මචන්ලා මගේ 406 එකේ ANTI POLLUTION FAULT එක ඇවිල්ලා එන්ගින් චෙක් ලයිට් පත්තු වෙලා. ලිම්ප්-හොම් (LIMP-HOME) MODE එක නම් නෙමෙයි. එක පාරක් ඕක අවම scan කරපු කෙනා කිව්වේ throttle එකේ wiring harness එකේ error එකක් PP2000 එකේ පෙන්නනව කියල. ඊට පස්සේ ඒක clear කලාම හරි ගියා මාස දෙකකට විතර. මේ පාර මම scan කරලා clear කලේ නැ තාම දුවනවා. මචන් PP2000 නැතුව EML ලයිට් එක reset කරන්න බැරිද? scan කරන්න බොරුවට නිකන් සල්ලි දෙන්න වෙනවා බන්. ආයෙත් ඔය ලෙඩේ අවොත් පොඩි මොඩ් එකක් තියෙනවා නේද wiring එකේ ground කරන්න. PEUGEOT විශේසඥයෝ උදව් කරන්න. තැන්කූ මචන්ලා.