Philippine girl

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම හිතන්නේ කොල්ලගෙන් ඉගෙන ගන්න ඇත්තේ නැත්නම් වෙන හේතුවක් නම් මට හිතාගන්න බෑ, කොල්ලගේ language එකම හරියට ඉගෙන ගත්තා නම් ඒකේ අදහස තමයි මේකි ඒ කොල්ලට සැබෑ ලෙස ආදරේ කරලා තියෙනවා කියන එක.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දුන්නොත් නිකන්ම ඉදි උබ තව්ව පොඩි කියල :P

දෙන දෙන හැම කෙල්ලටම ගහන්න ඕනේ කියන්නේ අසහනය තියෙනවා කියන එකයි. ඒක එච්චර හොද දෙයක් නෙවෙයි, කොල්ලෙක් වුනාම respect පිට ඉන්න ඕනේ නැත්නම් බඩුකාරයෙක් හැටියටයි උබව මිනිස්සු සලකන්නේ.
 
madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    දුන්නොත් නිකන්ම ඉදි උබ තව්ව පොඩි කියල :P

    ඈ බොල .... :rolleyes::rolleyes::rolleyes:

    ela niyamai.. me tawa ekak

    kellath hodai,sinduwath hodai

    දෙන දෙන හැම කෙල්ලටම ගහන්න ඕනේ කියන්නේ අසහනය තියෙනවා කියන එකයි. ඒක එච්චර හොද දෙයක් නෙවෙයි, කොල්ලෙක් වුනාම respect පිට ඉන්න ඕනේ නැත්නම් බඩුකාරයෙක් හැටියටයි උබව මිනිස්සු සලකන්නේ.

    Thanks for all comments :yes::yes::D:D
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    Philippine kellonta hondata sindu kiyanna puluwanlu.. tallent show wala mama dakala thiyanawa me deka thunak.. patta gathi..