Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Phd in USA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PhD (STEM) කරන්න ඇමෙරිකාවට යන්න බලන් ඉන්න අයට උදව්වක් වෙයි කියලා ලියන්න හිතුනේ.

1. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය උපාධියකට (ඒ කියන්නේ Masters එකක් හරි PhD හරි) apply කරනවා නම් ඒක කරන්න ඕනි Graduate school එකක් හරහා.

Graduate school කියලා කියන්නේ කැම්පස් එකක graduate degrees වලට අදාල මූලික පරිපාලන කටටුතු ටික කරන තැන. ඒ නිසා මුලුන්ම යන්න ඕනි කියලා හිතෙන කැම්පස් ටික තෝරා ගත්තට පප්සේ ඒ අදාල කැම්පස් එකේ gradute school එක ගැන තියෙන web page එකට යන්න මුලින්ම.

2. ඒ page එකේ බලන්න Graduate degree programs සහ requiremnents මොනවද කියලා. සාමාන්‍යයෙන් Bachelors degree එකේ GPA එක 3.0 ට වඩා වැඩි වෙන්න ඕනි. Class එක වැදගත් වෙන්නේ නැ. හේතුව ඇමෙරිකාවේ classes දෙන්නේ නැ. ඒ නිසා එයාලා ඒක දන්නේ නැ. අවුරුදු 4ක උපාධියක් තියෙනවා නම් ගොඩාක් ලේසියි. අවුරුදු 3ක ඩිග්රි එකකට ගොඩාක් දුරට Masters එකක් කරන්න කියලා තමයි කියන්නේ. නමුත් PhD එකකට තේරෙන අවස්ථා නැතුව නෙවෙයි.

3. අමතරව TOEFL හරි IELTS හරි ඒ ඒ කැම්පස් එක පිලිගත් වෙනත් ඉංග්‍රිසි විභාගයක අදාල කඩඉම් ලකුණු මට්ටම තියෙන්න ඕනි. සමහර කැම්පස් GRE එකත් ඉල්ලනවා. මේ කාරනා තුන සම්පූර්ණ කරගෙන තියෙනවා නම් වැඩේ ලේසියි.

4. උඩ කියපු කාරනා වලට අමතරව ඕනි වෙන්නේ Transcrip එකයි, Statement of Purpose (SOP)එකයි, recommendation letters තුනක් ඕනි වෙනවා.

5. මේ කියන ටික ඔක්කොම එක්ක application එක submit කලාට පස්සේ graduate program එකට admission බොහෝ දුරට හම්බ වෙනවා. ඒ කියන්නේ හරියට අපි අතින් සල්ලි ගෙවලා graduate degree එකකි කරන්න පුළුවන් වැඩක්.

6. අපිට අතින් ගෙවලා PhD එකක් කරනවා කියන්නේ අවුරුද්දකට $35000-60,000ක් වගේ ගෙවන්න වෙන සිද්දියක්  ඒක කරන්න බැ නේ. ඔන්න දැන් තමයි හොඳම හරිය සහ ගොඩාක් අයට පැටලෙන තැන.

7. මේ PhD කරන අයට assitanships දෙනවා. ඒ කියන්නේ ටටියුෂන් වලට යන ගානත් ගෙවලා තව ජීවත් වෙන්න කියලා අමතර ගානකුත් දෙනවා කියන එ. Scholarship එකක් හම්බවෙනවා කියන්නේ ඒක. මේකේ දෙවිදියක් තියෙනවා. Graduatte Teaching Assistantships (GTA) සහ Graduate Research Assistantships (GRA). GTA කෙනෙක් කරන්නේ තමන්ගේ PhD එකට අදාල වැඩ ටික කර ගන්න ගමන් සතියකට පැය 20ක් undergrad class එකකට උගන්නන එක. GRA කෙනෙක් කරන්නේ full time ම research එක කරන එක PhD එකේ අනිකුත් අවශ්‍යතා සපුරා ගන්න ගමන්.

8. මෙතනදි මේ scholarship එකට apply කරන වැඩේ කරන්න ඕනිත් අපිමයි. ගොඩාක් වෙලාවට admission application එකේම අහලා තියෙනවා scholarship එකක් ඔනිද කියලා. තව සමහර කැම්පස් වල ඒකට වෙනම application එකක් තියෙනවා. ඒ නිසා මතක් කරලා ඒකත් deadline එකට කලින් දාන්නම ඕනි.

9. සාමාන්‍යයෙන් GTA කෙනෙක් විදියට පලවෙනි අවුරුද්දෙදි හැමාවම වගේ ගන්නේ. හේතුව අපි කොච්චර හොඳට research කරනවද කියලා Professors ලා දන්නේ නැති නිසා සහ external grant එකකින් ගෙවලා ගන්නවා නම් credits කිහිපයක් තියෙනවා සම්පුර්ණ කරන්න. එහෙම මුකුත් නැති නිසා GTA option එක තමයි ලැබෙන්නේ.

10. තව එකක්, admisssion දෙන්න GPA එක සාමාන්‍යයෙන් 3.0 ඇති උනාට GTA එකක් දෙන්න GPA එක ටිකක් වැඩිපුර බලනවා. උදාහරණයක් විදියට 3.2 වගේ.

මේක තමයි සාමාන්‍ය විදිය apply කරන. මීට අමතරව පහලින් තියෙන ටික කලොත් ඔයාලගේ application එක ශකිත්මත් වෙනවා.

1. Undergraduate research එකෙන් මොන විදියේ හරි publication ගන්න බලන්න. Full papers ම ඕනි නෑ, conference abstract උනත් කමක් නැ.

2. SOP එක ලියද්දි තමන් වැඩ කරන්න කැමති Professors ල කිහිප දෙනෙක්ගේ නම් ලියලා ඒ ඇයි කියලත් ලියන්න. උදාහරනයක් විදියට එයාලගේ research/field එක තමන් කලින් කරපු එකට සම්බන්ධයි හරි, එහෙම නැත්තනම් තමන් අලුතින් දෙයක් ඒ field එකේ ඉගෙන ගන්න ආසයි වගේ දෙයක් ලියන්න. මේක ලියන්න නම් මුලින් ටිකක් අදාල කැම්පස් වල Professors ලා ගැන ටිකක් කියවලා ඉන්න ඕනි

3. දැන් මේ SOP එකට නම දාන Professors ලට email එකක් දාන්න එයාලගේ research වලට ආසයි, ඒ නිසා ඒ කැම්පස් එකට apply කරනවා, ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද වගේ දෙයක් අහල. මේකේ අරමුණ තමයි තමන් මේ වැඩේට හරි උනන්දුයි කියන එක පෙන්වන එක. තව දෙයක්, එක සැරේ එකම program එකේ professors ලා දෙන්නෙක්ට ලියන්න එපා  එක්කෙනක්ට ලියලා එයාගෙන් උත්තර ආවට පස්සේ දෙවෙනි එක්කෙනෙක්ට ලිය්නන  එහෙම නැති වුනොත් එයාලා කතා වෙනවා මේවා ගැන

3. Recommendation letters ගන්න කොට තමන් එක්ක මොන විදියේ හරි collaboration එකක් තිබුනු කෙනෙක්ගෙන් ගන්න. Personal reference එපා.

4. Professorලාට email කරනකොට ඒ කැම්පස් වලට සතියේ දවසට උදේ 8-10 ත් අතරේ වගේ යවන්න. ලංකාවේ වෙලාවෙන් නෙවෙයි හොඳෙ  එහේ වෙලාවෙන්. හේතුව ඒ වෙලාවට තමයි ගොඩාක් වෙලාවට email බලන්නේ. සාමාන්‍යයෙන් professors ලාට email 100කට වඩා එන දවස් තියෙනවා. ඒ නිසා එයාලගේ වෙලාවෙන් රෑට වගේ යැව්වොත් ඒ email එක list එකේ යටටම ගිහින් මඟ ඇරෙන්න තියෙන හැකියාව අඩුයි.

5. Email එකක් ලියන කොට subject line එක හොඳ desciptive විදියට ලියන්න. උදාහරණයක් විදියට “A student from Sri Lanka looking for a PhD position” වගේ දෙයක්. හේතුව අපේ නම් සහ ඉන්දියාව ඇතුළු අනිකුත් ආසායාතික රටවල් වල නම් එයාලට වෙන් කරලා හදුනා ගන්න බැ. ඉන්දියාවෙන් දවසකට ලමයි මහා ගොඩාක් email කරනවා. නමුත් අපේ රටේ ලමයින්ට ලොකු පිලිගැනීමක් තියෙනවා USA වල. ඒ අපි දක්ෂතාවයයි කැපවීමයි නිසා. සමහර කැම්පස් තියෙනවා මුලින්ම offers දෙන්නේ ලංකාවේ ලමයින්ට. ඒ නිසයි ලංකාව highlight වෙන්න ලියන්න කිව්වේ.

6. ගොඩාක් කැම්පස් වල Application window එක සාමාන්‍යයෙන් අගෝස්තු අන්තිම ඉදන් ජනවාරි අන්තිම වගේ තියෙන්නේ. ඒත් අන්තිම වෙනකන් ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට apply කරන්න.

7. Application fee එකක් ගෙවන්න තිබුනට ගෙවන්න කලින් අහන්න fee එක wave කරන්න පුළුවන්ද කියලා. එහෙම ඇහුවා කියලා application එකට හානියක් වෙන්නේ නැ. ගොඩාක් කැම්පස් waive කරනවා ඇහුවොත්.

මේ ටික ලිව්වේ මම දැනට එහේ කැම්පස් එකක වැඩ කරන, grad student recruitment committee එකක ඉන්න නිසා . ඉතින් පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් අහන්න. SOP යවන්න කලින් correct කර ගන්න ඕනි නම් මැසේජ් එකක් දාන්න. ඒවා කරලා දෙන්නම්. වැදගත්ම දේ මං දන්නේ STEM field එක ගැන විතරයි හොඳෙ  අනිත් ඒවා ගැන ලොකු අවබෝධයක් නැ. නමුත් මූලිකව වෙන්නේ මේ හා සමාන දෙයක්ම තමයි.

Good luck!

පවිත්‍රා පතිරත්ත

[QUOTE="visalbro, post: 27898945, member: 563106"] PhD (STEM) කරන්න ඇමෙරිකාවට යන්න බලන් ඉන්න අයට උදව්වක් වෙයි කියලා ලියන්න හිතුනේ. 🇱🇰🤝🇺🇸 1. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය උපාධියකට (ඒ කියන්නේ Masters එකක් හරි PhD හරි) apply කරනවා නම් ඒක කරන්න ඕනි Graduate school එකක් හරහා. Graduate school කියලා කියන්නේ කැම්පස් එකක graduate degrees වලට අදාල මූලික පරිපාලන කටටුතු ටික කරන තැන. ඒ නිසා මුලුන්ම යන්න ඕනි කියලා හිතෙන කැම්පස් ටික තෝරා ගත්තට පප්සේ ඒ අදාල කැම්පස් එකේ gradute school එක ගැන තියෙන web page එකට යන්න මුලින්ම. 2. ඒ page එකේ බලන්න Graduate degree programs සහ requiremnents මොනවද කියලා. සාමාන්‍යයෙන් Bachelors degree එකේ GPA එක 3.0 ට වඩා වැඩි වෙන්න ඕනි. Class එක වැදගත් වෙන්නේ නැ. හේතුව ඇමෙරිකාවේ classes දෙන්නේ නැ. ඒ නිසා එයාලා ඒක දන්නේ නැ. අවුරුදු 4ක උපාධියක් තියෙනවා නම් ගොඩාක් ලේසියි. අවුරුදු 3ක ඩිග්රි එකකට ගොඩාක් දුරට Masters එකක් කරන්න කියලා තමයි කියන්නේ. නමුත් PhD එකකට තේරෙන අවස්ථා නැතුව නෙවෙයි. 3. අමතරව TOEFL හරි IELTS හරි ඒ ඒ කැම්පස් එක පිලිගත් වෙනත් ඉංග්‍රිසි විභාගයක අදාල කඩඉම් ලකුණු මට්ටම තියෙන්න ඕනි. සමහර කැම්පස් GRE එකත් ඉල්ලනවා. මේ කාරනා තුන සම්පූර්ණ කරගෙන තියෙනවා නම් වැඩේ ලේසියි. 4. උඩ කියපු කාරනා වලට අමතරව ඕනි වෙන්නේ Transcrip එකයි, Statement of Purpose (SOP)එකයි, recommendation letters තුනක් ඕනි වෙනවා. 5. මේ කියන ටික ඔක්කොම එක්ක application එක submit කලාට පස්සේ graduate program එකට admission බොහෝ දුරට හම්බ වෙනවා. ඒ කියන්නේ හරියට අපි අතින් සල්ලි ගෙවලා graduate degree එකකි කරන්න පුළුවන් වැඩක්. 6. අපිට අතින් ගෙවලා PhD එකක් කරනවා කියන්නේ අවුරුද්දකට $35000-60,000ක් වගේ ගෙවන්න වෙන සිද්දියක් 🤭🤣 ඒක කරන්න බැ නේ. ඔන්න දැන් තමයි හොඳම හරිය සහ ගොඩාක් අයට පැටලෙන තැන. 7. මේ PhD කරන අයට assitanships දෙනවා. ඒ කියන්නේ ටටියුෂන් වලට යන ගානත් ගෙවලා තව ජීවත් වෙන්න කියලා අමතර ගානකුත් දෙනවා කියන එ. Scholarship එකක් හම්බවෙනවා කියන්නේ ඒක. මේකේ දෙවිදියක් තියෙනවා. Graduatte Teaching Assistantships (GTA) සහ Graduate Research Assistantships (GRA). GTA කෙනෙක් කරන්නේ තමන්ගේ PhD එකට අදාල වැඩ ටික කර ගන්න ගමන් සතියකට පැය 20ක් undergrad class එකකට උගන්නන එක. GRA කෙනෙක් කරන්නේ full time ම research එක කරන එක PhD එකේ අනිකුත් අවශ්‍යතා සපුරා ගන්න ගමන්. 8. මෙතනදි මේ scholarship එකට apply කරන වැඩේ කරන්න ඕනිත් අපිමයි. ගොඩාක් වෙලාවට admission application එකේම අහලා තියෙනවා scholarship එකක් ඔනිද කියලා. තව සමහර කැම්පස් වල ඒකට වෙනම application එකක් තියෙනවා. ඒ නිසා මතක් කරලා ඒකත් deadline එකට කලින් දාන්නම ඕනි. 9. සාමාන්‍යයෙන් GTA කෙනෙක් විදියට පලවෙනි අවුරුද්දෙදි හැමාවම වගේ ගන්නේ. හේතුව අපි කොච්චර හොඳට research කරනවද කියලා Professors ලා දන්නේ නැති නිසා සහ external grant එකකින් ගෙවලා ගන්නවා නම් credits කිහිපයක් තියෙනවා සම්පුර්ණ කරන්න. එහෙම මුකුත් නැති නිසා GTA option එක තමයි ලැබෙන්නේ. 10. තව එකක්, admisssion දෙන්න GPA එක සාමාන්‍යයෙන් 3.0 ඇති උනාට GTA එකක් දෙන්න GPA එක ටිකක් වැඩිපුර බලනවා. උදාහරණයක් විදියට 3.2 වගේ. මේක තමයි සාමාන්‍ය විදිය apply කරන. මීට අමතරව පහලින් තියෙන ටික කලොත් ඔයාලගේ application එක ශකිත්මත් වෙනවා. 1. Undergraduate research එකෙන් මොන විදියේ හරි publication ගන්න බලන්න. Full papers ම ඕනි නෑ, conference abstract උනත් කමක් නැ. 2. SOP එක ලියද්දි තමන් වැඩ කරන්න කැමති Professors ල කිහිප දෙනෙක්ගේ නම් ලියලා ඒ ඇයි කියලත් ලියන්න. උදාහරනයක් විදියට එයාලගේ research/field එක තමන් කලින් කරපු එකට සම්බන්ධයි හරි, එහෙම නැත්තනම් තමන් අලුතින් දෙයක් ඒ field එකේ ඉගෙන ගන්න ආසයි වගේ දෙයක් ලියන්න. මේක ලියන්න නම් මුලින් ටිකක් අදාල කැම්පස් වල Professors ලා ගැන ටිකක් කියවලා ඉන්න ඕනි 🤭 3. දැන් මේ SOP එකට නම දාන Professors ලට email එකක් දාන්න එයාලගේ research වලට ආසයි, ඒ නිසා ඒ කැම්පස් එකට apply කරනවා, ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද වගේ දෙයක් අහල. මේකේ අරමුණ තමයි තමන් මේ වැඩේට හරි උනන්දුයි කියන එක පෙන්වන එක. තව දෙයක්, එක සැරේ එකම program එකේ professors ලා දෙන්නෙක්ට ලියන්න එපා 🤭🤣 එක්කෙනක්ට ලියලා එයාගෙන් උත්තර ආවට පස්සේ දෙවෙනි එක්කෙනෙක්ට ලිය්නන 🤭 එහෙම නැති වුනොත් එයාලා කතා වෙනවා මේවා ගැන 🤣 3. Recommendation letters ගන්න කොට තමන් එක්ක මොන විදියේ හරි collaboration එකක් තිබුනු කෙනෙක්ගෙන් ගන්න. Personal reference එපා. 4. Professorලාට email කරනකොට ඒ කැම්පස් වලට සතියේ දවසට උදේ 8-10 ත් අතරේ වගේ යවන්න. ලංකාවේ වෙලාවෙන් නෙවෙයි හොඳෙ 🤭 එහේ වෙලාවෙන්. හේතුව ඒ වෙලාවට තමයි ගොඩාක් වෙලාවට email බලන්නේ. සාමාන්‍යයෙන් professors ලාට email 100කට වඩා එන දවස් තියෙනවා. ඒ නිසා එයාලගේ වෙලාවෙන් රෑට වගේ යැව්වොත් ඒ email එක list එකේ යටටම ගිහින් මඟ ඇරෙන්න තියෙන හැකියාව අඩුයි. 5. Email එකක් ලියන කොට subject line එක හොඳ desciptive විදියට ලියන්න. උදාහරණයක් විදියට “A student from Sri Lanka looking for a PhD position” වගේ දෙයක්. හේතුව අපේ නම් සහ ඉන්දියාව ඇතුළු අනිකුත් ආසායාතික රටවල් වල නම් එයාලට වෙන් කරලා හදුනා ගන්න බැ. ඉන්දියාවෙන් දවසකට ලමයි මහා ගොඩාක් email කරනවා. නමුත් අපේ රටේ ලමයින්ට ලොකු පිලිගැනීමක් තියෙනවා USA වල. ඒ අපි දක්ෂතාවයයි කැපවීමයි නිසා. සමහර කැම්පස් තියෙනවා මුලින්ම offers දෙන්නේ ලංකාවේ ලමයින්ට. ඒ නිසයි ලංකාව highlight වෙන්න ලියන්න කිව්වේ. 6. ගොඩාක් කැම්පස් වල Application window එක සාමාන්‍යයෙන් අගෝස්තු අන්තිම ඉදන් ජනවාරි අන්තිම වගේ තියෙන්නේ. ඒත් අන්තිම වෙනකන් ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට apply කරන්න. 7. Application fee එකක් ගෙවන්න තිබුනට ගෙවන්න කලින් අහන්න fee එක wave කරන්න පුළුවන්ද කියලා. එහෙම ඇහුවා කියලා application එකට හානියක් වෙන්නේ නැ. ගොඩාක් කැම්පස් waive කරනවා ඇහුවොත්. මේ ටික ලිව්වේ මම දැනට එහේ කැම්පස් එකක වැඩ කරන, grad student recruitment committee එකක ඉන්න නිසා 🤭. ඉතින් පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් අහන්න. SOP යවන්න කලින් correct කර ගන්න ඕනි නම් මැසේජ් එකක් දාන්න. ඒවා කරලා දෙන්නම්. වැදගත්ම දේ මං දන්නේ STEM field එක ගැන විතරයි හොඳෙ 🤭 අනිත් ඒවා ගැන ලොකු අවබෝධයක් නැ. නමුත් මූලිකව වෙන්නේ මේ හා සමාන දෙයක්ම තමයි. Good luck! පවිත්‍රා පතිරත්ත ✍️ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom