Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Philipine Kellek...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩුබායිහි බැංකුවකින් ගත් ණය මුදල් පියවා ගැනීමට නොහැකිවීම නිසා එම ශ්‍රී ලාංකිකයා සිරගත කිරීමට එරට අධිකරණයක් නියම කිරීමත්, ඔහුගේ පිලිපීන ජාතික බිරිය සිවු හැවිරිදි දියණියද හැරදමා සිය රට යෑමත් නිසා අසරණව සිටි එම ශ්‍රී ලාංකිකයා ගැන අනුකම්පා කළ ඩුබායි පොලිස් නිලධාරීන් ඔහු විසින් බැංකුවට ගෙවිය යුතු ණය මුදල් පියවා සිරදඬුවමින් මුදා ගන්නට ක්‍රියාකර තිබේ.

පසුව අසල්වැසියකු භාරයේ සිටි ඔහුගේ සිවු හැවිරිදි දියණියට හා ශ්‍රී ලාංකිකයාට ශ්‍රී ලංකාවට ඒමට ගුවන් ටිකට්පත් හා ජීවත්වීමට කිසියම් මුදලක්ද ලබාදීමට එම පොලිස් නිලධාරීන් ක්‍රියාකර ඇත.

ණය බර වැඩිවීම හේතුවෙන් රැකියාවෙන් පහකිරීම නිසා ජීවත්වීමට කාර් සේදූ එම ශ්‍රී ලාංකිකයා පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී ඔහුගේ දියණිය අසල්වැසියකුගේ නිවෙසේ නතරකොට සිට ඇති අතර ඔහු සිරගත කිරීම පිළිබඳ එම අසල්වැසියා ඩුබායි පොලිසියේ මානව හිමිකම් අංශය දැනුම්වත් කර තිබේ.

මානව හිමිකම් ඒකකයේ අධ්යක්ෂ බි්රගේඩියර් මොහොමඩ් අල් මූර් ක්‍රියාත්මක වෙමින් අධිකරණයෙන් පිටත විසඳුමකට ශ්‍රී ලාංකිකයා ණය වී සිටි බැංකුව එකඟ කරවාගෙන ණය පියවා ශ්‍රී ලාංකිකයා නිදහස් කරගෙන ඇත.

දඬුවමින් පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අධිකරණ නියෝගයක් තිබූ නිසා ඔහු හා ඔහුගේ දියණියට ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය ගුවන් ටිකට්පත් හා ජීවත්වීමට අවශ්‍ය මුදල් ද ලබාදුන් බව අධ්යක්ෂවරයා ප්රවෘත්ති සේවයට පවසා තිබේ.

අනිවාර්යයෙන්ම සම්පූර්න කතාව කියවන්න මේ ලින්ක් එකෙන්..

Full Story:

http://vigasapuwath.blogspot.ae/2014/07/blog-post_8640.html

කතාව කියවුවාට පසුව..... තීරනය ඔබ සතුයි...

[QUOTE="signshop, post: 17242931, member: 358740"] [SIZE="4"]ඩුබායිහි බැංකුවකින් ගත් ණය මුදල් පියවා ගැනීමට නොහැකිවීම නිසා එම ශ්‍රී ලාංකිකයා සිරගත කිරීමට එරට අධිකරණයක් නියම කිරීමත්, ඔහුගේ පිලිපීන ජාතික බිරිය සිවු හැවිරිදි දියණියද හැරදමා සිය රට යෑමත් නිසා අසරණව සිටි එම ශ්‍රී ලාංකිකයා ගැන අනුකම්පා කළ ඩුබායි පොලිස් නිලධාරීන් ඔහු විසින් බැංකුවට ගෙවිය යුතු ණය මුදල් පියවා සිරදඬුවමින් මුදා ගන්නට ක්‍රියාකර තිබේ. පසුව අසල්වැසියකු භාරයේ සිටි ඔහුගේ සිවු හැවිරිදි දියණියට හා ශ්‍රී ලාංකිකයාට ශ්‍රී ලංකාවට ඒමට ගුවන් ටිකට්පත් හා ජීවත්වීමට කිසියම් මුදලක්ද ලබාදීමට එම පොලිස් නිලධාරීන් ක්‍රියාකර ඇත. ණය බර වැඩිවීම හේතුවෙන් රැකියාවෙන් පහකිරීම නිසා ජීවත්වීමට කාර් සේදූ එම ශ්‍රී ලාංකිකයා පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී ඔහුගේ දියණිය අසල්වැසියකුගේ නිවෙසේ නතරකොට සිට ඇති අතර ඔහු සිරගත කිරීම පිළිබඳ එම අසල්වැසියා ඩුබායි පොලිසියේ මානව හිමිකම් අංශය දැනුම්වත් කර තිබේ. මානව හිමිකම් ඒකකයේ අධ්යක්ෂ බි්රගේඩියර් මොහොමඩ් අල් මූර් ක්‍රියාත්මක වෙමින් අධිකරණයෙන් පිටත විසඳුමකට ශ්‍රී ලාංකිකයා ණය වී සිටි බැංකුව එකඟ කරවාගෙන ණය පියවා ශ්‍රී ලාංකිකයා නිදහස් කරගෙන ඇත. දඬුවමින් පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අධිකරණ නියෝගයක් තිබූ නිසා ඔහු හා ඔහුගේ දියණියට ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය ගුවන් ටිකට්පත් හා ජීවත්වීමට අවශ්‍ය මුදල් ද ලබාදුන් බව අධ්යක්ෂවරයා ප්රවෘත්ති සේවයට පවසා තිබේ.[/SIZE] [SIZE="5"]අනිවාර්යයෙන්ම සම්පූර්න කතාව කියවන්න මේ ලින්ක් එකෙන්..[/SIZE] Full Story: [URL="http://vigasapuwath.blogspot.ae/2014/07/blog-post_8640.html"]http://vigasapuwath.blogspot.ae/2014/07/blog-post_8640.html[/URL] [SIZE="5"][COLOR="Red"]කතාව කියවුවාට පසුව..... තීරනය ඔබ සතුයි...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom