Philips Multi grooming Kit එකක් ගත්තා සින්හලු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    මේක දිනපාල අයියා ගාව 41ක් වෙනවා, මම ඊයෙ ලිබර්ට් එකෙන් ගත්තා 23500යි දිනපාල 2years වොරන්ට් එකත් එක්කම, WAHL කියන බ්‍රෑන්ඩ් එකත් හොඳයි කියනවා, ඒ උනාට ඒක බර වැඩියි, හැමවෙලෙම කරන්ට් එකට ගහන්න වෙනවා. හෙවි යූස් වෙනවා නම් ඒක ගන්න.

    තොපිට කොයින්ද මේවා කියලා අහන්න ඉඩ තියන්නෙ නැතුව උබලත් ගනින්, ජය!!!

    Philips Multi grooming Kit – MG7735​

    20230407-101435.jpg
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929

    Oken රැවුල noute ekata kapanna barida
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    Nice.nastars ekenda.mata oka wediya set wenne ne.man items wena wenama gannawa.
    Nastars එකෙන් තමා ගන්න ගියේ, මාස 6යි වොරන්ට්, ඒකත් උන්ගෙ එකක් දෙන්නෙ, මම Naleer sons ගත්තෙ එකෙන්
    Oken රැවුල noute ekata kapanna barida

    can මචන්, මේ මොඩල් එකේ පුලුවන්
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    Nastars එකෙන් තමා ගන්න ගියේ, මාස 6යි වොරන්ට්, ඒකත් උන්ගෙ එකක් දෙන්නෙ, මම Naleer sons ගත්තෙ එකෙන්

    can මචන්, මේ මොඩල් එකේ පුලුවන්
    0 kiwata ethin shave wena ganata kapanna be
     
    • Like
    Reactions: senewimala1988