Philip Huges ලොවෙන් සමුගනී

chootyputha1

Well-known member
  • Philip Huges ලොවෙන් සමුගනී

    ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Philip Huges මීට සුලු මොහොතකට පෙර අප අතරින් සමුගෙන ඇත. Sheffield shield තරගාවලිය අතරතුර පන්දුවක් හිසේ වැදීමෙන් ඔහු දරුණු කෝමා තත්වයට පත්වූ අතර අද උදෑසන ජීවිතක්ෂට පත්වී ඇත.:(
    http://www.espncricinfo.com/australia/content/current/story/803649.html
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    R.I.P :(

    13139_810579998981179_7390669910864226408_n.jpg