Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
phD Nasa Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්වොන්ටම් භෞතිකෙත් එක්ක ගොඩක් දේවල් වුනා බං. strong nuclear force එකයි weak nuclear force එකයි එකතු කලා. මේක නං පර්යේශණාත්මකවත් ඔප්පු කලා වයින්බර්ග්ට නොබෙල් ත්‍යාගෙ හම්බුනේ මේකටද කොහෙද. දන්න තරමිං තාම electromagnetic force එක එකතු කරන්න උත්සාහ කරනව. ඒක ගැන හරියට දන්නෑ.

පාටිකල් විදිහට දැකපුව දැන් ඔක්කොම ආයෙ fields විදිහට දකිනව අපි දන්න electromagnetic fields එහෙම පාටිකල් විදිහට දකිනව.

QFT දැනට හදල තියෙන සංකීර්ණම තියරියක්.

සටීෆන් හෝකිං කලු කුහර ක්ශය වෙන hawking radiation ගැන කියන්න ගිහිං ක්වොන්ටම් භෞතික විද්‍යාවට හෙන පාරක් ගැහුව ඒක විසඳන්න ගිහිං සස්කින්ඩ්ල holographic principle කියල අලුත්ම තියරියක් හැදුව. අපේ විශ්වෙ වෙන හැම දෙයක්ම ඈත ගෝලෙක පෘශ්ටෙක හොලෝග්‍රෑම් එකක්.

තව string theory දියුණු කරනව.

ක්වොන්ටම් විදයාව තේරුම් ගන්න බෑ කියන්නෙ සංකල්ප විදිහට. ඒකෙ වෙන දේවල් අපේ අත්දැකීම් වලට වඩා එහෙම් පිටිං වෙනස් නිසා. ඒ කියන්නෙ ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ සමීකරණ ගොඩනගන්න බෑ කියන එක නෙමේ. අපිට ගුරුත්වාකර්ශණේ උගන්නපු විදිහට දැන් විද්‍යාව දියුණු වෙන්නෑ. අර්ථ දැක්වීම් එනේනෙ සමීකරණ වලට පස්සෙ. මුලින් හදන්නෙ සමීකරණ විද්‍යාඥයො ඕනෙ තරං අලුත් සමීකරණ එහෙම හොයාගන්නව අලුත් තියරි හදනව. එහෙම හදන්න පුලුවන් වෙන්න තේරුම් අරං තියෙන්නෙ. popular science documentaries වල ගොඩක් යන්නෙ බොරු mind blowing කරන්න ගොඩක් දේවල් මාර ගුප්ත දේවල් විදිහට පෙන්නන්නෙ එව්වයෙ. ඇත්ත තත්වෙ ඊට ගොඩක් වෙනස්.

අයිස්න්ටයින්ගෙ අකමැත්ත දැන් කවුරුත් ගනං ගන්නෑ අයින්ස්ටයින්ට වැරදුනා. ඒව වුනේ ගොඩක් ඉස්සර.

තාමත් GTR quantum mechanics දෙක පරස්පරයි තමා. දෙක එකතු කරන්න උත්සාහ කරනව මොනා වෙයිද දන්නෑ. ඒත් දෙකම අවුලක් නැතුව පාවිච්චි කරනව.

[QUOTE="Pessimist, post: 23526970, member: 566496"] [SIZE="3"]ක්වොන්ටම් භෞතිකෙත් එක්ක ගොඩක් දේවල් වුනා බං. strong nuclear force එකයි weak nuclear force එකයි එකතු කලා. මේක නං පර්යේශණාත්මකවත් ඔප්පු කලා වයින්බර්ග්ට නොබෙල් ත්‍යාගෙ හම්බුනේ මේකටද කොහෙද. දන්න තරමිං තාම electromagnetic force එක එකතු කරන්න උත්සාහ කරනව. ඒක ගැන හරියට දන්නෑ. පාටිකල් විදිහට දැකපුව දැන් ඔක්කොම ආයෙ fields විදිහට දකිනව අපි දන්න electromagnetic fields එහෙම පාටිකල් විදිහට දකිනව. QFT දැනට හදල තියෙන සංකීර්ණම තියරියක්. සටීෆන් හෝකිං කලු කුහර ක්ශය වෙන hawking radiation ගැන කියන්න ගිහිං ක්වොන්ටම් භෞතික විද්‍යාවට හෙන පාරක් ගැහුව ඒක විසඳන්න ගිහිං සස්කින්ඩ්ල holographic principle කියල අලුත්ම තියරියක් හැදුව. අපේ විශ්වෙ වෙන හැම දෙයක්ම ඈත ගෝලෙක පෘශ්ටෙක හොලෝග්‍රෑම් එකක්. තව string theory දියුණු කරනව. ක්වොන්ටම් විදයාව තේරුම් ගන්න බෑ කියන්නෙ සංකල්ප විදිහට. ඒකෙ වෙන දේවල් අපේ අත්දැකීම් වලට වඩා එහෙම් පිටිං වෙනස් නිසා. ඒ කියන්නෙ ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ සමීකරණ ගොඩනගන්න බෑ කියන එක නෙමේ. අපිට ගුරුත්වාකර්ශණේ උගන්නපු විදිහට දැන් විද්‍යාව දියුණු වෙන්නෑ. අර්ථ දැක්වීම් එනේනෙ සමීකරණ වලට පස්සෙ. මුලින් හදන්නෙ සමීකරණ විද්‍යාඥයො ඕනෙ තරං අලුත් සමීකරණ එහෙම හොයාගන්නව අලුත් තියරි හදනව. එහෙම හදන්න පුලුවන් වෙන්න තේරුම් අරං තියෙන්නෙ. popular science documentaries වල ගොඩක් යන්නෙ බොරු mind blowing කරන්න ගොඩක් දේවල් මාර ගුප්ත දේවල් විදිහට පෙන්නන්නෙ එව්වයෙ. ඇත්ත තත්වෙ ඊට ගොඩක් වෙනස්. අයිස්න්ටයින්ගෙ අකමැත්ත දැන් කවුරුත් ගනං ගන්නෑ අයින්ස්ටයින්ට වැරදුනා. ඒව වුනේ ගොඩක් ඉස්සර. තාමත් GTR quantum mechanics දෙක පරස්පරයි තමා. දෙක එකතු කරන්න උත්සාහ කරනව මොනා වෙයිද දන්නෑ. ඒත් දෙකම අවුලක් නැතුව පාවිච්චි කරනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom