතින්, ලංකාවෙ Agent la ටිකම සෙට් කරගන්න එක,
එතකොට කිසිම ප්‍රශ්නයක් නැ, පෙටා ට වඩා අඩුවට ලගටම ගෙන්නගන්න පුලුවන් Curiour, Transport charge අවශ්‍ය ව්එන්නෙත් න්ඇ,
පොඩ්ඩක් හොයලා බලන්න,
Prolink, Delux වගේ නම් සාලා.
PenDrives නම් ගොඩක්ම පැන් ඕඩියො
තව බාකේල්ස්, ටෙක්සෝන්, එප්සි, ඊසි, ඉන්ෆිනිට්, සෙන්ස්මයික්රො,ඩිබග්, සොෆ්ට්ලොගික් කොම්පුටර්ට්ස් පොඩ්ඩක් කතා කරගන්න.
බිස්නස් රෙගිස්ට්‍රශන් එකක් තිබ්බම ඇති ක්‍රෙඩිට් උනත් ගන්න පුලුවන්,
spencer house ekeda bunPettah wala warayata kittuwa thiyana 'Siva Computers' - 1st floor ekaka thyenne... unge badu ganan adui.. warantith hodai...
spencer house ekeda bun
pettah wala computer accessories whole sale shop ekak dannawada tikak wadi pura badu tikak ganna