PhD free හදාරන්න පුලුවන් රටවල් ගැන විස්තර ඕනෑකර ඇත

  • Jul 6, 2012
    10,698
    2,925
    113
    PhD free wenawa umba RA kenek nethnam TA kenek widiyata work karanawa nam. Ekata thama EU ratawal walin MSc ekak illanne. Aus/USA ewata nam BSc Hons walin puluwan.

    Part time PhD ekak yanawa kiyanne umbata aniwa pay karanna wenawa.

    But PhD ekak full time karanawa nam eke salary eka tax free. 30K EURO nam salary eka umbata eka full ma lebenawa.
     
    • Love
    Reactions: Reincarnator

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    උඹ සිරාවට ම නම් හොයන්නේ මට තව ටිප්ස් දෙන්න පුළුවන් වෙයි
    Thanks!! මේකනම් ගොඩක් වැදගත් වේවි. මටත් පොඩි ප්‍රශ්න ටිකක් තියනව.
    1.Denmark වල Industrial PhD කියල වර්ගයකුත් තියනවා නේද ??
    2. PhD වලින් පස්සේ Job, PR වලට යන්න ලේසි EU රටවල් මොනවද ??
    3. ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් EU භාෂාව මොකක්ද ?? ( English හැර)
    4. Swiss වගේ රටවල තියන්නේ PhD student කෙනෙක් විදියට බදවගන්න ක්‍රමයක්. සමහර EU රටවල තියෙන්නේ Job එකක් විදියට PhD candidate බදවා ගන්න ක්‍රමයක් නේද ??

    ඒ කියන්නේ M.SC එක ලංකාවේ එකක් නොව EU රටක uni එකකින් ගත්ත එකක් වෙන්න ඕන කියන එකද ?? ඔයාEU වල M.SC / PhD කරනවද / කලාද ?
    ------ Post added on Jan 18, 2023 at 10:29 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    Norway, Sweden, Finland වගෙ රටවල PhD free ලුනෙ. මේවගෙ වෙන රටවල් / University මොනවද?

    PhD වලට තියෙන තරඟකාරීත්වය කොහොමද?

    ඒවට apply කරන්නෙ කොහොමද?

    Master's වලට මොනවගෙ results තියෙන්න ඕනෙද?

    Work experience අනිවාර්යය ද?

    නිවැරදි information ගන්න පුලුවන් websites මොනවද?

    Master's එක English වලින් ම කරල තිබ්බත් IELTS කරන්න ඕනෙද? කොච්චර IELTS score එකක් ඕනෙද?

    විශ්වාසනීය agentsල කවුද? Agentsල ඕනෙමද?

    දැනටමත් එහෙම හදාරන/හදාරපු අය ඉන්නවනන් කරුණාකර PM එකක් දාන්න (වැඩි විස්තර දැන ගැනීමට)

    🙏

    Toefl, GRE thiyenawanam, Physics, PhD (material science) ekak karanna set karanna puluwan... Texas (US),
     
    • Love
    Reactions: Reincarnator
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    Thanks!! මේකනම් ගොඩක් වැදගත් වේවි. මටත් පොඩි ප්‍රශ්න ටිකක් තියනව.
    1.Denmark වල Industrial PhD කියල වර්ගයකුත් තියනවා නේද ??
    2. PhD වලින් පස්සේ Job, PR වලට යන්න ලේසි EU රටවල් මොනවද ??
    3. ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් EU භාෂාව මොකක්ද ?? ( English හැර)
    4. Swiss වගේ රටවල තියන්නේ PhD student කෙනෙක් විදියට බදවගන්න ක්‍රමයක්. සමහර EU රටවල තියෙන්නේ Job එකක් විදියට PhD candidate බදවා ගන්න ක්‍රමයක් නේද ??

    ඒ කියන්නේ M.SC එක ලංකාවේ එකක් නොව EU රටක uni එකකින් ගත්ත එකක් වෙන්න ඕන කියන එකද ?? ඔයාEU වල M.SC / PhD කරනවද / කලාද ?
    ------ Post added on Jan 18, 2023 at 10:29 PM
    Ne mokak hari Msc ekak tyenna ona Research component ekak ekka. Rata adala ne? Research eka thama waatinne
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    Thanks!! මේකනම් ගොඩක් වැදගත් වේවි. මටත් පොඩි ප්‍රශ්න ටිකක් තියනව.
    1.Denmark වල Industrial PhD කියල වර්ගයකුත් තියනවා නේද ??
    2. PhD වලින් පස්සේ Job, PR වලට යන්න ලේසි EU රටවල් මොනවද ??
    3. ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් EU භාෂාව මොකක්ද ?? ( English හැර)
    4. Swiss වගේ රටවල තියන්නේ PhD student කෙනෙක් විදියට බදවගන්න ක්‍රමයක්. සමහර EU රටවල තියෙන්නේ Job එකක් විදියට PhD candidate බදවා ගන්න ක්‍රමයක් නේද ??
    1. ගොඩක් රටවල් වල industrial PhD තියෙනවා. එතකොට funding ලැබෙන්නේ company එකකින්, company එකෙන් සහ partner university කියන දෙකෙන්ම supervisors ල ඉන්නවා. වාසි අවාසි තියෙනවා
    2. PR බලාගෙන PhD කරන්න එපා, research වලට ආසනම් විතරක් PhD කරන්න. PR, migrate වෙන එකනම් ලොකුම බලාපොරොත්තුව masters එකක් කරන්න. ගොඩක් විට PhD එක හරියට කලාම jobs සෙට් වෙනවා, ආයේ හොයන්න දෙයක් නැහැ
    3. මේක නම් දන්නේ නැහැ, හැබැයි ලංකාවෙන් යන ගොඩක් උන් German ගොඩ දාගන්නවා, language එක නිසා PR ගන්න බැරි උන එකෙක් මම අහලම නැහැ
    4. ඔව්, Germany වල සමහර university වල තියෙන්නේ මෙහෙම model එකක් (තව රටවල් ඇති) හැබැයි මේ වල student වැඩ විතරක් ම නෙමෙයි තියෙන්නේ. Teaching load එකක් තියෙනවා එහෙම නැතිනම් වෙන research project එකක load එකක් වැටෙනවා. 100% PhD එකට focus කරන්න වෙන්නේ නැති නිසා මේ මොඩෙල් එකේ PhD වලට කල් යනවා සාපේක්ෂව, අවුරුදු 5ක් කියන්නේ normal වගේ. හැබැයි pay එක වැඩියි
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    මම කිරියේ දාල තියෙනවා PhD scholarship thread එකක් - https://elakiri.com/threads/phd-msc-scholarships-europe-uk-australia.1994443/. ඒත් එහෙම threads මේකේ උඩට එන්නේ නැහැ නේ.

    හොඳම දේ තමයි මම දාල තියෙනවා වගේ opportunities තියෙන websites/ email ලිස්ට්ස් තියෙනවා; findaphd.com, google-ml-news වගේ. ඒ වල ඇහැ ගහ ගෙන ඉන්න, ගැලපෙන එකක් ආව ගමන් apply කරන්න.

    ඊළඟ විදිය තමයි තමන් ගේ area එකේ ඉන්න profa ලට email දාල බලන්න, හැබැයි එහෙම දාද්දි spam වෙන විදියට දාන්න එපා, පුද්ගලයට specific විදියට දාන්න. අපේ ගොඩක් උන් dear sir කියල පටන් අරගෙන හෙන general විදියට email 20-30 දානවා දවසට, එහෙම නැතිව පොරගේ publications කියවල ඌව impress වෙන විදියට දැම්මොත් පොර reply කරයි.

    PhD වලට agent ල හොයන්න යන්න එපා, තමන් ආස research interest මොනවද, area මොනවද කියන එක agent ට වඩා උඹ දැන ගන්න ඕනි.

    උඹ සිරාවට ම නම් හොයන්නේ මට තව ටිප්ස් දෙන්න පුළුවන් වෙයි
    උඩට ආවේ නැතත් බං search කියලා එකක් තියනවනේ. 😊