phD Nasa Buddhism

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    oya phD ehema karala nasa wage than wala work karana minissu aththatama life eka satisfy wela da inne ? Man kiyawapu pothaka thibuna Einstein Newton Tesla wage minissu adath loken garubuhuman labanawa eth Ada egollo inne apaye / prethaloke Nam e gollo karapu kapakirim,hoyaa ganipu wadagath dewal walin wedak ne ne kiyala..ubala mokada kiyanne? Philosophical un warellako poddak
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    balako. Manwath kiynne nathi ewa mu kiyanne

    උගෙ ප්‍රශ්නෙ කියෝපුවාම මට එකපාරටම උඹව මතක් වුනේ :) සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රශ්න එන්නෙ උඹට. මේ උඹේ අකෞන්ට් එකක එහෙම නෙමේ නේ  ? :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    5.30 ට ත්‍රෙඩ් එක දාල අනික් උන්ට වරෙල්ලා කියල 5.31 ට ත්‍රෙඩ් එක දාපු එකා මාරු :baffled:

    නෑ ඌ 5.47ට වෙන ආත්මෙකිං ඇවිල්ල reply කරල :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උගෙ ප්‍රශ්නෙ කියෝපුවාම මට එකපාරටම උඹව මතක් වුනේ :) සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රශ්න එන්නෙ උඹට. මේ උඹේ අකෞන්ට් එකක එහෙම නෙමේ නේ  ? :baffled:

    Meka ube acnt 1
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rolleyes:සල්ලිතිබුනනම් හරි පැලෙන්න, බලපන් අැමති පුත්ත ඒම, රස්සාවල් කරන්නෙත් නෑ, ඒත් පටිට අාතල් ගන්නෙ, මර්වින්ගෙ පුතා දවසට බඩු 2 3 ගහනව බැදලත්, රාජපක්ෂ පොඩි එකා හැමදම කෙල්ලත් එක්ක රටවල්වල රවුන් ගහනව,
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    oya phD ehema karala nasa wage than wala work karana minissu aththatama life eka satisfy wela da inne ? Man kiyawapu pothaka thibuna Einstein Newton Tesla wage minissu adath loken garubuhuman labanawa eth Ada egollo inne apaye / prethaloke Nam e gollo karapu kapakirim,hoyaa ganipu wadagath dewal walin wedak ne ne kiyala..ubala mokada kiyanne? Philosophical un warellako poddak

    නාසා එකෙ උනත් සැටිස්ෆයි වෙන්න තියෙන්නෙ ගන්න පඩියයි බෙනිෆිට් ටිකයි විතරයි .

    නව සොයාගැනීම් කියලා වෙන්නෙ ඉතිං න්‍යායාත්මක විද්‍යාව පැත්තෙන් නෙමෙ, තාක්ෂනික නිපදවීම් සහ ඒ තාක්ෂණික නිපදවීම් මහිමෙන් අපිට දකින්න බැරි විශ්වය නිරීක්ෂණය කිරීමෙන් ලබාගන්නා දෙවල් තමා නාසා එකෙත් වෙන්නෙ

    ඉතිං සයන්ටිස්ට් ලා කියලා ඉන්නෙ ගොඩක්ම ඩෙටා කලෙක්ට් කරන උන් තමා,
    හෙඩ් සයන්ටිස්ට් පර්‍යෙෂනය මෙහෙයවනවා ටෙක්නිලක් සයිඩ් එකෙ උන් නැහෙනවා හෙඩ් සයන්ටිස්ට් ගෙ නම යනවා.

    ඔහොම තමා හැම තැනම

    එත් ටෙස්ලා ,නිව්ටන් ,අයින්ස්ටයින් වගෙ අය සොයාගැනීම් කියලා කරෙ විද්‍යාවෙ න්‍යායාත්මක පැත්තෙන් බොහො විට.
    ටෙස්ලා නම් නව නිපැයුම් කරුවෙක්.
    එව්වා කාගෙවත් සයන්ටිස්ට් ලාගෙ යටතෙ ඉඳන් කරපුව නෙමෙ තමන්ගෙ ස්වාධීන සිතිවිලි වලින් ගොඩ නැගිච්ච දෙවල් .ආකිමිඩි පවා එහෙමයි.

    එත් එ මිනිස්සු ගරු බුහුමනට පාත්‍ර වෙන්නෙ බොහො විට මිය ගියායින් පස්සෙ.
    ටෙස්ලා ට එහෙම ජීවත් වෙලා ඉන්න කාලෙ ගරු කිරීම් හම්බ උනෙ නැහැ.
    දුප්පතෙක් වෙලා දුකින් මැරුණෙ අන්තිමට,
    අයින්ස්ටයින්ට ගරු බුහුමන් හම්බ උනෙ දෙවෙනි ලොක යුද්දෙ දින්නායින් පස්සෙ. ඊට කලින් මිනිහා මරණ බයෙන් ජීවත් උනෙ මොකද යුදෙව්වෙක් නිසා. හිට්ලර්ගෙ පැත්ත දින්නා නම් අයින්ස්ටයින්ගෙ කෑලිත් නැහැ අපි අහන එකකුත් නැහ එයා ගැන.

    නිව්ටන් උනත් අප අතර පොරක් වෙන්නෙ බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයෙ බලපැමක් විදියට.

    අපාය ප්‍රෙත ලොක නම් දන්නෙ නැහැ මන් .

    එත් මන් කියන්න හැදුවෙ ඔය අද කාලෙ සයන්ටිස්ට් ලා කියලා ඉන්න එවුන් නියම සයන්ටිස්ට්ලා නෙමෙ. ලංකාවෙත් ,බටහිරත් පෙරදිගත් තත්වෙ එහෙමම තමා.
    අද සයන්ටිස්ට්ලා කියලා හඳුන්වන්න වෙලා තියෙන්නෙ එක්කො අතීතෙ සයන්ටිස්ට් කෙනෙක් කරපු ප්‍රකාශයක් ප්‍රායෝගිකව ඔප්පු කරන පර්යෙෂණ කණ්ඩායමක ඉඳලා නැතිනම් විශ්වයෙ හො පෘථිවියෙ හො සිදුවන සොභාවික විද්‍යාත්මක සංසිද්ධි කෘතිමව ලැබ් එකක් ඇතුලෙ නිපදවල.

    ඇත්ත සයන්ටිස්ට්ලා ලොකෙ දැන් නැහැ.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උගෙ ප්‍රශ්නෙ කියෝපුවාම මට එකපාරටම උඹව මතක් වුනේ :) සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රශ්න එන්නෙ උඹට. මේ උඹේ අකෞන්ට් එකක එහෙම නෙමේ නේ ? :baffled:
    man me thread eka damme Ada chemistry pothak hoyanna aussaddi oya potha ahu Una ayeth
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :rolleyes:සල්ලිතිබුනනම් හරි පැලෙන්න, බලපන් අැමති පුත්ත ඒම, රස්සාවල් කරන්නෙත් නෑ, ඒත් පටිට අාතල් ගන්නෙ, මර්වින්ගෙ පුතා දවසට බඩු 2 3 ගහනව බැදලත්, රාජපක්ෂ පොඩි එකා හැමදම කෙල්ලත් එක්ක රටවල්වල රවුන් ගහනව,

    නූගත් පොරවල් ,අප්සට් පොරවල් පාලකයො උනහම උන් ආතල් කියලා දන්නෙ ලොකෙ වටෙ යන එකයි බඩු ගහන එකයි විතරයි

    එත් බලන්න තව මෙ රටෙ නැද්ද උගත් ඇමති පුත්තු. සමහරු සද්දක්වත් නැහැ.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ubath phd ekak karala balapan uba satis da kiyala

    karanna asa unath aparade mage tharunakale kanne kiyala hithuna mage hithe gdk heena tibba kellawa gdk adaren balaganna rata rata wala awidinna yanna..eth meka Karanna gihin Ewa kela Wei kiyala bayai bro thanks reply ekat
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    නාසා එකෙ උනත් සැටිස්ෆයි වෙන්න තියෙන්නෙ ගන්න පඩියයි බෙනිෆිට් ටිකයි විතරයි .

    නව සොයාගැනීම් කියලා වෙන්නෙ ඉතිං න්‍යායාත්මක විද්‍යාව පැත්තෙන් නෙමෙ, තාක්ෂනික නිපදවීම් සහ ඒ තාක්ෂණික නිපදවීම් මහිමෙන් අපිට දකින්න බැරි විශ්වය නිරීක්ෂණය කිරීමෙන් ලබාගන්නා දෙවල් තමා නාසා එකෙත් වෙන්නෙ

    ඉතිං සයන්ටිස්ට් ලා කියලා ඉන්නෙ ගොඩක්ම ඩෙටා කලෙක්ට් කරන උන් තමා,
    හෙඩ් සයන්ටිස්ට් පර්‍යෙෂනය මෙහෙයවනවා ටෙක්නිලක් සයිඩ් එකෙ උන් නැහෙනවා හෙඩ් සයන්ටිස්ට් ගෙ නම යනවා.

    ඔහොම තමා හැම තැනම

    එත් ටෙස්ලා ,නිව්ටන් ,අයින්ස්ටයින් වගෙ අය සොයාගැනීම් කියලා කරෙ විද්‍යාවෙ න්‍යායාත්මක පැත්තෙන් බොහො විට.
    ටෙස්ලා නම් නව නිපැයුම් කරුවෙක්.
    එව්වා කාගෙවත් සයන්ටිස්ට් ලාගෙ යටතෙ ඉඳන් කරපුව නෙමෙ තමන්ගෙ ස්වාධීන සිතිවිලි වලින් ගොඩ නැගිච්ච දෙවල් .ආකිමිඩි පවා එහෙමයි.

    එත් එ මිනිස්සු ගරු බුහුමනට පාත්‍ර වෙන්නෙ බොහො විට මිය ගියායින් පස්සෙ.
    ටෙස්ලා ට එහෙම ජීවත් වෙලා ඉන්න කාලෙ ගරු කිරීම් හම්බ උනෙ නැහැ.
    දුප්පතෙක් වෙලා දුකින් මැරුණෙ අන්තිමට,
    අයින්ස්ටයින්ට ගරු බුහුමන් හම්බ උනෙ දෙවෙනි ලොක යුද්දෙ දින්නායින් පස්සෙ. ඊට කලින් මිනිහා මරණ බයෙන් ජීවත් උනෙ මොකද යුදෙව්වෙක් නිසා. හිට්ලර්ගෙ පැත්ත දින්නා නම් අයින්ස්ටයින්ගෙ කෑලිත් නැහැ අපි අහන එකකුත් නැහ එයා ගැන.

    නිව්ටන් උනත් අප අතර පොරක් වෙන්නෙ බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයෙ බලපැමක් විදියට.

    අපාය ප්‍රෙත ලොක නම් දන්නෙ නැහැ මන් .

    එත් මන් කියන්න හැදුවෙ ඔය අද කාලෙ සයන්ටිස්ට් ලා කියලා ඉන්න එවුන් නියම සයන්ටිස්ට්ලා නෙමෙ. ලංකාවෙත් ,බටහිරත් පෙරදිගත් තත්වෙ එහෙමම තමා.
    අද සයන්ටිස්ට්ලා කියලා හඳුන්වන්න වෙලා තියෙන්නෙ එක්කො අතීතෙ සයන්ටිස්ට් කෙනෙක් කරපු ප්‍රකාශයක් ප්‍රායෝගිකව ඔප්පු කරන පර්යෙෂණ කණ්ඩායමක ඉඳලා නැතිනම් විශ්වයෙ හො පෘථිවියෙ හො සිදුවන සොභාවික විද්‍යාත්මක සංසිද්ධි කෘතිමව ලැබ් එකක් ඇතුලෙ නිපදවල.

    ඇත්ත සයන්ටිස්ට්ලා ලොකෙ දැන් නැහැ.

    එහෙම්පිටිංම විරුද්ධයි. දැන් තමා අයින්ස්ටයින්ලගෙ නිව්ටන්ගලගෙ කාලෙට වඩා අලුත් තියරි හැදෙන්නෙ. ඒව නිව්ටන්ලගෙ අයින්ස්ටයින්ලගෙ තියරි තරං සාමාන්‍ය සමාජයෙ අපි අතරෙ ප්‍රචලිත වෙන්නෑ සංකීර්ණ වැඩි හින්ද. දැනුත් ඕනෙ තරං දේවල් හොයාගන්නව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නූගත් පොරවල් ,අප්සට් පොරවල් පාලකයො උනහම උන් ආතල් කියලා දන්නෙ ලොකෙ වටෙ යන එකයි බඩු ගහන එකයි විතරයි

    එත් බලන්න තව මෙ රටෙ නැද්ද උගත් ඇමති පුත්තු. සමහරු සද්දක්වත් නැහැ.

    දහම් උනත් ඒමනෙ බන් ඉස්සර ඉදන්
    බඩු ගහනවයි රවුන් ගහනවයි
     
    patta ayya