Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pharmacy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pharmacy වෙනුවෙන්ම හදපු System එකක් දෙන්න පුලුවන් Rs.45,00ක් වෙනව. Discount එකක් දාල Rs.35,000 කට දෙන්නම්.. Demonstration එකක් පෙන්නන්න පුලුවන්.

Payment එක System Implement කරනදාටම ගෙවන්න පුලුවන්. Down Payment එක විදියට Rs.15,000 ගෙව්වත් ඇති. ඉතුරු ටික දවස් 60ක් ඇතුලත ගෙවන්න හදල දෙන්න පුලුවන්. Date දාපු චෙක් උනත් අවුලක් නෑ. නමට ලියල cross කරල දෙන්න පුලුවන්. cash චෙක් වෙන්නම ඕනෙ නෑ.

Hardware අපෙන් ගන්න පුලුවන්. නැත්නම් ඔයාල කැමති තැනකින් ගන්නත් පුලුවන්. අපෙන් Hardware ගත්තොත් Warranty claim එකක්දි ඒක Repair කරනකම් වෙන Hardware එකක් Replace කරනව. Warranty claim සාමන්ය විදියමයි. අමතරව ලැබෙන්නෙ Repair කරනකම් Replace වීමක් පමණයි. Replace කරන්නෙ Branded Items වලට විතරයි. Branded Items ඔක්කොම Company warranty. Shop warranty නෙමේ.

චයිනීස් බඩු ඕනෙ නම් Advance එකක් කරන්න ඕනෙ. අපි චයිනීස් දෙන්නෙ Order වලට ව්තරයි. ඔක්කොම Shop warranty විතරයි. warranty වලදි repair කරන්නෙ නෑ. Item එකට Item එකක් දෙනව.

අපි Item Register කරන්නෙ නෑ. එහෙම ඕනෙ නම් ඒවට වෙනම ගානක් ගන්නව. එක්කො දවසට නැත්නම් Item එකකට. එහෙමත් නැත්නම් සම්පූර්ණ වැඩේට. අපේ System එකට User Log වෙනකොටම ඊලගට Expire වෙන්න තියෙන Short expiry drugs ඔක්කොම පෙන්නනව. Suppliers ල Expire වුන Drugs ගන්නෙ නැති නිසා කල් වේල ඇතුව Suppliers එක්ක කතාකරල Return කරන්න පුලුවන්.

මීට අමතරව Drugs අමුතුවෙන් Register කරන්න ඕනෙ නෑ. අපි හරියටම BNF එකට අදාලව ඒ විදියටම Categorize කරල Generic Name දාල Brand Name / Strength දාල Prices Update කරල පිලිවෙලට හදපු Drugs Database එකක් Free of Charge දෙනව. Database එකේ Drugs වලට අමතරව Cosmetics / Grocery / Device Items තියෙනව. මීට අමතරව තව Items 13,000ක් Inactively තියෙනව. ඕනෙ නම් අවශය පරිදි ඒ Items Active කරගන්න පුලුවන්.

වැඩේ ලස්සනට කරගන්න ඕනෙ නම් VM එකක් දාන්න.. FIFO/LIFO method වලට Inventory හදල තියෙන්නෙ. ඒ නිසා expire date දෙකකින් එකම drug එක ආවත් FIFO නම් (First in first out) මුලින් Sell වෙන්නෙ First in වුන එක. Drugs Expires වලින් තමා ගොඩක් Pharmacy කරන අය Loss වෙන්නෙ. ඒක නැවත්තුව නම් හරි.

[QUOTE="MihiCherub, post: 23427290, member: 238676"] [SIZE=3]Pharmacy වෙනුවෙන්ම හදපු System එකක් දෙන්න පුලුවන් Rs.45,00ක් වෙනව. Discount එකක් දාල Rs.35,000 කට දෙන්නම්.. Demonstration එකක් පෙන්නන්න පුලුවන්. Payment එක System Implement කරනදාටම ගෙවන්න පුලුවන්. Down Payment එක විදියට Rs.15,000 ගෙව්වත් ඇති. ඉතුරු ටික දවස් 60ක් ඇතුලත ගෙවන්න හදල දෙන්න පුලුවන්. Date දාපු චෙක් උනත් අවුලක් නෑ. නමට ලියල cross කරල දෙන්න පුලුවන්. cash චෙක් වෙන්නම ඕනෙ නෑ. Hardware අපෙන් ගන්න පුලුවන්. නැත්නම් ඔයාල කැමති තැනකින් ගන්නත් පුලුවන්. අපෙන් Hardware ගත්තොත් Warranty claim එකක්දි ඒක Repair කරනකම් වෙන Hardware එකක් Replace කරනව. Warranty claim සාමන්ය විදියමයි. අමතරව ලැබෙන්නෙ Repair කරනකම් Replace වීමක් පමණයි. Replace කරන්නෙ Branded Items වලට විතරයි. Branded Items ඔක්කොම Company warranty. Shop warranty නෙමේ. චයිනීස් බඩු ඕනෙ නම් Advance එකක් කරන්න ඕනෙ. අපි චයිනීස් දෙන්නෙ Order වලට ව්තරයි. ඔක්කොම Shop warranty විතරයි. warranty වලදි repair කරන්නෙ නෑ. Item එකට Item එකක් දෙනව. අපි Item Register කරන්නෙ නෑ. එහෙම ඕනෙ නම් ඒවට වෙනම ගානක් ගන්නව. එක්කො දවසට නැත්නම් Item එකකට. එහෙමත් නැත්නම් සම්පූර්ණ වැඩේට. අපේ System එකට User Log වෙනකොටම ඊලගට Expire වෙන්න තියෙන Short expiry drugs ඔක්කොම පෙන්නනව. Suppliers ල Expire වුන Drugs ගන්නෙ නැති නිසා කල් වේල ඇතුව Suppliers එක්ක කතාකරල Return කරන්න පුලුවන්. :) මීට අමතරව Drugs අමුතුවෙන් Register කරන්න ඕනෙ නෑ. අපි හරියටම BNF එකට අදාලව ඒ විදියටම Categorize කරල Generic Name දාල Brand Name / Strength දාල Prices Update කරල පිලිවෙලට හදපු Drugs Database එකක් Free of Charge දෙනව. Database එකේ Drugs වලට අමතරව Cosmetics / Grocery / Device Items තියෙනව. මීට අමතරව තව Items 13,000ක් Inactively තියෙනව. ඕනෙ නම් අවශය පරිදි ඒ Items Active කරගන්න පුලුවන්. වැඩේ ලස්සනට කරගන්න ඕනෙ නම් VM එකක් දාන්න.. FIFO/LIFO method වලට Inventory හදල තියෙන්නෙ. ඒ නිසා expire date දෙකකින් එකම drug එක ආවත් FIFO නම් (First in first out) මුලින් Sell වෙන්නෙ First in වුන එක. Drugs Expires වලින් තමා ගොඩක් Pharmacy කරන අය Loss වෙන්නෙ. ඒක නැවත්තුව නම් හරි. [/SIZE] [SIZE=3][SIZE=3] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/P02_zpsi2gdqvik.jpg[/IMG] [/SIZE][/SIZE] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/P01_zpssmjjjd6f.jpg[/IMG][/SIZE] [SIZE=3][SIZE=3] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/P03_zpskdaww533.jpg[/IMG] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/P04_zpsfqpzwsg0.jpg[/IMG][/SIZE][/SIZE] [IMG]http://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//i1102.photobucket.com/albums/g451/mihicherub/P04_zpsfqpzwsg0.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom