Philipine Kellek...

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    tmachanla mekata mata sira wisadumak one....mata mchan set wela tynwa philipine kalak..eki mata sira love wage mata danenawa..mage hitet eki gana podi adrayak tynawa...eki kadagena inne mchan..a unge culture eka kiyla mn dnwa..

    ape meke inwada phipine kallak wife kragatta kawuru hari...meka mchan life prob ekak.....

    kella mchan duppat kellek...podi job ekak tmai krnet mehe..but mta nikan mokadd wge bn me seen eka..ane mand..hukala maru wenna hitennet ne bn..mokda krnne kiyla hita ganna be oi...podi help ekak deepan mchanla...
     
    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    පිලිපීන් ගෑණු වයසට යන්නෙ නැහැ. අපෙ අය්යා කෙනෙක් බැන්ඳා. දැන් ඔසීද කොහෙද ඉන්නෙ මට මතක නැහැ. පොඩි එවුන් ලස්සනයි බෝනික්කො වගෙ. ගෑණි කඩ්ඩ, අරාබි, උන්ගෙ භාෂාව කතා කරනව. අවුල තමා ඒකි මුස්ලිම්. අනික උන් ළමයින්ට සිංහල කතා කරන්න උගන්වන්නෙ නැහැ. මට තේරෙන්නේ නැහැ අැයි ඒ කියල. හැබැයි සමහරු කියනවා ඔය ගෑණු මරාල කියල. මම නම් දන්නැ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මෙහෙමයි පිලිපීන් කෙල්ලෝ හොදයි..ලව් කරන එක බොක්කෙන්ම කරනවා..ගොඩක් ලංකාවේ උන් වගේ කොටු පැනිලි නැහැ.වැඩට හරි කඩිසරයි.මිනිහට ඕන හැමදේම කරලා දෙනවා...හැබැයි උන්ට බොරුව පේන්න බැහැ.උබ ඒකිට කවද හරි රිද්දුවොත් (ඒ කියන්නේ වෙන බඩුවකට ලයින් දාලා එහෙම) ඒකි ආයෙත් උබ පස්සෙන් එන්නේ නැහැ කවදාවත්ම.උබට හරියටම ගැලපෙනවානම් ඕක කරගනින්.
     
    ඔය තියෙන්නේ හේතුව..:rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මෙහෙමයි පිලිපීන් කෙල්ලෝ හොදයි..ලව් කරන එක බොක්කෙන්ම කරනවා..ගොඩක් ලංකාවේ උන් වගේ කොටු පැනිලි නැහැ.වැඩට හරි කඩිසරයි.මිනිහට ඕන හැමදේම කරලා දෙනවා...හැබැයි උන්ට බොරුව පේන්න බැහැ.උබ ඒකිට කවද හරි රිද්දුවොත් (ඒ කියන්නේ වෙන බඩුවකට ලයින් දාලා එහෙම) ඒකි ආයෙත් උබ පස්සෙන් එන්නේ නැහැ කවදාවත්ම.උබට හරියටම ගැලපෙනවානම් ඕක කරගනින්.

    :lol: oya kiwwe.. machan man weda karana company eke Philipine kello 600kata wada innawa. 99% badu. salli thiyenakan hodai. Philipine kollangen ahuwa unge rate thathwe gena eheth ehemai. wate yanawa lu. ehemath ekek thamai oya mu kiyana jathiye inne. according to me athal ekak ganna misak danna kiyana ekekta badinna nam kiyanne ne. mageth yaluwek benda tika tika kalayai ekige wena seen ekak ahu una. aparade life eka.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    how about a malaysian cutie..:P
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    tmachanla mekata mata sira wisadumak one....mata mchan set wela tynwa philipine kalak..eki mata sira love wage mata danenawa..mage hitet eki gana podi adrayak tynawa...eki kadagena inne mchan..a unge culture eka kiyla mn dnwa..

    ape meke inwada phipine kallak wife kragatta kawuru hari...meka mchan life prob ekak.....

    kella mchan duppat kellek...podi job ekak tmai krnet mehe..but mta nikan mokadd wge bn me seen eka..ane mand..hukala maru wenna hitennet ne bn..mokda krnne kiyla hita ganna be oi...podi help ekak deepan mchanla...

    මේක ක්යවද්දි මට හිනා ගියා බන්,,මොකද මමත් දැන් දාගෙන් ඉන්නෙ පිනෝයි කෙල්ලෙක්.....ඔය සීන් එකමයි මටත්...සැප නම් දෙනවා උපරිමේටම..මොකද මේ කෙල්ලො බයයි උන්ගෙ කොල්ලා වෙන කෙල්ලෙක්ට සෙට් වෙයි කියලා..පට්ට ඉරිසියයි අපි වෙන කෙල්ලො එක්ක කතා කරත්..පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන්...හොඳ නම් බැඳපන්..හැබැයි මම නම් බඳින්න අදහසක් නෑ තාම...මොකද මුන්ගෙ කල්චර් එක අපිට ගැලපෙන්නෙ නෑ..උබට කියන්න දෙයක් නෑ නෙ...දන්නව ඇතිනෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    හප්පොච්චියේ කරගන්නනන්ම් එපා

    මාත් යාන්තම් ඕවයින් බේරිලා ලංකාවේ කෙල්ලෙක් බැදගත්තා

    අහල බලපන් ඕකුන් 100කගෙන් 99ක් ඇබරිලා කියයි "සිංගල් මාම්" කියල.අනාත ජීවිත. උන්ට ඕනේ පිදුරු ගහක හරි එල්ලිලා ගොඩ යන්න. හුගාක් උන් දරිද්‍රතාව කියන එකේ උපරිමේ ඉන්නේ. ඔය පිල්ලෝ අයිෆෝන් එකක් අරන් නයික් ශූස් දාලා හෙන පොරවල් වගේ උන්නට උන්ගේ රටට ගිහාම බාල්දි වලට රෙන්නේ. උන් වියදම් කරලා ඒවා ගන්නෙත් මචන් උන්ට ගොඩ එනවා තියා ගොඩ එන්න පටන් ගන්න තැනක් වත් හිතාගන්න බැරි නිසා. ඕකුන්ගේ ගෑනු හතරට පිරිමි 1ක් ඉන්න නිසා කොල්ලෝ ඕකුන්ට ඇරල මාරු වෙනවා. ඉන්න තරමක් කොල්ලොත් "බක්ලා" නේ බන්. ඒ නිසා ඕකුන් බලන්නේ මොකක් හරි පිරිමි පරානෙක එල්ලිලා ගොඩ යන්න. ඕකුන් මහා අමුතු ජාතියක්. ඕකි කොයි වෙලේ මාරු වෙයිද කියන්න බෑ. අනික ඕකුන් දත් දොස්තරලා. එකම හොදේ තව්ව තදයි. එච්චරයි

    මමත් "කවුන්ති ලන් අලන්කො තගාලොග් මචන්... පූත බබායි. හින්දේ මගන්දන්. මග් ඊංඅත් මචන්

    අලම්කො පූතා ෆිලිපිනා
    "

    ඕනේනම් වරෙන් තගාලොග් විතරක් නෙමේ "වරේ වාරේ" හිටන් කියල දෙන්නම්..
    මැනිලා සිට මින්තනෝව් දක්වා. මින්තනෝව් සිට බිසායස් දක්වා:P:P:P
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේක ක්යවද්දි මට හිනා ගියා බන්,,මොකද මමත් දැන් දාගෙන් ඉන්නෙ පිනෝයි කෙල්ලෙක්.....ඔය සීන් එකමයි මටත්...සැප නම් දෙනවා උපරිමේටම..මොකද මේ කෙල්ලො බයයි උන්ගෙ කොල්ලා වෙන කෙල්ලෙක්ට සෙට් වෙයි කියලා..පට්ට ඉරිසියයි අපි වෙන කෙල්ලො එක්ක කතා කරත්..පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන්...හොඳ නම් බැඳපන්..හැබැයි මම නම් බඳින්න අදහසක් නෑ තාම...මොකද මුන්ගෙ කල්චර් එක අපිට ගැලපෙන්නෙ නෑ..උබට කියන්න දෙයක් නෑ නෙ...දන්නව ඇතිනෙ

    උබ හරි....ඕවට කරගහන එකනම් ලෝක ගොන්කමක්...