PFC account

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    සම්පත් බැංකුවේ PFC account open කරපු උන් ඉන්නවද?


    මාස 3 ඇතුලත remittance එකක් එන්න ඕනලු account එකට.


    මොකක් හරි site එකක් හරි service එකක් හරි තියේද මෙහෙන් pay කරලා, රට ඉඳන් එන විදියට සල්ලි ගෙන්න ගන්න account එකට?