Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Philipine Kellek...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කමෙන්ට් එක mzonerz සදහා පමනක්ම බව සලකන්න

අප්පේ හොදටෝම ඇති....උබේ ඔය සුදුසු කම් වලට උබට හොද වැදගත් යමක් කමක් තියෙන පව්ලකින් හොද ගුන යහපත් කෙල්ලෙක් හොයාගන්න නියමෙටම පුලුවන්. කසාද බැන්ද කාලෙක බලපන්කෝ. ඔය හිතන තරම් එකට ජීවත් වෙන ජීවිතේ ලේසි නෑ. ඒකට හොද බුද්දිමත් සිරා කෙල්ලෙක් ඕනේ. ලස්සන ඕනේ එක පැය භාගයයි දවසකට ඉතුරු පැය විසිතුනහමාර ගෑනිගේ මොලේ තමා. අනික ඔය යන්තම් ඒලෙවල් වත් නැති ගොන් ශුට්ටියෝ බැදගන්නත් එපා. ලමයිනුත් ඉපදෙන්නේ මැටි ගොඩවල් වෙලා. උගත්කම හොදට බලපන්. යමක් කමක් තියෙන එකත් ලොකු දෙයක්. ඔය මොනව මට නැතත් මම ඔයාට ආදරෙයිනේ රත්තරං කියන ගෑනු බැන්දට පස්සේ ඉස්සෙල්ලම උබට මර්සිය දාන් එන්නේ. විශේශෙන් අම්මා තාත්තා බලපන් ගෑනිගේ. හොද වැදගත් මිනිස්සුද කියලා. මහ උන් වගේනේ ලමයිනුත්

*******removed**********

හුගක් උන් කියනවා නේද කෙල්ල හොදනම් අම්ම තාත්තා සල්ලි භාගේ තත්වේ මොකටද බැදපන් කියල? ඒ බන් මිදි තිත්තයි කියන නරි. ගෑනියෙක් දෙන මට්ටමක නැති පිම්පියෙක්නම් කරගහපන් එහෙම. උබ නිකන් අපත කාලකන්නියෙක් නෙමේනම්, ඉස්සෙල්ලම කෙල්ලගේ අද්යාපන මට්ටම බලපන්. ගොබ්බ කෙල්ලන්ට උන්ගේ ජාන වලින්ම ඉපදෙන්නේ ගොබ්බ ලමයි. අනික උබ උගත් එකෙක් නිසා ගොන් තැම්බක් එක්ක ඩීල් කරන්න බැරිවෙයි. අම්ම තාත්තගේ සමාජ මට්ටම වැදගත්කම බලපන්.. නිකන් උබලගේ ගෙදර දානෙකට මගුලකට ඇවිත් මාමන්ඩියා කර්පට් වෙන්න ගහලා මරු කියොවන්න ගත්තොත් උබේ ලංකට් එක ඔලුවෙන් ගලවන්න වෙන්නේ.නැන්දම්මා නිකන් වට්ටි අම්ම වගේ උනත් ඔච්චරයි. යමක් කමක් තියෙනවනම් හුගක් හොදයි. කොච්චර උනත් බලපන් යමක් කමක් හැදුන කෙල්ලෙක්ගේ අමුතු ඝාම්භීර බවක් තියෙනවා. නිකන් ඔය සපත්තු කෑලි කොන්ඩ කටු කෑලි පස්සේ නිකන් මස් නොදැක්ක බල්ලෝ වගේ පන්නන්නේ නෑ. සරලව ඉන්නව.

උගත්කම තත්වය සමාජ මට්ටම සේරම බලල බැදපන්... මොකද කෝක බැදත් ටික දවසකින් සැමියා බිරිදගේ ටොමියාය වෙනවා. නිකන් කට හැකර හාල් කෑල්ලකට ටොමියා නොවී සිංහ දේනුවකට ටොමිය වෙයන්

නිකන් මී හරකෙක් වෙන්න හදන්න එපා...

[QUOTE="රත්තරං, post: 17253823, member: 391748"] [SIZE="4"][COLOR="Red"]මේ කමෙන්ට් එක mzonerz සදහා පමනක්ම බව සලකන්න[/COLOR][/SIZE] [SIZE="3"]අප්පේ හොදටෝම ඇති....උබේ ඔය සුදුසු කම් වලට උබට හොද වැදගත් යමක් කමක් තියෙන පව්ලකින් හොද ගුන යහපත් කෙල්ලෙක් හොයාගන්න නියමෙටම පුලුවන්. කසාද බැන්ද කාලෙක බලපන්කෝ. ඔය හිතන තරම් එකට ජීවත් වෙන ජීවිතේ ලේසි නෑ. ඒකට හොද බුද්දිමත් සිරා කෙල්ලෙක් ඕනේ. ලස්සන ඕනේ එක පැය භාගයයි දවසකට ඉතුරු පැය විසිතුනහමාර ගෑනිගේ මොලේ තමා. අනික ඔය යන්තම් ඒලෙවල් වත් නැති ගොන් ශුට්ටියෝ බැදගන්නත් එපා. ලමයිනුත් ඉපදෙන්නේ මැටි ගොඩවල් වෙලා. උගත්කම හොදට බලපන්. යමක් කමක් තියෙන එකත් ලොකු දෙයක්. ඔය මොනව මට නැතත් මම ඔයාට ආදරෙයිනේ රත්තරං කියන ගෑනු බැන්දට පස්සේ ඉස්සෙල්ලම උබට මර්සිය දාන් එන්නේ. විශේශෙන් අම්මා තාත්තා බලපන් ගෑනිගේ. හොද වැදගත් මිනිස්සුද කියලා. මහ උන් වගේනේ ලමයිනුත් *******removed********** හුගක් උන් කියනවා නේද කෙල්ල හොදනම් අම්ම තාත්තා සල්ලි භාගේ තත්වේ මොකටද බැදපන් කියල? ඒ බන් මිදි තිත්තයි කියන නරි. ගෑනියෙක් දෙන මට්ටමක නැති පිම්පියෙක්නම් කරගහපන් එහෙම. උබ නිකන් අපත කාලකන්නියෙක් නෙමේනම්, ඉස්සෙල්ලම කෙල්ලගේ අද්යාපන මට්ටම බලපන්. ගොබ්බ කෙල්ලන්ට උන්ගේ ජාන වලින්ම ඉපදෙන්නේ ගොබ්බ ලමයි. අනික උබ උගත් එකෙක් නිසා ගොන් තැම්බක් එක්ක ඩීල් කරන්න බැරිවෙයි. අම්ම තාත්තගේ සමාජ මට්ටම වැදගත්කම බලපන්.. නිකන් උබලගේ ගෙදර දානෙකට මගුලකට ඇවිත් මාමන්ඩියා කර්පට් වෙන්න ගහලා මරු කියොවන්න ගත්තොත් උබේ ලංකට් එක ඔලුවෙන් ගලවන්න වෙන්නේ.නැන්දම්මා නිකන් වට්ටි අම්ම වගේ උනත් ඔච්චරයි. යමක් කමක් තියෙනවනම් හුගක් හොදයි. කොච්චර උනත් බලපන් යමක් කමක් හැදුන කෙල්ලෙක්ගේ අමුතු ඝාම්භීර බවක් තියෙනවා. නිකන් ඔය සපත්තු කෑලි කොන්ඩ කටු කෑලි පස්සේ නිකන් මස් නොදැක්ක බල්ලෝ වගේ පන්නන්නේ නෑ. සරලව ඉන්නව. උගත්කම තත්වය සමාජ මට්ටම සේරම බලල බැදපන්... මොකද කෝක බැදත් ටික දවසකින් සැමියා බිරිදගේ ටොමියාය වෙනවා. නිකන් කට හැකර හාල් කෑල්ලකට ටොමියා නොවී සිංහ දේනුවකට ටොමිය වෙයන්:rofl::rofl::rofl::rofl::rofl::rofl:[/SIZE] [SIZE="4"][COLOR="red"]නිකන් මී හරකෙක් වෙන්න හදන්න එපා...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom