Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
phD Nasa Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාසා එකෙ උනත් සැටිස්ෆයි වෙන්න තියෙන්නෙ ගන්න පඩියයි බෙනිෆිට් ටිකයි විතරයි .

නව සොයාගැනීම් කියලා වෙන්නෙ ඉතිං න්‍යායාත්මක විද්‍යාව පැත්තෙන් නෙමෙ, තාක්ෂනික නිපදවීම් සහ ඒ තාක්ෂණික නිපදවීම් මහිමෙන් අපිට දකින්න බැරි විශ්වය නිරීක්ෂණය කිරීමෙන් ලබාගන්නා දෙවල් තමා නාසා එකෙත් වෙන්නෙ

ඉතිං සයන්ටිස්ට් ලා කියලා ඉන්නෙ ගොඩක්ම ඩෙටා කලෙක්ට් කරන උන් තමා,

හෙඩ් සයන්ටිස්ට් පර්යෙෂනය මෙහෙයවනවා ටෙක්නිලක් සයිඩ් එකෙ උන් නැහෙනවා හෙඩ් සයන්ටිස්ට් ගෙ නම යනවා.

ඔහොම තමා හැම තැනම

එත් ටෙස්ලා ,නිව්ටන් ,අයින්ස්ටයින් වගෙ අය සොයාගැනීම් කියලා කරෙ විද්‍යාවෙ න්‍යායාත්මක පැත්තෙන් බොහො විට.

ටෙස්ලා නම් නව නිපැයුම් කරුවෙක්.

එව්වා කාගෙවත් සයන්ටිස්ට් ලාගෙ යටතෙ ඉඳන් කරපුව නෙමෙ තමන්ගෙ ස්වාධීන සිතිවිලි වලින් ගොඩ නැගිච්ච දෙවල් .ආකිමිඩි පවා එහෙමයි.

එත් එ මිනිස්සු ගරු බුහුමනට පාත්‍ර වෙන්නෙ බොහො විට මිය ගියායින් පස්සෙ.

ටෙස්ලා ට එහෙම ජීවත් වෙලා ඉන්න කාලෙ ගරු කිරීම් හම්බ උනෙ නැහැ.

දුප්පතෙක් වෙලා දුකින් මැරුණෙ අන්තිමට,

අයින්ස්ටයින්ට ගරු බුහුමන් හම්බ උනෙ දෙවෙනි ලොක යුද්දෙ දින්නායින් පස්සෙ. ඊට කලින් මිනිහා මරණ බයෙන් ජීවත් උනෙ මොකද යුදෙව්වෙක් නිසා. හිට්ලර්ගෙ පැත්ත දින්නා නම් අයින්ස්ටයින්ගෙ කෑලිත් නැහැ අපි අහන එකකුත් නැහ එයා ගැන.

නිව්ටන් උනත් අප අතර පොරක් වෙන්නෙ බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයෙ බලපැමක් විදියට.

අපාය ප්‍රෙත ලොක නම් දන්නෙ නැහැ මන් .

එත් මන් කියන්න හැදුවෙ ඔය අද කාලෙ සයන්ටිස්ට් ලා කියලා ඉන්න එවුන් නියම සයන්ටිස්ට්ලා නෙමෙ. ලංකාවෙත් ,බටහිරත් පෙරදිගත් තත්වෙ එහෙමම තමා.

අද සයන්ටිස්ට්ලා කියලා හඳුන්වන්න වෙලා තියෙන්නෙ එක්කො අතීතෙ සයන්ටිස්ට් කෙනෙක් කරපු ප්‍රකාශයක් ප්‍රායෝගිකව ඔප්පු කරන පර්යෙෂණ කණ්ඩායමක ඉඳලා නැතිනම් විශ්වයෙ හො පෘථිවියෙ හො සිදුවන සොභාවික විද්‍යාත්මක සංසිද්ධි කෘතිමව ලැබ් එකක් ඇතුලෙ නිපදවල.

ඇත්ත සයන්ටිස්ට්ලා ලොකෙ දැන් නැහැ.

[QUOTE="Dothraki, post: 23526810, member: 567236"] [SIZE=3] [/SIZE] [SIZE=3]නාසා එකෙ උනත් සැටිස්ෆයි වෙන්න තියෙන්නෙ ගන්න පඩියයි බෙනිෆිට් ටිකයි විතරයි .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නව සොයාගැනීම් කියලා වෙන්නෙ ඉතිං න්‍යායාත්මක විද්‍යාව පැත්තෙන් නෙමෙ, තාක්ෂනික නිපදවීම් සහ ඒ තාක්ෂණික නිපදවීම් මහිමෙන් අපිට දකින්න බැරි විශ්වය නිරීක්ෂණය කිරීමෙන් ලබාගන්නා දෙවල් තමා නාසා එකෙත් වෙන්නෙ ඉතිං සයන්ටිස්ට් ලා කියලා ඉන්නෙ ගොඩක්ම ඩෙටා කලෙක්ට් කරන උන් තමා, හෙඩ් සයන්ටිස්ට් පර්යෙෂනය මෙහෙයවනවා ටෙක්නිලක් සයිඩ් එකෙ උන් නැහෙනවා හෙඩ් සයන්ටිස්ට් ගෙ නම යනවා. ඔහොම තමා හැම තැනම එත් ටෙස්ලා ,නිව්ටන් ,අයින්ස්ටයින් වගෙ අය සොයාගැනීම් කියලා කරෙ විද්‍යාවෙ න්‍යායාත්මක පැත්තෙන් බොහො විට. ටෙස්ලා නම් නව නිපැයුම් කරුවෙක්. එව්වා කාගෙවත් සයන්ටිස්ට් ලාගෙ යටතෙ ඉඳන් කරපුව නෙමෙ තමන්ගෙ ස්වාධීන සිතිවිලි වලින් ගොඩ නැගිච්ච දෙවල් .ආකිමිඩි පවා එහෙමයි. එත් එ මිනිස්සු ගරු බුහුමනට පාත්‍ර වෙන්නෙ බොහො විට මිය ගියායින් පස්සෙ. ටෙස්ලා ට එහෙම ජීවත් වෙලා ඉන්න කාලෙ ගරු කිරීම් හම්බ උනෙ නැහැ. දුප්පතෙක් වෙලා දුකින් මැරුණෙ අන්තිමට, අයින්ස්ටයින්ට ගරු බුහුමන් හම්බ උනෙ දෙවෙනි ලොක යුද්දෙ දින්නායින් පස්සෙ. ඊට කලින් මිනිහා මරණ බයෙන් ජීවත් උනෙ මොකද යුදෙව්වෙක් නිසා. හිට්ලර්ගෙ පැත්ත දින්නා නම් අයින්ස්ටයින්ගෙ කෑලිත් නැහැ අපි අහන එකකුත් නැහ එයා ගැන. නිව්ටන් උනත් අප අතර පොරක් වෙන්නෙ බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයෙ බලපැමක් විදියට. අපාය ප්‍රෙත ලොක නම් දන්නෙ නැහැ මන් .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එත් මන් කියන්න හැදුවෙ ඔය අද කාලෙ සයන්ටිස්ට් ලා කියලා ඉන්න එවුන් නියම සයන්ටිස්ට්ලා නෙමෙ. ලංකාවෙත් ,බටහිරත් පෙරදිගත් තත්වෙ එහෙමම තමා. අද සයන්ටිස්ට්ලා කියලා හඳුන්වන්න වෙලා තියෙන්නෙ එක්කො අතීතෙ සයන්ටිස්ට් කෙනෙක් කරපු ප්‍රකාශයක් ප්‍රායෝගිකව ඔප්පු කරන පර්යෙෂණ කණ්ඩායමක ඉඳලා නැතිනම් විශ්වයෙ හො පෘථිවියෙ හො සිදුවන සොභාවික විද්‍යාත්මක සංසිද්ධි කෘතිමව ලැබ් එකක් ඇතුලෙ නිපදවල. ඇත්ත සයන්ටිස්ට්ලා ලොකෙ දැන් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom