ලොකු උදව්වක් ඕනේ,,,,
කෙනෙක්ට මේක කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයි,,,,
1. මට ලෙඩ වර්ග වල නම්....
2. ඒ එක ලෙඩ වලට ගන්න බෙහෙත් ජාති වල නම් එවල mg ගානත් එක්කම ඕනෙ....
3. තව medical terms විදියට භාවිතා කරන terms
උදා:- 1/2, 1/12, NN...etc
ගොඩාක් ට්යිප් කරන්න වෙයි,,,,සුප්පොර්ට් 1ක් දෙන්න පුලුවන් නම් පින්!!!